machnla mata me wage card ekak apply karala gedaratama awa awata mokda man meke mokuth danne nah

meken salli ganne kohomda ?mekata salli danne kohomda ??
meka gana mata poddak udaw karpan mchn meken mokakda karanna puluwan

fiverr wage freelance sites, amazon affiliate program wage ewayin payments okata ganna puluwan.

පැටියා;17959950 said:මුලින්ම කාඩ් එකත් එක්ක ආපු කොලේ තියන PIN එක ගහලා කාඩ් එක ඇක්ටිවේට් කරගන්න ඕනෙ.
Fiverr, Odesk වගේ ගොඩක් freelance සයිට් වලින් හොයන සල්ලි Payoneer හරහා ගන්න පුලුවන් කෙලින්ම.
Paypal එකේ තියන සල්ලි ගන්නත් පුලුවන් Payoneer US Payment Service එක හරහා.
HNB, සම්පත්, BOC, Commercial ATM වලින් සල්ලි ගන්න පුලුවන්.
HNB ATM වලින් ලක්ෂ 2ක් වෙනකං ගන්න පුලුවන්.

acc. eka open karapu gamanma dena.
oka mehen salli dana ekak neme ban, ehema onenam sampath, combank, hnb debit card thiyenneacc. eka open karapu gamanma dena.
oka hadala thiyenne freelance walin ehema labena salli thamange ratawala atm walin withdraw karanna.
mamath use karanawa oka. den aurudu ganaka idan.
thnx thnx mchn meken salli ganna samapth bank walin puluwanda ??adeee maru patto thawa ekak mage ehema monowath karanne nah harida mekata mehen salli danna berida ???
You must spread some Reputation around before giving it to පැටියා again.

card eka ganna kalin poddak hoyala balala ganna machan, free kiyala dunna paliyata apply karanna epa.

පැටියා;17960132 said:Direct සල්ලි දාන්න පුලුවන් ක්රමයක් තියනවා බං Visa Master card වලින් මම ඒක කරලා නම් නෑ.
thnx patto
http://www.payoneer.com/PrivateLoads.aspx
card eka ganna kalin poddak hoyala balala ganna machan, free kiyala dunna paliyata apply karanna epa.
* okata mulinma freelancer site ekak haraha salli ganna oni card eka active wenna. ekath awuruddata 29.50 USD fee ekak yanawa ( fiverr walin gaththamanam 5 k withra, mama hariyatama eka danne ne )
* oyata Payoneer to payoneer salli share karaganna puluwan free.
* mehen load karala mehen ganna wedeta oka hariyanne ne ( fee eka wedi nisa )
![]()
mata meka active karaganna user name eka mataka nah bn 