<<HTC M8 or Z3 ekada hoda ?>>

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මමත් උබ වගේම එකෙක් බන්, මත් sony තමයි ගොඩක්ම කලක් use කලේ, එත් අද හෙට මම අලුත් එකකට මාරුවෙන්න හිතන් ඉන්නෙ බන්, ගොඩක්ම යාලුවොන්ගෙන් හා මේ side එකේ ඉන්න එවුන්ගෙන් අහල අහල මේපාර HTC M8 එකක් ගන්න හදන්නේ බන්, මම phone එක ගැනත් ගොඩක් විස්තර එහෙම හොයල බැලුව, කියන කිසිම වරදක් නැ බන් පට්ටම phone එකක්, කියනවට වෙනසකටත් එක්ක HTC M8 අරන් බලහන්කො, මාරු බන් කියන්නනම් ගොඩක් වැඩ කෑලි තියෙනව, කොටින්ම කිවුවොත් Android OS ekath HTC Mobile වල මාරු කියල දන්නවනේ, මමනම් මේපාර වෙනසකටත් එක්ක m8 එකට බහිනවා බන්, ගොඩක් හොද බාන්ඩයක් කියල තමයි කියන්න තියෙන්නෙ...... :yes::yes::yes::yes:
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48

    ehemath hitheanwa ban mata m8 eke battery life ehema kohomada danne ne neda machoo :( oka thami parahakata hittotth :rofl:
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    man langa thiyanneth htc M8.. superb !! kiyala wadak na ban.. aran use karapan.. wenasa therei..
    PS : Samsung nam ganna epa note 5 awath
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    වල්පාල;17957603 said:
    man langa thiyanneth htc M8.. superb !! kiyala wadak na ban.. aran use karapan.. wenasa therei..
    PS : Samsung nam ganna epa note 5 awath

    machan battery life ehema kohomada ban mama godak gannee interent use karnan thama ban
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    anyone there?

    Z3 එකක් ගනින් මචන්. මගේ ගාව තියෙන්නේ Z2 එකක් battery life , camera ...specs උපරිමයි. Z3 එකේ specs ඊටත් වැඩියි. m8 වල water / dust resistant එකත් Z3 එකට වඩා අඩුයි. Sony phone එක බය නැතුව අරගෙන හෝදන්න පුළුවන් :cool:.
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    වල්පාල;17957603 said:
    man langa thiyanneth htc M8.. superb !! kiyala wadak na ban.. aran use karapan.. wenasa therei..
    PS : Samsung nam ganna epa note 5 awath

    ekenma..innovations thama ..

    1st Android phone HTC G1 (HTC Dream)
    1st Nexus phone Nexus One (iPhone Killer)
    1st Plus phone concept HTC One Max
    1st stereo amplified speaker design (Boom Sound)
    1st aluminium uni body design concept
    Sense experience

    HTC for Life machan..