මාළු ටැංකිය .. ඉස්සලාම අරුම පුදුම මාළු
මම මෙයාව අඳුන ගත්තෙත් water world ගොඩක් අය දන්නවද දැකල තියෙනවද දන් නෑ මෙය එචචර ලස්සන නැති උනත් මෙයාට ඇස දෙකක් නෑ ස්වාබවදර්මයේ අමුතුම නිර්මාණ තමයි... තව මෙය ගැන දන්නවා නම් commecnt එකක් දන්නා....

මේ water world ශ්රීලංකා blind ෆිෂ් tank එක.... එකත් බලලම ඉමුකො ..

මෙයා මෙන්න මේ වගේ....
The fish of this family are called amblyopsis because they are either blind or can only detect the difference between light and darkness. The true cave-dwellers have only rudimentary eyes, like so many other fauna that live in the dark.
Although some species have tiny, vestigial but functional eyes, others, such as the springfish and the ricefish have no eyes at all. Blindfish do, however, have rows of sensory papillae on their skin, which they use to help navigate.

මාළු ගැන කැමති හොයන දන්නා අය මාළු ටැංකියට එකතු වෙන්න දන්නා විතර පොස්ට් කරන්න මාළු ඇති කරන නොකරන....

thanks 

ජෑම් ගුරාමි දෙන්නෙක් විතර හදලා අවුරුදු තුනකින් රු 3500ට එකෙක් වික්කෑකි 