අනේ මචෝ මං හොයන්නේ සිම් කනෙක්ෂන් එකක්...![]()

පැටියා;17954847 said:SLT Web Family
පැටියා;17954881 said:සිම් කනෙක්ෂන් නම් ඉතිං Browsing වලට එකකුයි Downloading වලට Dialog sim එකකුයි තියාගනිං![]()
oka hodada ban mage unlimited eka tama tiyenne change karanna beluwe.man normaly maseta 15gb wage browse karanawa.


සිරා සිරා මාත් එහෙම තමා කරන්න හිතුවේ.. Dialog prepaid එකක් ගන්න බැලුවේ ඩව්න්ලෝඩ් වලට මචන්. අර එටිසලාට් එකේ 9GB pkg එකනේ වාසිම browsing වලට?

පැටියා;17954943 said:unlimited හොඳයි බං ඉතිං unlimitedනෙ ඇත්තටම.
දැං උඹ 15GB පාවිච්චි කරන්නෙ ඔය ස්පීඩ් එකට හුරු වෙලා ඉතිං ස්පීඩ් වැඩි වුනාම 35GBත් උඹට මදි වෙයි සමහර විට
512kbps vs 16mbps
මට නම් ස්පීඩ් ඕනෙ ඉතිං 16mbps වටිනවා මට ෂේප් එකේ පාවිච්චි කරනවා ඉතිං![]()
ne ban asawata game ekak wath download karanna bene ekai beluwe.speed wedi wunama usage eka wedi wenawada?


පැටියා;17954953 said:එටිසලාට් ගැන නම් දන්නෑ මම Hutch 12GB එක පාවිච්චි කලා 6 මාසෙකට විතර කලිං 999 මාසෙට ඩේ ටයිම් නයිට් ටයිම් කියලා නෑ දවස පුරා 12GB පාවිච්චි කරන්න පුලුවන්![]()

Signal hodata thiyenawanam, Dialog 4g.
අඩුවට වැඩේ කරගන්න බැලුවේ බං..
පැටියා;17955014 said:නැතුව ඉතිං youtube video එකක් වුනත් හුචස් ගාලා ලෝඩ් වෙනවා 720p වලින් වගේ.
වැල බලනවනං ඒවත් හුචස් ගාලා ලෝඩ් වෙනවා චාටර් කියලා close කලාට වැඩක් නෑ මුලු වීඩියෝ එකම ලෝඩ් වෙලා
Speed limiter එකක් දාගෙන ෂේප් එකේ ගොඩ දාගන්න පුලුවන්. ඒත් ගෙදර අනික් අයගෙ භාවිතය සීමා කරන්න බෑනෙ ඉතිං හුචස් ගාලා 35GB ඉවර වෙන්න තියන ප්‍රවණතාවය වැඩියි.
අපෙ අක්කා ගෙදර ආවහම දවසට 2GB භක්ෂණය කරනවා Youtube එකට![]()