මමත් උබ වගේම එකෙක් බන්, මත් sony තමයි ගොඩක්ම කලක් use කලේ, එත් අද හෙට මම අලුත් එකකට මාරුවෙන්න හිතන් ඉන්නෙ බන්, ගොඩක්ම යාලුවොන්ගෙන් හා මේ side එකේ ඉන්න එවුන්ගෙන් අහල අහල මේපාර HTC M8 එකක් ගන්න හදන්නේ බන්, මම phone එක ගැනත් ගොඩක් විස්තර එහෙම හොයල බැලුව, කියන කිසිම වරදක් නැ බන් පට්ටම phone එකක්, කියනවට වෙනසකටත් එක්ක HTC M8 අරන් බලහන්කො, මාරු බන් කියන්නනම් ගොඩක් වැඩ කෑලි තියෙනව, කොටින්ම කිවුවොත් Android OS ekath HTC Mobile වල මාරු කියල දන්නවනේ, මමනම් මේපාර වෙනසකටත් එක්ක m8 එකට බහිනවා බන්, ගොඩක් හොද බාන්ඩයක් කියල තමයි කියන්න තියෙන්නෙ...... 







oka thami parahakata hittotth 
.