buddagame nama thiyan joke dana page dekkama api hina wennada andannada one ban? oya wage aya neda budu pinthureta balu moonu photoshop karala share kare. apinam edath ewata wirudda una samaharu hina una ban.
oka parody page ekak mama dakala thiyanawa samahara sonnayo oke post sirawata aran comments dala thiyanawa. simple parody ekak wath therum ganna ba ne munta
![]()


බුකියෙ ඉන්න පොන්නයො ගැන මොන කතාද බං.. අමු මෝඩ හු#තලා ටිකක් ඉන්නෙ..
එකෙක් දානවා.. "යාළුවනේ මං යාළුවෙලා හිටපු කෙනා මාව දාලා ගියා.. ඉතිං මං අතකපා ගත්තා.. මං හොඳයි නේද යාළුවනේ.." කියලා..
තව එකෙක් දානවා.. "අනේ යාලුවනේ මං දුකින්.. මට ගෑණු ළමයෙක් නෑ.. මම කොහොමද ගෑණු ළමයෙක් හොයාගන්නෙ.. අනේ මට උදව් කරන්න.. මට ඉන්න බෑ.." කියලා..
තව කෙල්ලකේ (Fake) එකක් ඇවිත් පිංතූරයක් දානවා ඉන්දියන් කෙල්ලෙක්ගෙ.. "යාළුවනේ මං ලස්සනද..?" ඔන්න ඊට පස්සෙ ෆෝම් වෙනවා කට්ටිය.. "අනේ ඔයා හරි ලස්සනයි" "මං රික්වෙස්ට් එකක් එව්වා ඇක්සෙප්ට් කරන්නකො" ඔහොම..
මාර දුකක් බං ඇතිවෙන්නෙ උන් ගැන..

පැටියා;17953072 said:ඕව බලන්න ඇයි උඹ ඕක අස්සෙ රිංගන්නෙ?![]()

lol
people should understand what sarcasm is!![]()
එහෙනම් එච්චරයි මචෝ..
මාත් යනව නිදාගන්න..