අනුර කුමාර කළ දේ විජේදාස හෙළි කරයි
මහින්දට එරෙහිව අනුර කුමාර කළ දේ විජේදාස හෙළි කරයි
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය යළි ලබාදීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට චෝදනා කළා.
අනුර කුමාර සිතාගෙන සිටින්නේ විජේදාස රාජපක්ෂ විසින් විනිශ්චකාර තුමාට නියෝග කර එම බලපත්‍රය නිදහස් කළ බව විය යුතුයි. ඒ අනුව අධිකරන ඇමති දෙන නියෝග විනිශ්චකාරවරුන් පිළිපදින බවයි එතුමා සිතා සිටින්නේ. පහත දැක්වෙන්නේ මේ සම්බන්ධ පුවත් වාර්තාවයි.
අනුර කුමාරට තිබූ ප්රශ්නය වූයේ ඔහු විජේදාස රාජපක්ෂව විවෙචනය කරද්දී ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඊට ප්‍රතිචාර දැක්වීමට ඉක්මන්වීමට හේතුව. ඇත්තටම ඔහු ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් වන්නේ අනුර කුමාර මතු කරන්නේ ඔහුගේ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් නිසයි. එනම් අනුර කුමාරගේ චෝදනාව නිශ්ශංකට සෘජුවම අදාලයි. ඔය දේවත් නොතේරෙන අනුර කුමාර පක්ෂයක නායක කමක් කරන්නේ කෙසේදැයි අපට පුදුමයක් දැනෙනවා.
මෙහි වැදගත්ම කාරනාව වන්නේ ඉහත වීඩියෝ එකේදී විජේදාස රාජපක්ෂගේ එක් ප්‍රකාශයකුයි.

“පහුගිය වකවානුවේ ඒ උදවියට මාතෘකාවක් සොයාගන්න නොතිබුණ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ආණ්ඩුව දූෂිතයි කියලා ප්‍රචාරය කරගෙන යමින් ඔවුන්ගේ දේශපාලන කටයුතු වල යෙදුණා.” – අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි
ඔය දේ කියන්නේ ශ්‍රීලනිප මන්ත්‍රී කෙනෙක් නම් එය නොසලකා හරින්න පුලුවන්. ඒත් මිත්‍රවරුණි, ඉහත කාරනාව ජනතාවට හෙළි කරන්නේ වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා විසිනුයි. පසුගිය කාලයේ අනුර කුමාරලා විසින් හොරා හොරා හොරා කියමින් ගෙන ගිය මඩ ගැන දැන් විජේදාස ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන්නේ අනුර කුමාරගේ ගොබෙල්ස් න්‍යාය දැන් තමන්ට එරෙහිවත් එල්ල වී ඇති නිසා වෙන්න ඕන. ඔවුන්ගේ බලලෝභී මඩ දේශපාලනය නිසා රටක් වටින නායකයෙක් අපට අහිමි වුණ හැටි පේනවානෙ.
Last edited:

ලොලේ ලොල්