Game of the thrones season 1 torrent needed 200MB

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මචන්ලා මට වැඩ කරන Game of the thrones season 1 200mb torrent එකක් හොයල දෙන්නකෝ
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මේ තියෙන්නේ අම්මෝ උබ නං දේවාලයක්. රෙප් දුන්නා 8ක් ම

    P.S - හුටා දෙන්න බැලූ පස්සේ දෙන්නම් මචෝ. බොහොම ස්තුතියි
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචං. ලෝ සයිස් හොයන්න ගිහිං චමී කියල එකෙක් දාපු ටොරන්ට් තියෙනව බාන්න නං එපා :(
    මං බෑව.. සීසන් එක මොකක්ද කියල හරියටම මතක නෑ.. එපිසඩ් වල සීන් අඩුයි.. එකම සීන් එක ප්ලේ වෙලා ආයෙ විනාඩියකින් විතර ඒකම ආපහු රිපීට් වෙනව.. එම් බී එකසිය ගානයි මතක විදිහට නං. එම් බී හාර පන්සීයෙ ඒව සයිස් වැඩිවුනත් ශුවර්. බම්ප්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    mamath chamiyage ewaa banawaa ban matanam ehema awulak welaa naha :oo::frown:
    got eka nam bawe naha porage mokada 720 balana nisaa
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mamath chamiyage ewaa banawaa ban matanam ehema awulak welaa naha :oo::frown:
    got eka nam bawe naha porage mokada 720 balana nisaa

    මාත් වෝකිං ඩෙඩ් බාන්නෙම චමියගෙ තමා.. අර අවුල අහුවුනේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල විතරයි..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මාත් වෝකිං ඩෙඩ් බාන්නෙම චමියගෙ තමා.. අර අවුල අහුවුනේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල විතරයි..
    hm
    mama nam porage ewa banne vinadi 2 k vithara yana nisaa anika tv series
    nisaa nathnam 1080 thamyi banne phd ge:love:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    hm
    mama nam porage ewa banne vinadi 2 k vithara yana nisaa anika tv series
    nisaa nathnam 1080 thamyi banne phd ge:love:

    :O 1080 බලන්නෙ උඹෙ මොනිටරේ සයිස් එක කීයද :O
    මංනං පුළුවන් තරම් 480වත් බාන්න බලනව. නැත්තංම තමා 720 බාන්නෙ.. 1080 ටොරන්ට් බාන්න පුරුදු වෙන කාලෙ දෙතුන් පාරක් බාල තියේ එච්චරමයි :O
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේ තියෙන්නේ අම්මෝ උබ නං දේවාලයක්. රෙප් දුන්නා 8ක් ම

    P.S - හුටා දෙන්න බැලූ පස්සේ දෙන්නම් මචෝ. බොහොම ස්තුතියි

    බලාගෙන, එහෙනම් ඕකා ඔලුවට කඩන් වැටෙයි.:rofl::rofl: