Dialog

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,563
    1,449
    113
    Sri Lanka
    math oka thama use karanne machan man godak online game gahnwa man dialog ,mobitel,etisalat, use kala etisalat ekai dialog ekai mara ikmanata data ivara venawa :yes::yes: hutch eka ehema ivara venne naha :no: mara labai eka mobitel eketh ikmanata ivara venwa eth speed madi etisalata vage eva speed eka hodai ikmanata ivara venwa hutch eka thama man godak kal idan use karanne dan :yes::yes:
    Aththa machan.
    matath oya seen eka wenawa.
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    SLTවගේ හරි Fixed එකක් තියනවා වගේ කාඩ් කෙරුවාව යාදෙන්නේ නෑ බන් :(

    මගේ dialog එක post paid unlimited එකක් බන් ඉස්සර ආපු. මට හච් සිම් එකක් හම්බ උනා නිකන් එකේ ෆ්‍රී data හම්බ උනා එකයි දාල බැලුවේ.එතකොට තාම වෙනස තේරුනේ. හැබැයි මට ස්පීඩ් එකේ ලොකු වෙනසක් තේරුනේ නැ.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    මගේ dialog එක post paid unlimited එකක් බන් ඉස්සර ආපු. මට හච් සිම් එකක් හම්බ උනා නිකන් එකේ ෆ්‍රී data හම්බ උනා එකයි දාල බැලුවේ.එතකොට තාම වෙනස තේරුනේ. හැබැයි මට ස්පීඩ් එකේ ලොකු වෙනසක් තේරුනේ නැ.
    man lagath sim nan godak thiynwa machan gahtha data sim :rofl::P
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    dialog speed vadi nisa venna one.

    hucth eke uparima speed enne 3.6 MBPS but dialog lage 20 - 25 MBPs vage speed ekak thiyanava
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පැටියා;17965113 said:
    මාත් කාඩ් පාවිච්චි කරනවා බං Dialog Airtel ගෙදරින් පිට :dull:

    හැමදාම ඩයලොග් 99 තමා බන් :love: SLT එක ආයි ගන්න ඕනි කේස් බන් ඒ සුත්තේ බිලේ :(

    මගේ dialog එක post paid unlimited එකක් බන් ඉස්සර ආපු. මට හච් සිම් එකක් හම්බ උනා නිකන් එකේ ෆ්‍රී data හම්බ උනා එකයි දාල බැලුවේ.එතකොට තාම වෙනස තේරුනේ. හැබැයි මට ස්පීඩ් එකේ ලොකු වෙනසක් තේරුනේ නැ.

    එහෙනම් ගොඩනේ පුතා :)
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ඩයලොග්ලගේ 4G නැතුව බෑවෑකී මෙන්න මේ ස්පීඩ් එකෙන් උන්ගේ ස්පීඩ් හොඳයි
    බන් ඒකයි මොනා උනත් මන් නම් පාවිච්චි කරන්නේ :cool:


    o02grd.jpg
    [/IMG]​
    meka lagadi gaththu screenshot ekak nawai neda?
    dan ochchara speed ne
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    meka lagadi gaththu screenshot ekak nawai neda?
    dan ochchara speed ne

    නෑ මචන් දැන් ගොඩාක් කල්..
    තාමත් එහෙමයි එහෙම අවුලක් නෑ... පොඩි පොඩි අවුල් තියනවා ෆික්ස්
    ලයින් නෙවේනේ ගෙවන ගානට තාමත් ඩයලොග් වටිනවා :)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    ඔව් බන් මමත් එක නිසා තමා ඩයලොග් පාවිච්චි කරන්නේ. kbb50 එකට පින් සිද්ද වෙන්න රුපියල් 57 කට gb 8-9ක් බා ගන්නවා.උබේ dongale 42 ද?

    ඔව් කොලූ එහෙම කෑල්ලක් තමා :love:


    මොකක්ද මේ 42 කතාව. කියපල්ලා මටත් :dull::dull: