Ithin bam slt eka 25 GB idan 35 GB karala speed eka double kale yahaponnayata issella paalanayedine
Ridei (tm)
මම නම් ඒ කතාව කීවෙ මහින්දගෙ ලොවන මී හරකෙක් (එකෙක්) ෆෝම් කරලා ආතල් එකක් ගන්න.

මහින්දගෙ කාලෙ තමා ලංකාවෙ අන්තර්ජාල පහසුකම් දියුණු වුනේත්. Dialup වලින් නෙට් ගියපු අපි ADSL පහස වින්දෙ මහින්දගෙ පාලනය තුලදි. ඒ මොනවා වුනත් මහින්ද කියන්නෙ ලෝක හොරා බං






