SLTවගේ හරි Fixed එකක් තියනවා වගේ කාඩ් කෙරුවාව යාදෙන්නේ නෑ බන්
මාත් කාඩ් පාවිච්චි කරනවා බං Dialog Airtel ගෙදරින් පිට

SLTවගේ හරි Fixed එකක් තියනවා වගේ කාඩ් කෙරුවාව යාදෙන්නේ නෑ බන්

Aththa machan.math oka thama use karanne machan man godak online game gahnwa man dialog ,mobitel,etisalat, use kala etisalat ekai dialog ekai mara ikmanata data ivara venawahutch eka ehema ivara venne naha
mara labai eka mobitel eketh ikmanata ivara venwa eth speed madi etisalata vage eva speed eka hodai ikmanata ivara venwa hutch eka thama man godak kal idan use karanne dan
![]()
SLTවගේ හරි Fixed එකක් තියනවා වගේ කාඩ් කෙරුවාව යාදෙන්නේ නෑ බන්
man lagath sim nan godak thiynwa machan gahtha data simමගේ dialog එක post paid unlimited එකක් බන් ඉස්සර ආපු. මට හච් සිම් එකක් හම්බ උනා නිකන් එකේ ෆ්‍රී data හම්බ උනා එකයි දාල බැලුවේ.එතකොට තාම වෙනස තේරුනේ. හැබැයි මට ස්පීඩ් එකේ ලොකු වෙනසක් තේරුනේ නැ.


පැටියා;17965113 said:මාත් කාඩ් පාවිච්චි කරනවා බං Dialog Airtel ගෙදරින් පිට![]()
SLT එක ආයි ගන්න ඕනි කේස් බන් ඒ සුත්තේ බිලේ 
මගේ dialog එක post paid unlimited එකක් බන් ඉස්සර ආපු. මට හච් සිම් එකක් හම්බ උනා නිකන් එකේ ෆ්‍රී data හම්බ උනා එකයි දාල බැලුවේ.එතකොට තාම වෙනස තේරුනේ. හැබැයි මට ස්පීඩ් එකේ ලොකු වෙනසක් තේරුනේ නැ.
meka lagadi gaththu screenshot ekak nawai neda?ඩයලොග්ලගේ 4G නැතුව බෑවෑකී මෙන්න මේ ස්පීඩ් එකෙන් උන්ගේ ස්පීඩ් හොඳයි
බන් ඒකයි මොනා උනත් මන් නම් පාවිච්චි කරන්නේ
[/IMG]![]()
meka lagadi gaththu screenshot ekak nawai neda?
dan ochchara speed ne
ඔව් බන් මමත් එක නිසා තමා ඩයලොග් පාවිච්චි කරන්නේ. kbb50 එකට පින් සිද්ද වෙන්න රුපියල් 57 කට gb 8-9ක් බා ගන්නවා.උබේ dongale 42 ද?
ඔව් කොලූ එහෙම කෑල්ලක් තමා

