රනිල් ගේ තවත් ගොන් වැඩක්!

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගුනේ,ඔටුස්,ඉඩියා,ලොරියක්,හෙළයා උඹල ඔක්කොටම සුභ රාත්‍රියක්.......ආය ඉතින් සැහෙන දවසකට මැරතන් ත්‍රෙඩ් නම් බෑ ඔන්න දැම්ම කිව්වා :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,075
    113
    ඕනි දේකට මරා ගනින් ඔය ඉතිහාසය තියෙන පොත් වල කරුණුවලට නැතුව ලොකෙන්ම අපිට විතරයි මම දන්න විදියට ඔය විදියට ලිය විච්ච ඉතිහාසයක් තියෙන්නෙ. ගොඩක් උන්ට මොකවත් ඔප්පු කරගන්න බැරි ඔය මහාව්ංශය නිසා. නැත්තන් මෙලකටත් සුද්ද රට තුනට හතරට කඩල.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17952614 said:
    ඕනි දේකට මරා ගනින් ඔය ඉතිහාසය තියෙන පොත් වල කරුණුවලට නැතුව ලොකෙන්ම අපිට විතරයි මම දන්න විදියට ඔය විදියට ලිය විච්ච ඉතිහාසයක් තියෙන්නෙ. ගොඩක් උන්ට මොකවත් ඔප්පු කරගන්න බැරි ඔය මහාව්ංශය නිසා. නැත්තන් මෙලකටත් සුද්ද රට තුනට හතරට කඩල.

    උඹයි මායි දෙයකට එකඟ උනාමද කොහෙද :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඌට සිංහලෙන් කියන්නේ අපේ ඉතිහාසයට ගහන්න එපා කියලයි නැතුව ඌ නෙවෙයි මුස්ලිම් හෝ දෙමල එකෙක්ව උනත් සුළු ජාතිකයා කියල අරින එක වැරදි

    ඌ අපේ ඉතිහාසයේ කොටස් කරුවෙක් වෙනවනම් ඒ ඉතිහාසය පෝෂණය කරපු දහමට නිසි තැනත් දෙන්න ඕනේ කතාව එච්චරයි.......නිකන් මහාවංශය බොරු වාරිකර්මාන්තයට බුදුදහමෙන් පිටුවහලක් ලැබුනේ නෑ ඔය වගේ බයිලා ගහගෙන එන එක තමයි වැරැද්ද?

    ඒක තමයි බොල ඇහුවේ මොනවද පිළිගන්න බැරි කියල :frown:

    katata wachana danna epa.. mama ohoma kiwwe naha...! :growl::growl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යකෝ තොපි රසවාහිනිය, ථුප වංශය , දීප වංශය කියවල වරෙන්... මහවන්ශයම බදාගෙන තර්ක නොකර... මහාවංශය තනිකරම ඉන්දියන් ගුණ විමක් යන්නේ... ඕක ඉතිහාසය විකුර්ති කරලා තියෙන්නේ... ඕකයි ඇත්ත... මෙතන මේවා තර්ක කරන්න එපා සින්හලුනේ.. වඳින්නම් තර්ක කරන්න එපා.. උඩ බලාගෙන කෙළ ගහනවා වගේ වැඩක්...:yes::yes::yes::yes::(:(:(:(

    (#395)
    post_new.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඌට සිංහලෙන් කියන්නේ අපේ ඉතිහාසයට ගහන්න එපා කියලයි නැතුව ඌ නෙවෙයි මුස්ලිම් හෝ දෙමල එකෙක්ව උනත් සුළු ජාතිකයා කියල අරින එක වැරදි

    ඌ අපේ ඉතිහාසයේ කොටස් කරුවෙක් වෙනවනම් ඒ ඉතිහාසය පෝෂණය කරපු දහමට නිසි තැනත් දෙන්න ඕනේ කතාව එච්චරයි.......නිකන් මහාවංශය බොරු වාරිකර්මාන්තයට බුදුදහමෙන් පිටුවහලක් ලැබුනේ නෑ ඔය වගේ බයිලා ගහගෙන එන එක තමයි වැරැද්ද?

    ඒක තමයි බොල ඇහුවේ මොනවද පිළිගන්න බැරි කියල :frown:

    apahasayak neme ban u tharakayak goda naganaawa okkoma pili ganne nathiwa u kiwuwaane wehera vihara gaan ehema budu dahamen sinahala rajawaru poshanaya karaa kiyaal a

    ඔන්න නැට්ටෙන් කතාව අල්ලගෙන........රාවනා බොරු කියල කියන්නේ නෑ මමත් රාවනාව පිලිගන්නවා (ඔලු කීපයක් තියන අමනුෂ්‍යයෙක් සහ නිදාගෙන ඉන්න නැගිටලා එන කෙනෙක් නෙවෙයි ශ්‍රිලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ බලසම්පන්න රජෙක් විදිහට)

    නමුත් කතාව උඹල ඒක පිලිගන්නවා නමුත් මහාවංශය ෂුවර් නෑ කියනවා
    ඔලු කීපයක් තියන අමනුෂ්‍යයෙක් සහ නිදාගෙන ඉන්න නැගිටලා එන කෙනෙක් නෙවෙයි
    me ubath pili ganne nathi thanak e wage anith ayath pili ganne nathi than thiyenaawa anika api mulu ithihasayama kiyawalaa nahane api nodanna karunu thiyenawaa api darana matha samaharak waradith athi api katha karanne awu 2500 kata ehaa dewal ithin thiyena okkoma pili ganna baha eken adahas wenne naha e kale dewal heala dakinawaa kiyaala mata mage jathiya rata agama lokyi monaatath wadaa:cool:
    මාත් යනවා උඹල දෙන්න හිටපන් :lol:
    :lol: gn
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙළයෙක්;17952614 said:
    ඕනි දේකට මරා ගනින් ඔය ඉතිහාසය තියෙන පොත් වල කරුණුවලට නැතුව ලොකෙන්ම අපිට විතරයි මම දන්න විදියට ඔය විදියට ලිය විච්ච ඉතිහාසයක් තියෙන්නෙ. ගොඩක් උන්ට මොකවත් ඔප්පු කරගන්න බැරි ඔය මහාව්ංශය නිසා. නැත්තන් මෙලකටත් සුද්ද රට තුනට හතරට කඩල.

    ela... mamath kapuna aye me sambanda wadeka yanne naha!
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ithin ban u yanna aththe paya ganak me thread ekne ban noka nobi:lol::lol:
    maamth yanaawa ubata aye katha karanna onanam heta nawathwapu thana idan patan gamu anika mage sinahala wada naha ban :(

    මම දන්නේ එකම දෙයයි ,
    උබ එක්ක මචං ඔටුස් මට තරහක් නැ නමුත් මම කියන්නේ උබලා ඔය තර්ක කරන ක්‍රමය දිහා බැලුවම පේනවා උබ රටේ පැත්තේ පුටුවේ වාඩිවෙලා නෙවේ තර්ක කරන්නේ මහින්දගේ සරම අස්සෙන් ඔලුව දාගෙනද කියලා කිහිප අවස්ථාවකම හිතුනා මට විතරක් නෙවේ මේ ත්‍රෙඩ් එකේ මුල සිට අග දක්වා බලන ඕනෑම කෙනෙක්ට එක එහෙම හිතෙන්න ඕන .. ,.. මහින්ද කියන්නේ අපේ රට නෙවේ .. අපේ ජාතිය ආගම ඉතිහාසය මහින්ද හරහා ගෙන හැර පාන්නත් ඒවගේම මහින්ද වෙනුවෙන් කඩේ යන එකෙක් අපේ රටේ ඉතිහාසයට ආගමට යම්කිසි ලෙසකින් අපහස කරන කොට උබලා ගන්නේ දේශපාලනයේ පැත්ත එහෙම අරගෙන මහින්ද වෙනුවෙන් කඩේ යන සිංහලයාගේ ඉතිහාසයට අපහසකරන්න වක්‍රව හෝ සෘජුවම දායක වෙන පුද්ගලයා නිවැරදි කරන්න උස්සහාගන්න එපා .. දේශපාලනයයි රටේ පැත්තයි දෙකක් හැමවෙලේම .. අන්න එත තේරුම් ගන්න ඕන .. මම දන්නේ නැ උබ මම ගැන වැරදියට හිතනවාද කියලා නමුත් මේ ත්‍රෙඩ් එක පුරාවටම දැක්ක ඇත්ත තමයි මම කිව්වේ ..:yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යකෝ තොපි රසවාහිනිය, ථුප වංශය , දීප වංශය කියවල වරෙන්... මහවන්ශයම බදාගෙන තර්ක නොකර... මහාවංශය තනිකරම ඉන්දියන් ගුණ විමක් යන්නේ... ඕක ඉතිහාසය විකුර්ති කරලා තියෙන්නේ... ඕකයි ඇත්ත... මෙතන මේවා තර්ක කරන්න එපා සින්හලුනේ.. වඳින්නම් තර්ක කරන්න එපා.. උඩ බලාගෙන කෙළ ගහනවා වගේ වැඩක්...:yes::yes::yes::yes::(:(:(:(

    (#395)
    post_new.gif
    :no::no::no: tharaka thulin minisun buddimath wenawaa owa kathaa karanna epaa kiyanne moko? me thread eke katha karana ekayi warada apita baya nowena ithihasayak thiyenaawa samahark karunu waradi athi parana vithana mahathayge satahan walath ehema dakapu waradi thiyenaaw
    මහින්ද එක්ක ලංකාවේ ඉපැරණි රජවරු සමාන කරන්න තරම් උබ නිවට වෙන්න එපා මහින්ද හදන ගුවන් පාලම නිසා අපේ පරම්පරා කියක් නම් නය වෙලාද ගුවන් පාලම් 4ක් හදන්න පුළුවන් එක පාරකට වියදම් කරපු ධනයෙන් මේවා චීනෙන් ගිනිපොලියට ගනිපු ණය රජ වරු මෙහෙම මෝඩ වැඩ කලේ නැ බුදුදහම මුල්කරගෙන බුදුදහමේ අනුශාසනා මැද රට ගොඩ නැගුවේ .. හදලා තියෙන වැව් වාර්ය කර්මාන්තය යකෝ මුළු ලෝකෙම විශ්මයට පත්කරපු ඉතා සුවිශේෂී නිර්මාණ මේවා කලේ කොහොමද කියලා අදටත් ලොකු කතිකාවක් තියෙන සීගිරියේ ජල සැපයුම මේවා කලේ තාක්ෂනය දියුණු යුගයක නෙවේ ඒවගේ රජවරු දැන් ලංකාවේ හිටියානම් ලංකාව ගොඩ .. ඒකාලේ රජවරු හිතුවේ රට ගැන ආගම ගැන මිසක් තමන්ගේ මල්ල පුරවගන්න නෙවේ .. මහින්ද සමාන කරන්න උස්සහගන්න එපා ලංකාවේ රජවරු එක්ක ..

    obe tharke othanama boru wenawaa e kale minissunta danuma buddiya aniwa thibunaa
    budu unaa kiyanne mokakda keles nathi karaal buddiya wadawaa gaththa ekata wena artha kathanath athi namuth saralawama ekayi
    raja kale owaa kare padi nadi dilaa neme ana kirim matha godaakma samaharu ana nokarath karanna athi

    api loketa naya une ape minissunge nothibuna ekamuthu kama nisaa oya kiyaan visitayoth raja kama wenuwen mara gaththa aya(samaharu0

    mahinda kiyanneth me samajaya niyojanaya karana manussayek waradim wenaawa budunge kale hitapu ajasaththa waradi karaa budunwa oya tharam laginma ashaya karalath
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම දන්නේ එකම දෙයයි ,
    උබ එක්ක මචං ඔටුස් මට තරහක් නැ නමුත් මම කියන්නේ උබලා ඔය තර්ක කරන ක්‍රමය දිහා බැලුවම පේනවා උබ රටේ පැත්තේ පුටුවේ වාඩිවෙලා නෙවේ තර්ක කරන්නේ මහින්දගේ සරම අස්සෙන් ඔලුව දාගෙනද කියලා කිහිප අවස්ථාවකම හිතුනා මට විතරක් නෙවේ මේ ත්‍රෙඩ් එකේ මුල සිට අග දක්වා බලන ඕනෑම කෙනෙක්ට එක එහෙම හිතෙන්න ඕන .. ,.. මහින්ද කියන්නේ අපේ රට නෙවේ .. අපේ ජාතිය ආගම ඉතිහාසය මහින්ද හරහා ගෙන හැර පාන්නත් ඒවගේම මහින්ද වෙනුවෙන් කඩේ යන එකෙක් අපේ රටේ ඉතිහාසයට ආගමට යම්කිසි ලෙසකින් අපහස කරන කොට උබලා ගන්නේ දේශපාලනයේ පැත්ත එහෙම අරගෙන මහින්ද වෙනුවෙන් කඩේ යන සිංහලයාගේ ඉතිහාසයට අපහසකරන්න වක්‍රව හෝ සෘජුවම දායක වෙන පුද්ගලයා නිවැරදි කරන්න උස්සහාගන්න එපා .. දේශපාලනයයි රටේ පැත්තයි දෙකක් හැමවෙලේම .. අන්න එත තේරුම් ගන්න ඕන .. මම දන්නේ නැ උබ මම ගැන වැරදියට හිතනවාද කියලා නමුත් මේ ත්‍රෙඩ් එක පුරාවටම දැක්ක ඇත්ත තමයි මම කිව්වේ ..:yes::yes:

    ubata waradilaa ban apahasayayi ithihase pilibadawa katha karana ekayi wenas gune apahasayak neme kare u tharaka mathu kare % mahawanshayath niwaradi naha kiyaal kiwuwe eka gune neme puravudanayoth kiyana deyak owataa apahasa kiyanawaanam awasane niwaradi de eliyaat enne naha apita baya wenna ona nathi ithihasayak thiyenaawa mahawanse dewl opu welath thiyenaawa nathi thanuth thiyenaawa
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    naha mahasonagen..................
    ඕක තමයි කිව්වේ .. උබට ජාතියක් ජම්මයක් නැ මහින්දගේ සාටෙකේ කොතනද උබ එතනට හේත්තු වෙනවා.
    තවම වීරවංශය සොයාගන්න බැරි උනාද ?

    60 වත්ත :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක තමයි කිව්වේ .. උබට ජාතියක් ජම්මයක් නැ මහින්දගේ සාටෙකේ කොතනද උබ එතනට හේත්තු වෙනවා.
    තවම වීරවංශය සොයාගන්න බැරි උනාද ?

    60 වත්ත :lol::lol:

    ඔවු ඔවු..................
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔවු ඔවු..................
    මහසෝනා ගුනේ බායිගේ දේශපාලනය අන්තිමට නිල් බලකය හිල් බලකාය වෙලා මහසෝන් බලකාය බවට පත් උනා.. අන්තිමට ඔටුවා ,ගුනේ ,දිල්වාලේ මහසෝ හවුලේ ටාන්කුරුල්ලෝ ටික සහෝදර නුලෙන් ගැට ගහාගත්තා ..හොද අවසානයක් හෙට ඉදන් කෑගහන්න පටන් ගනී රට බෙදනවා අපේ සහෝදර නුල කඩන්න හදනවා කියලා ..
    :lol::lol::lol:

    ගුනෙට මහාවංශය හරියන්නේ නැ පිළිගන්න බැ මිනිහාට වීරවංශය පෙරලන්න තමයි ඕනවෙලා තියෙන්නේ ..
    :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මහසෝනා ගුනේ බායිගේ දේශපාලනය අන්තිමට නිල් බලකය හිල් බලකාය වෙලා මහසෝන් බලකාය බවට පත් උනා.. අන්තිමට ඔටුවා ,ගුනේ ,දිල්වාලේ මහසෝ හවුලේ ටාන්කුරුල්ලෝ ටික සහෝදර නුලෙන් ගැට ගහාගත්තා ..හොද අවසානයක් හෙට ඉදන් කෑගහන්න පටන් ගනී රට බෙදනවා අපේ සහෝදර නුල කඩන්න හදනවා කියලා ..
    :lol::lol::lol:

    ගුනෙට මහාවංශය හරියන්නේ නැ පිළිගන්න බැ මිනිහාට වීරවංශය පෙරලන්න තමයි ඕනවෙලා තියෙන්නේ ..
    :yes::yes:

    uba mechcra hodata katha karaala anthimata buruwaa wenwaa:lol::lol: