
මචං. ලෝ සයිස් හොයන්න ගිහිං චමී කියල එකෙක් දාපු ටොරන්ට් තියෙනව බාන්න නං එපා
මං බෑව.. සීසන් එක මොකක්ද කියල හරියටම මතක නෑ.. එපිසඩ් වල සීන් අඩුයි.. එකම සීන් එක ප්ලේ වෙලා ආයෙ විනාඩියකින් විතර ඒකම ආපහු රිපීට් වෙනව.. එම් බී එකසිය ගානයි මතක විදිහට නං. එම් බී හාර පන්සීයෙ ඒව සයිස් වැඩිවුනත් ශුවර්. බම්ප්


mamath chamiyage ewaa banawaa ban matanam ehema awulak welaa naha
got eka nam bawe naha porage mokada 720 balana nisaa
hmමාත් වෝකිං ඩෙඩ් බාන්නෙම චමියගෙ තමා.. අර අවුල අහුවුනේ ගේම් ඔෆ් ත්රෝන්ස් වල විතරයි..

hm
mama nam porage ewa banne vinadi 2 k vithara yana nisaa anika tv series
nisaa nathnam 1080 thamyi banne phd ge![]()
මේ තියෙන්නේ අම්මෝ උබ නං දේවාලයක්. රෙප් දුන්නා 8ක් ම
P.S - හුටා දෙන්න බැලූ පස්සේ දෙන්නම් මචෝ. බොහොම ස්තුතියි
