රටට වෙනසක් සහ යහපාලනය සමග මෛත්‍රී යුගයක් සදහා බයියන් පරදා ටොයියන්ගේ ඡන්දයෙන් මෛත්‍රී රජයක් පත්කරගන්නා ලදී.
නමුත්.....
මෛත්‍රීපාල වංචා දූෂණ පිළිබද ක්‍රියාමාර්ග ගැන තමා තෘප්තිමත් නැති බව පවසා ඊට ජනාධිපති කොමිසමක් පත් කරයි.
රජීව විජේසිංහ හා ෆයිසර් මුස්තාපා ඇමති කමින් ඉල්ලා අසිවෙයි.
අර්ජුන රණතුංගද ඒ ගැන අප්‍රසාදය පලකරයි.
තව බොහෝ දෙනෙක් නොසතුටෙනි.
රාජිත සේනාරත්නද තෝරු මෝරු සිටියදී සෂී වීරවංශ අල්ලාගෙන දැගලීම ගැන චෝදනා කරයි.
සෝභිත හාමුදුරුවෝ ෆුල් අප්සෙට්ය.
චම්පික හයිබ්‍රිඩ් වැඩිකලාට අසතුටෙනි.
තව එකී මෙකී ආණ්ඩුවේම බොහෝ දෙනෙක් යන විදිය ගැන සතුටු නැත.
නමුත්...
එක්කෙනෙක් පට්ට සතුටෙනි.
ඒ කව්ද????
රනිල්.
ඇයි??
මෛත්‍රී පාලනය නමක් විතරය.
දැන් ඇත්තේ..
ජනවරමක් නැති..
28 වතාවක් ජනතාව ප්‍රතික්ෂේප කළ..
"රනිල් පාලනයකි."
ටොයියෝ ඡන්දෙ දුන්නෙ මේකටද?
හෙට අනිද්දාට සිරිසේන වලපල්ලට යවා හෝ රනිල් විධායක ජනාධිපතිකම ලබා ගත්තොත් එය පුදුමයට කරුණක් නොවේ.
එදාට ටොයියන්ට රෙවෙයි.

නංගි පෙන්නල අක්ක දීග දුන්නා.දැන් බැඳ ගත්ත උන අක්කා හොදයි කියල පවුල් කනවා

යසපාලනය