Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    අංගුලිමාල;17972591 said:
    මම අලුත් දේශපාලන පක්ෂයක් හදන්න ඉන්නේ. හොඳ නමක් කියන්න පුලුවන්ද. :confused::confused::confused:

    අංගුලිමාල ප්‍රමුඛ "එළකිරි පක්ෂය"
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජාතික තට්ට පෙරමුණ?:confused:........ඕනේ නම් පක්ෂයේ තරුණ සංවිධානයට කුකුලන්ට හෙටක් කියල දාන්නත් පුළුවන් :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    නිදහස් ඇගිලි පක්ෂය
    බියසැක නැති හෙටක්. අංගුලිමාලයෙන් තොර රටක්
    :rofl:
     
    Last edited:
    අදහස් ටික හොඳයි. ඒත් මට ඕන නිකං හදවතට වදින එකක්. මහප්‍රාණ අකුරු ගොඩක් තියනවනම් වැඩිය හොඳයි. කෙටි කරලා කියන්නත් පුළුවන් වෙන්න ඕන. :yes:
     

    Juggu

    Member
    Mar 1, 2015
    31
    2
    0
    අලුතින් පක්ෂ හදන්නේ ඇයි? ඒක පාක්ෂික වෙන්න ස්වාධින පුද්ගලයෙක් විදියට ඉන්න හොදයි එපාද/
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජාතික තට්ට පෙරමුණ?:confused:........ඕනේ නම් පක්ෂයේ තරුණ සංවිධානයට කුකුලන්ට හෙටක් කියල දාන්නත් පුළුවන් :yes:

    :yes::yes::yes::yes::yes:
    ඕන්නං බලේට පත්වුනාම විරුද්ධ වාදීන් මර්ධනය කරන්න තට්ටෙ මැද්දටම මන්නෙ කෙටුවෑකි :D
    පොඩි අනන්‍යතාවයකුත් තියෙනව :D