Help Play Store

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    11004721_10200337400115585_1768404867_n.jpg


    මගේ LG L70 Dual phone එකේ Google Play Store click කලාම මෙහෙම එකක් වෙනවා. මුකුත් Download කරන්න බැහැ. මේකට මොකද කරන්නේ දන්නා කවුරු හරි කියල දෙනවද?
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    apps walata gihin cache clear karanna

    Settings > App Manager > All apps > Play Store > Clear cache


    sᴉɹɐ;17940723 said:
    oke network mode eka maru karapan edge walin oka wada na ekai seen eka mageth ohoma wenawa


    ඔය නෙට්වර්ක් කචල් වුනාම බං වෙන්නේ...


    +11