හෙළයෙක්;17952614 said:ඕනි දේකට මරා ගනින් ඔය ඉතිහාසය තියෙන පොත් වල කරුණුවලට නැතුව ලොකෙන්ම අපිට විතරයි මම දන්න විදියට ඔය විදියට ලිය විච්ච ඉතිහාසයක් තියෙන්නෙ. ගොඩක් උන්ට මොකවත් ඔප්පු කරගන්න බැරි ඔය මහාව්ංශය නිසා. නැත්තන් මෙලකටත් සුද්ද රට තුනට හතරට කඩල.

ඌට සිංහලෙන් කියන්නේ අපේ ඉතිහාසයට ගහන්න එපා කියලයි නැතුව ඌ නෙවෙයි මුස්ලිම් හෝ දෙමල එකෙක්ව උනත් සුළු ජාතිකයා කියල අරින එක වැරදි
ඌ අපේ ඉතිහාසයේ කොටස් කරුවෙක් වෙනවනම් ඒ ඉතිහාසය පෝෂණය කරපු දහමට නිසි තැනත් දෙන්න ඕනේ කතාව එච්චරයි.......නිකන් මහාවංශය බොරු වාරිකර්මාන්තයට බුදුදහමෙන් පිටුවහලක් ලැබුනේ නෑ ඔය වගේ බයිලා ගහගෙන එන එක තමයි වැරැද්ද?
ඒක තමයි බොල ඇහුවේ මොනවද පිළිගන්න බැරි කියල![]()


උබ දැන් කියන්නේ උබ පැවැත එන්නේ මොහිනිගෙන් කියලාද ?
ඌට සිංහලෙන් කියන්නේ අපේ ඉතිහාසයට ගහන්න එපා කියලයි නැතුව ඌ නෙවෙයි මුස්ලිම් හෝ දෙමල එකෙක්ව උනත් සුළු ජාතිකයා කියල අරින එක වැරදි
ඌ අපේ ඉතිහාසයේ කොටස් කරුවෙක් වෙනවනම් ඒ ඉතිහාසය පෝෂණය කරපු දහමට නිසි තැනත් දෙන්න ඕනේ කතාව එච්චරයි.......නිකන් මහාවංශය බොරු වාරිකර්මාන්තයට බුදුදහමෙන් පිටුවහලක් ලැබුනේ නෑ ඔය වගේ බයිලා ගහගෙන එන එක තමයි වැරැද්ද?
ඒක තමයි බොල ඇහුවේ මොනවද පිළිගන්න බැරි කියල![]()
ඔලු කීපයක් තියන අමනුෂ්‍යයෙක් සහ නිදාගෙන ඉන්න නැගිටලා එන කෙනෙක් නෙවෙයිඔන්න නැට්ටෙන් කතාව අල්ලගෙන........රාවනා බොරු කියල කියන්නේ නෑ මමත් රාවනාව පිලිගන්නවා (ඔලු කීපයක් තියන අමනුෂ්‍යයෙක් සහ නිදාගෙන ඉන්න නැගිටලා එන කෙනෙක් නෙවෙයි ශ්‍රිලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ බලසම්පන්න රජෙක් විදිහට)
නමුත් කතාව උඹල ඒක පිලිගන්නවා නමුත් මහාවංශය ෂුවර් නෑ කියනවා
මාත් යනවා උඹල දෙන්න හිටපන්![]()
gnහෙළයෙක්;17952614 said:ඕනි දේකට මරා ගනින් ඔය ඉතිහාසය තියෙන පොත් වල කරුණුවලට නැතුව ලොකෙන්ම අපිට විතරයි මම දන්න විදියට ඔය විදියට ලිය විච්ච ඉතිහාසයක් තියෙන්නෙ. ගොඩක් උන්ට මොකවත් ඔප්පු කරගන්න බැරි ඔය මහාව්ංශය නිසා. නැත්තන් මෙලකටත් සුද්ද රට තුනට හතරට කඩල.
ithin ban u yanna aththe paya ganak me thread ekne ban noka nobi
maamth yanaawa ubata aye katha karanna onanam heta nawathwapu thana idan patan gamu anika mage sinahala wada naha ban![]()


naha mahasonagen..................


ela... mamath kapuna aye me sambanda wadeka yanne naha!


යකෝ තොපි රසවාහිනිය, ථුප වංශය , දීප වංශය කියවල වරෙන්... මහවන්ශයම බදාගෙන තර්ක නොකර... මහාවංශය තනිකරම ඉන්දියන් ගුණ විමක් යන්නේ... ඕක ඉතිහාසය විකුර්ති කරලා තියෙන්නේ... ඕකයි ඇත්ත... මෙතන මේවා තර්ක කරන්න එපා සින්හලුනේ.. වඳින්නම් තර්ක කරන්න එපා.. උඩ බලාගෙන කෙළ ගහනවා වගේ වැඩක්...![]()
(#395)![]()
![]()


tharaka thulin minisun buddimath wenawaa owa kathaa karanna epaa kiyanne moko? me thread eke katha karana ekayi warada apita baya nowena ithihasayak thiyenaawa samahark karunu waradi athi parana vithana mahathayge satahan walath ehema dakapu waradi thiyenaaw මහින්ද එක්ක ලංකාවේ ඉපැරණි රජවරු සමාන කරන්න තරම් උබ නිවට වෙන්න එපා මහින්ද හදන ගුවන් පාලම නිසා අපේ පරම්පරා කියක් නම් නය වෙලාද ගුවන් පාලම් 4ක් හදන්න පුළුවන් එක පාරකට වියදම් කරපු ධනයෙන් මේවා චීනෙන් ගිනිපොලියට ගනිපු ණය රජ වරු මෙහෙම මෝඩ වැඩ කලේ නැ බුදුදහම මුල්කරගෙන බුදුදහමේ අනුශාසනා මැද රට ගොඩ නැගුවේ .. හදලා තියෙන වැව් වාර්ය කර්මාන්තය යකෝ මුළු ලෝකෙම විශ්මයට පත්කරපු ඉතා සුවිශේෂී නිර්මාණ මේවා කලේ කොහොමද කියලා අදටත් ලොකු කතිකාවක් තියෙන සීගිරියේ ජල සැපයුම මේවා කලේ තාක්ෂනය දියුණු යුගයක නෙවේ ඒවගේ රජවරු දැන් ලංකාවේ හිටියානම් ලංකාව ගොඩ .. ඒකාලේ රජවරු හිතුවේ රට ගැන ආගම ගැන මිසක් තමන්ගේ මල්ල පුරවගන්න නෙවේ .. මහින්ද සමාන කරන්න උස්සහගන්න එපා ලංකාවේ රජවරු එක්ක ..
මම දන්නේ එකම දෙයයි ,
උබ එක්ක මචං ඔටුස් මට තරහක් නැ නමුත් මම කියන්නේ උබලා ඔය තර්ක කරන ක්‍රමය දිහා බැලුවම පේනවා උබ රටේ පැත්තේ පුටුවේ වාඩිවෙලා නෙවේ තර්ක කරන්නේ මහින්දගේ සරම අස්සෙන් ඔලුව දාගෙනද කියලා කිහිප අවස්ථාවකම හිතුනා මට විතරක් නෙවේ මේ ත්‍රෙඩ් එකේ මුල සිට අග දක්වා බලන ඕනෑම කෙනෙක්ට එක එහෙම හිතෙන්න ඕන .. ,.. මහින්ද කියන්නේ අපේ රට නෙවේ .. අපේ ජාතිය ආගම ඉතිහාසය මහින්ද හරහා ගෙන හැර පාන්නත් ඒවගේම මහින්ද වෙනුවෙන් කඩේ යන එකෙක් අපේ රටේ ඉතිහාසයට ආගමට යම්කිසි ලෙසකින් අපහස කරන කොට උබලා ගන්නේ දේශපාලනයේ පැත්ත එහෙම අරගෙන මහින්ද වෙනුවෙන් කඩේ යන සිංහලයාගේ ඉතිහාසයට අපහසකරන්න වක්‍රව හෝ සෘජුවම දායක වෙන පුද්ගලයා නිවැරදි කරන්න උස්සහාගන්න එපා .. දේශපාලනයයි රටේ පැත්තයි දෙකක් හැමවෙලේම .. අන්න එත තේරුම් ගන්න ඕන .. මම දන්නේ නැ උබ මම ගැන වැරදියට හිතනවාද කියලා නමුත් මේ ත්‍රෙඩ් එක පුරාවටම දැක්ක ඇත්ත තමයි මම කිව්වේ ..
naha mahasonagen..................

ඕක තමයි කිව්වේ .. උබට ජාතියක් ජම්මයක් නැ මහින්දගේ සාටෙකේ කොතනද උබ එතනට හේත්තු වෙනවා.
තවම වීරවංශය සොයාගන්න බැරි උනාද ?
60 වත්ත
ඔවු ඔවු..................





මහසෝනා ගුනේ බායිගේ දේශපාලනය අන්තිමට නිල් බලකය හිල් බලකාය වෙලා මහසෝන් බලකාය බවට පත් උනා.. අන්තිමට ඔටුවා ,ගුනේ ,දිල්වාලේ මහසෝ හවුලේ ටාන්කුරුල්ලෝ ටික සහෝදර නුලෙන් ගැට ගහාගත්තා ..හොද අවසානයක් හෙට ඉදන් කෑගහන්න පටන් ගනී රට බෙදනවා අපේ සහෝදර නුල කඩන්න හදනවා කියලා ..
ගුනෙට මහාවංශය හරියන්නේ නැ පිළිගන්න බැ මිනිහාට වීරවංශය පෙරලන්න තමයි ඕනවෙලා තියෙන්නේ ..

