ගණන් වැඩ්ඩෝ වර

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    1000 - 200 (product price) = 800 rs (balance)
    200 rs (on hand) - 1000 (fake 1000 note ) - 800 (balance)
    200 rs - 1000 rs - 800 rs
    -1600 rs - 200 rs (product price)
    lost = 1800 rs
    =========
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    1000 - 200 (product price) = 800 rs (balance)
    200 rs (on hand) - 1000 (fake 1000 note ) - 800 (balance)
    200 rs - 1000 rs - 800 rs
    -1600 rs - 200 rs (product price)
    lost = 1800 rs
    =========

    Echchara wenne na ban. Ara gani matiya gahuwe 200ka baduwai thawa 800kui witharai. E gaana witharai paadu wenne
     
    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    anith kade nisa meka complex wela thiyenne. a kaden 1000k gannawa ayeth a 1000 denawa. a kaden wadak na.
    apen cash 800 denawa. 200 badu denawa.
    1000 lost
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Echchara wenne na ban. Ara gani matiya gahuwe 200ka baduwai thawa 800kui witharai. E gaana witharai paadu wenne
    egana yanava :yes:
    aru return karapu 1000 note eka ?
    800 rs buyer ta dunna balance eka product ekath ekka
    1. 200k athe ithurui
    2. 1000 note eka return karala thava 1000 aragena yanva = 800 rs padui return eken
    3. -800 yaluwagen padui - 800 balance eka deepu eken padui
    4. -800 -800 = -1600i
    5. -1600 - 200 (item price)
    6. total lost 1800rs
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    egana yanava :yes:
    aru return karapu 1000 note eka ?
    800 rs buyer ta dunna balance eka product ekath ekka
    1. 200k athe ithurui
    2. 1000 note eka return karala thava 1000 aragena yanva = 800 rs padui return eken
    3. -800 yaluwagen padui - 800 balance eka deepu eken padui
    4. -800 -800 = -1600i
    5. -1600 - 200 (item price)
    6. total lost 1800rs

    Aachcige ganan hadillak eka :p B kadeta oya waden satha pahaka labayakwath paaduwakwath na ban. Ayith mula idala hithapan. Gaani aran giya gaana witharai paadu
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Credit + Rs. 1000/- ( From the other shop owner )

    Debit - Rs. 1000/- ( Return payment to other shop owner )
    - Rs. 800/- ( Balance given )
    - Rs. 200/- ( Product value )

    Total Loss >> - Rs. 1000
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෑනි දෙන්නෙ හොර නෝට්ටුවක්.. ගෑනි බඩු ගත්තෙ රුපියල් දෙසීයක.. මුදලාලි සල්ලි මාරු කරන් ඇවිත් රුපියල් අටසීයක් ගෑනිට දීලා දෙසීයක් තියාගන්නවා.. අල්ලපු කඩේ එකා ටිකකින් දුවන් ඇවිත් පකයො මේක හොර සල්ලියක් කියලා කඩෙන් දාහක් අරන් යනවා.. එතකොට මුදලාලි අර දෙසීයට තව අටසීයක් දාලා එපෑය දෙන්න.. එතකොට කෙලින්ම දාහක් පාඩුයි.. එතකොට අර මුදලාලි ආයෙ ගෙනත් දීපු හොර නෝට්ටුව.. ඒක ආයෙ ප්‍රයෝජනයට ගන්න බෑනේ..:rofl:
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    වැරදියි නේද බං.. ගෑනි දෙන්නෙ හොර නෝට්ටුවක්.. මුදලාලි සල්ලි මාරු කරන් ඇවිත් රුපියල් දෙසීයක් ගෑනිට දීලා අටසීය තියාගන්නවා.. අල්ලපු කඩේ එකා ටිකකින් දුවන් ඇවිත් පකයො මේක හොර සල්ලියක් කියලා කඩෙන් දාහක් අරන් යනවා.. එතකොට මුදලාලි අර අටසීයට තව දෙසීයක් දාලා එපෑය දෙන්න.. එතකොට කෙලින්ම දාහක් පාඩුයි.. එතකොට අර මුදලාලි ආයෙ ගෙනත් දීපු හොර නෝට්ටුව.. කෙලින්ම රුපියල් දෙදාහක් අතින් කයිට් නේහ්..:rofl:
    :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං නිදිමත විකාරෙ මරු කියෝනවා බං.. මං සීන් එක කියෝලා තියෙනවා වැරදියි..:rofl: ගණන් ගන්නෙපා බං..:dull:

    ගෑනි 1000ක් දුන්නා..:love:
    මුදලාලි ඒ ගෑනිට 800ක් දුන්නා කඩෙන් මාරු කරන් ඇවිත්..:yes:
    මුදලාලි ගාව තියෙන්නෙ 200යි..:D
    අර අල්ලපු කඩේ මිනිහා ටිකකින් ඇවිත් අරක හොර නෝට්ටුවක් කියල 1000ක් අරන් යනවා..:angry:
    එතන දාහක් ඉවරයි.. ඇයි බඩු වලිනුත් දෙසීයක් අලාබයි, අතිනුත් අටසීයක් ගියා..:frown:
    අනික හොර නෝට්ටුව.. ඒක ආයෙ ගන්නද.. එතනත් දාහක් ඉවරයි..:growl:

    අනේ මන්දා හු#ත මට තේරෙන්නෑ.. ඔය මුදලාලියා ඕක අමතක කරල ඇති.. අපි බොරුවට මැරිලා වැඩක් නෑ බං..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ගෑනි දෙන්නෙ හොර නෝට්ටුවක්.. ගෑනි බඩු ගත්තෙ රුපියල් දෙසීයක.. මුදලාලි සල්ලි මාරු කරන් ඇවිත් රුපියල් අටසීයක් ගෑනිට දීලා දෙසීයක් තියාගන්නවා.. අල්ලපු කඩේ එකා ටිකකින් දුවන් ඇවිත් පකයො මේක හොර සල්ලියක් කියලා කඩෙන් දාහක් අරන් යනවා.. එතකොට මුදලාලි අර දෙසීයට තව අටසීයක් දාලා එපෑය දෙන්න.. එතකොට කෙලින්ම දාහක් පාඩුයි.. එතකොට අර මුදලාලි ආයෙ ගෙනත් දීපු හොර නෝට්ටුව.. ඒක ආයෙ ප්‍රයෝජනයට ගන්න බෑනේ..:rofl:

    ඕකෙ ඔච්චර හිතන්න දෙයක් නෑ බන්.

    මෙහෙම බලමුකො.

    අන්තිමට,

    ගෑනිට වාසිය = රු200 ක බඩු + ඉතුරු රුපියල් 800 = රු1000

    අල්ලපු කඩේ එකාට වාසිය= 1000ක මාරු දුන්න, ආයිත් 1000ක් ඉල්ලගත්ත= 1000-1000=0

    මුදලාලිට අවාසිය=ගෑනිට වාසිය+අල්ලපු කඩේ එකාට වාසිය (මොකද, වෙන කවුරුත් උඩින් ඇවිත් සල්ලි දාන්නෙ නෑනෙ.)

    මුදලාලිට අවාසිය= රු 200ක බඩු + ඉතුරු දුන්න රු800+(අල්ලපු කඩෙන් ඉල්ලගත්ත 1000- ඌට ආයිමත් දෙන්න උන 1000)= 200+800+(0)=රු1000

    Last edited:

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    බඩුව -200
    ගෑනිට -800
    අනිත් මුදලලියට -1000
    ගෑනිට 800 දුන්නම මුදලලියට ඉතුරුවුන 200 +200ක්.

    ටෝටල් 1800
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකෙ ඔච්චර හිතන්න දෙයක් නෑ බන්.

    මෙහෙම බලමුකො.

    අන්තිමට,

    ගෑනිට වාසිය = රු200 ක බඩු + ඉතුරු රුපියල් 800 = රු1000

    අල්ලපු කඩේ එකාට වාසිය= 1000ක මාරු දුන්න, ආයිත් 1000ක් ඉල්ලගත්ත= 1000-1000=0

    මුදලාලිට අවාසිය=ගෑනිට වාසිය+අල්ලපු කඩේ එකාට වාසිය

    මුදලාලිට අවාසිය= රු 200ක බඩු + ඉතුරු දුන්න රු800+(අල්ලපු කඩෙන් ඉල්ලගත්ත 1000- ඌට ආයිමත් දෙන්න උන 1000)= 200+800+(0)=රු1000

    මුදලාලිට උන පාඩුවනේ අහන්නෙ..
    ගෑනිගෙන් වෙච්ච සම්පූර්ණ පාඩුව ගත්තොත් රුපියල් දාහක්නේ.. බඩු වලිනුත් ලාබයක් නෑ.. අතින් නිකන් රුපියල් අටසීයකුත් ගිහින්.. ඊට පස්සෙ අර මුදලාලියා ඇවිත් අරන් ගියපු දාහ.. ඒක අතින් දෙන්න උනානේ.. එතකොට දෙදාහයිනේ බං.. ගෑනිගෙ පාඩුවයි අතින් ගියපු දාහයි ගත්තාම..:oo:

    අනේ මට මේ බිජ්ජ තේරෙන්නෑ බං..:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩුව -200
    ගෑනිට -800
    අනිත් මුදලලියට -1000
    ගෑනිට 800 දුන්නම මුදලලියට ඉතුරුවුන 200 +200ක්.

    ටෝටල් 1800
    ඉතිං බං ඉතුරු වෙච්චි දෙසීය බඩු වල අලාබෙට කැපෙනවනේ.. :oo:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මුදලාලිට උන පාඩුවනේ අහන්නෙ..
    ගෑනිගෙන් වෙච්ච සම්පූර්ණ පාඩුව ගත්තොත් රුපියල් දාහක්නේ.. බඩු වලිනුත් ලාබයක් නෑ.. අතින් නිකන් රුපියල් අටසීයකුත් ගිහින්.. ඊට පස්සෙ අර මුදලාලියා ඇවිත් අරන් ගියපු දාහ.. ඒක අතින් දෙන්න උනානේ.. එතකොට දෙදාහයිනේ බං.. ගෑනිගෙ පාඩුවයි අතින් ගියපු දාහයි ගත්තාම..:oo:

    අනේ මට මේ බිජ්ජ තේරෙන්නෑ බං..:no:

    අල්ලපු කඩේ එකා අරගෙන ගියේ ඌ ඉස්සෙල්ල දුන්න දාහනේ. ඌ ආපහු ඉල්ලගත්තේ මුදලාලිගේ 1000 නෙමෙයි. උගේම 1000. එතකොට එකට එකක් කැපෙනව.

    අල්ලපු කඩේ එකාට වාසි අවාසි නෑ.

    අතේ සතේ නැතුව ආපු ගෑනිට වාසිය 1000යි.

    සල්ලි ඉබේ මැවෙන්නේ නැති නිසා, අර ගෑනිට ආපු වාසිය අනිවාර්යයෙන් පියවෙන්න ඕන මුදලාලිගෙන්. ඒ කියන්නේ උඋට 1000ක් කයිට්.​
     
    Last edited: