My3 යුගය?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රට අරාජික වෙලා ඉවරයි !!
    මිනිස්සුන්ට වෙනසක් ඕනි වුනා. හැබැයි මේ වෙන්නේ ඒක නෙවෙයි.

    රනිල් සහ ගෝලයෝ තමන්ගේ අභිමතය පරිදි කටයුතු කරනවා. (ගොන්) සුජීව ගේ කොරතොට සිද්දිය හොඳම උදාහරණයක්.

    :( :(
    මේක නං ඇත්ත......
    මම සුජීව ගැන පැහැදීමකින් හිටියේ......

    එපා ම වුණා අද නං........:dull::dull:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,993
    99,423
    113
    ජනවරමක් නැති..
    28 වතාවක් ජනතාව ප්‍රතික්ෂේප කළ..

    "රනිල් පාලනයකි."
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,993
    99,423
    113
    හරිනෙ මල්ලිලා දැන් මැජික් පෙන්නල ඉවරයි, දැන් තියෙන්නෙ තොප්පිය අරන් වටේ යන කාලෙ. තොපි තාම හිතන් ඉන්නෙ මැජික් එක ඉවර නෑ කියලනෙ. එහෙම්ම හිටපන් වටේ යන උන් දැන් ඉහ කණ අතගාගෙන යනකන්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අති උතුම්, ශ්‍රීමත්, ජනරංජන, මහේශාක්‍ය පෞර්ෂයධාරී මහින්ද රාජපක්ෂ උත්තමයාණන් වහන්සේට (බයියන්ගේ වචන මාලාවෙන් උපටා ගැනීමකි) මෙසේ ගෙදර යන්න සිදුවේවි කියා කවුද හිතුවේ.

    රනිල් පිස්සු කෙලියොත් ඌට වෙන්නෙත් ඒකම තමයි. පොඩ්ඩක් ඉවසල හිටපල්ලා මුන්ටත් වැඩක් කරන්න වෙලාව දීල.

    හරියට හරි මචන්. තව ටිකක් බලමු හරි ට්‍රැක් එකට ටැටෙයිද කියල කට්ටිය. නැත්තම් දෙමු බැස්ටිය
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හෙළයෙක්;17967037 said:
    හරිනෙ මල්ලිලා දැන් මැජික් පෙන්නල ඉවරයි, දැන් තියෙන්නෙ තොප්පිය අරන් වටේ යන කාලෙ. තොපි තාම හිතන් ඉන්නෙ මැජික් එක ඉවර නෑ කියලනෙ. එහෙම්ම හිටපන් වටේ යන උන් දැන් ඉහ කණ අතගාගෙන යනකන්.

    :yes::yes::yes:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ජනවරමක් නැති..
    28 වතාවක් ජනතාව ප්‍රතික්ෂේප කළ..

    "රනිල් පාලනයකි."