ක්‍රිස්_ගේල්_හෙළ_යකෙකු_බව_හෙළි_වෙ

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    10945551_608233129276193_3131321250219336052_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oka parody page ekak mama dakala thiyanawa samahara sonnayo oke post sirawata aran comments dala thiyanawa. simple parody ekak wath therum ganna ba ne munta
    :lol::lol::lol:
    :lol:
    බුකියෙ ඉන්න පොන්නයො ගැන මොන කතාද බං.. අමු මෝඩ හු#තලා ටිකක් ඉන්නෙ..

    එකෙක් දානවා.. "යාළුවනේ මං යාළුවෙලා හිටපු කෙනා මාව දාලා ගියා.. ඉතිං මං අතකපා ගත්තා.. මං හොඳයි නේද යාළුවනේ.." කියලා..

    තව එකෙක් දානවා.. "අනේ යාලුවනේ මං දුකින්.. මට ගෑණු ළමයෙක් නෑ.. මම කොහොමද ගෑණු ළමයෙක් හොයාගන්නෙ.. අනේ මට උදව් කරන්න.. මට ඉන්න බෑ.." කියලා..

    තව කෙල්ලකේ (Fake) එකක් ඇවිත් පිංතූරයක් දානවා ඉන්දියන් කෙල්ලෙක්ගෙ.. "යාළුවනේ මං ලස්සනද..?" ඔන්න ඊට පස්සෙ ෆෝම් වෙනවා කට්ටිය.. "අනේ ඔයා හරි ලස්සනයි" "මං රික්වෙස්ට් එකක් එව්වා ඇක්සෙප්ට් කරන්නකො" ඔහොම..

    මාර දුකක් බං ඇතිවෙන්නෙ උන් ගැන..:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඕව බලන්න ඇයි උඹ ඕක අස්සෙ රිංගන්නෙ? :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17953072 said:
    ඕව බලන්න ඇයි උඹ ඕක අස්සෙ රිංගන්නෙ? :D
    hiApagS.gif

    ඔය ගමන් ඉතිං උන්ගෙ ගොන් ආතලුත් බලලා කුප්ප කොමෙන්ට් දානවා.. :rofl:
     
    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    215 gahapu nisa dan Chris Gyale Rawana wela ...
    ane ban, ehema baluwoth godak African ewunge oenuma ohoma thamai ... ethakota yakoo okkoma african eun Rawana gen da pewath enne ? :)
     
    Similar threads