1000 - 200 (product price) = 800 rs (balance)
200 rs (on hand) - 1000 (fake 1000 note ) - 800 (balance)
200 rs - 1000 rs - 800 rs
-1600 rs - 200 rs (product price)
lost = 1800 rs
=========
egana yanavaEchchara wenne na ban. Ara gani matiya gahuwe 200ka baduwai thawa 800kui witharai. E gaana witharai paadu wenne

egana yanava
aru return karapu 1000 note eka ?
800 rs buyer ta dunna balance eka product ekath ekka
1. 200k athe ithurui
2. 1000 note eka return karala thava 1000 aragena yanva = 800 rs padui return eken
3. -800 yaluwagen padui - 800 balance eka deepu eken padui
4. -800 -800 = -1600i
5. -1600 - 200 (item price)
6. total lost 1800rs
anith kade nisa meka complex wela thiyenne. a kaden 1000k gannawa ayeth a 1000 denawa. a kaden wadak na.
apen cash 800 denawa. 200 badu denawa.
1000 lost





1000yi

වැරදියි නේද බං.. ගෑනි දෙන්නෙ හොර නෝට්ටුවක්.. මුදලාලි සල්ලි මාරු කරන් ඇවිත් රුපියල් දෙසීයක් ගෑනිට දීලා අටසීය තියාගන්නවා.. අල්ලපු කඩේ එකා ටිකකින් දුවන් ඇවිත් පකයො මේක හොර සල්ලියක් කියලා කඩෙන් දාහක් අරන් යනවා.. එතකොට මුදලාලි අර අටසීයට තව දෙසීයක් දාලා එපෑය දෙන්න.. එතකොට කෙලින්ම දාහක් පාඩුයි.. එතකොට අර මුදලාලි ආයෙ ගෙනත් දීපු හොර නෝට්ටුව.. කෙලින්ම රුපියල් දෙදාහක් අතින් කයිට් නේහ්..

ගණන් ගන්නෙපා බං..






ගෑනි දෙන්නෙ හොර නෝට්ටුවක්.. ගෑනි බඩු ගත්තෙ රුපියල් දෙසීයක.. මුදලාලි සල්ලි මාරු කරන් ඇවිත් රුපියල් අටසීයක් ගෑනිට දීලා දෙසීයක් තියාගන්නවා.. අල්ලපු කඩේ එකා ටිකකින් දුවන් ඇවිත් පකයො මේක හොර සල්ලියක් කියලා කඩෙන් දාහක් අරන් යනවා.. එතකොට මුදලාලි අර දෙසීයට තව අටසීයක් දාලා එපෑය දෙන්න.. එතකොට කෙලින්ම දාහක් පාඩුයි.. එතකොට අර මුදලාලි ආයෙ ගෙනත් දීපු හොර නෝට්ටුව.. ඒක ආයෙ ප්‍රයෝජනයට ගන්න බෑනේ..
ඕකෙ ඔච්චර හිතන්න දෙයක් නෑ බන්.
මෙහෙම බලමුකො.
අන්තිමට,
ගෑනිට වාසිය = රු200 ක බඩු + ඉතුරු රුපියල් 800 = රු1000
අල්ලපු කඩේ එකාට වාසිය= 1000ක මාරු දුන්න, ආයිත් 1000ක් ඉල්ලගත්ත= 1000-1000=0
මුදලාලිට අවාසිය=ගෑනිට වාසිය+අල්ලපු කඩේ එකාට වාසිය
මුදලාලිට අවාසිය= රු 200ක බඩු + ඉතුරු දුන්න රු800+(අල්ලපු කඩෙන් ඉල්ලගත්ත 1000- ඌට ආයිමත් දෙන්න උන 1000)= 200+800+(0)=රු1000


බඩුව -200
ගෑනිට -800
අනිත් මුදලලියට -1000
ගෑනිට 800 දුන්නම මුදලලියට ඉතුරුවුන 200 +200ක්.
ටෝටල් 1800

මුදලාලිට උන පාඩුවනේ අහන්නෙ..
ගෑනිගෙන් වෙච්ච සම්පූර්ණ පාඩුව ගත්තොත් රුපියල් දාහක්නේ.. බඩු වලිනුත් ලාබයක් නෑ.. අතින් නිකන් රුපියල් අටසීයකුත් ගිහින්.. ඊට පස්සෙ අර මුදලාලියා ඇවිත් අරන් ගියපු දාහ.. ඒක අතින් දෙන්න උනානේ.. එතකොට දෙදාහයිනේ බං.. ගෑනිගෙ පාඩුවයි අතින් ගියපු දාහයි ගත්තාම..
අනේ මට මේ බිජ්ජ තේරෙන්නෑ බං..