Royal inst Eke kello kohomada?

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    uba ekiwa use karala dan eki narakailu. ane umbalath. ubala wage unge thamai bandata passe ganu wena minissu lagata yanne. dont be a girl. grow a pair or strap on a pair
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,885
    1
    56,906
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    il_340x270.344570545.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කාගෙන් වත් අහන්න එපා බන් හිතෙන් අහලා මොලෙන් තීරනය ගනින්..
    අවුලක් වෙන්නේ නෑ. විවාහය වගේ අවස්තාවකදී හිත කියන දේ කරන්න යන්න එපා..
    ගැබුරෙන් හිතපන්.. කාලය ගනින් හදිස්සි වෙන්න එපා.. කාලය හැමදේම විසදනවා :yes:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    Machan,
    Ubata ona prashnayak awama ekata inna puluwan kiyala hithenawa nam badapan. Ehema nattam atha arapan. Lamai hadala kalayak gihin wen wenna unoth ubalata wada eka lamayinta balapanawa.

    Eth eka deyak kiyannam. Uba ekita porondu wela me de sidda karanam, saha eki oya kiyanawa wage gathi guna thibbata wate yana ekakuth newe nam, karapu de anthima sawuththui machan. Ara ekek kiwwa wage Karma is a bitch.

    Uba wapurana de thamai uba nelaganne. Eka mathaka thiyagena ganna thiranayak ganin. Jaya!
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යන ඉස්කෝලෙකින් කෙනෙක්ව මනින්න බෑ..නිකන් මෝඩ කතා කියන්න එපා...කෙනෙක්ගේ හැදියාවට පවුල් පරිසරය තමයි වැඩියෙන්ම බලපාන්නේ...නීති රීති වැඩි ඉස්කෝලවල ලමයි නරක වැඩ කරලා අහුවෙලා නැද්ද?ඉන්ටර්නැශනල් යන ඕනේ තරන් ලමයි ඉන්නවා බොහොම හොඳ හැදියාවක් තියෙන..ඒ වගේම මික්ස් ස්කූල් වලත් ඉන්නවා...ඒ වගෙම ගර්ල් ස්කූල් වලත් ඕනේ තරන් වැරදි වැඩ කරන ලමයි ඉන්නවා..

    අශ්මි අක්කි ඉන්ටර්නැශනල් ද ගියෙ... :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ එක එක ගෑනු එක්ක බුදියනවා.
    ඒ ගෑනි එක එක මිනිස්සු එක්ක බුදියනවා.
    ඉතින් මොකද්ද උඹට තියන ප්‍රශ්නේ? :D
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    badinna thamai mama hithan inene..thama aff eka atha...porondu wee natha..

    mama ithin galawala diva damma...eeta passe ekith mol , gahuwa , condam ekak dala...

    නවත්වන්න එපා, කෙල්ල බඩුවක් නෙවෙයි නේ? ඒ කියන්නේ උබට සිරා ලව් එකයි sex කරන්න දුන්නේ, එහෙම හදවතක් බිදින්න එපා ,මොකද කවදාවත් එතකොට හරියන්නේ නෑ.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවානන් වෙච්ච දේ ඒ ගෑණුලමයටත් ප්‍රශ්නයක් නැත්තන් අතෑරලා දාන එක තමයි හොඳ..ඔයාට එයා ගැන ආදරයක් නෑ කියලා පේනවා...එහෙම ආදරයක් තියේනන් ඔය දේවල් හදාගන්න ට්‍රයි කරන්නෙ..ආදරයකුත් නැත්තන් පැහැදීමකුත් නැත්තන් දැම්ම අතාරින එක තමයි හොඳ..:yes:

    Monawa aye hadannada.okkoma kudu :lol:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Royal inst Eke kello kohomada? machan mama badinnama thamai inne...next year. dan dawas 2ka kata kalin mama ekiwa ekkan , ape rent ekata denna thibba gedarakata giya. ithin dan nadda , wada tika sidda una. dan mata eki badinna ba wage. eki lasanai , sexy look..patta

    eth mata dan hithenawa ahinsaka kellek banda nam hari kiyala...meya kollo ekkath hena nawata wadi yaluwo...un giya school ekka. dan nadda..mun hoda da bun

    dan nam mata atha ariyoth hodai kiya sithe

    ෆේක් හදාගෙනත් ඇවිල්ල මේ වගේ අනාත ත්‍රෙඩ් දාන්න එපා බන්.උබ වීරය වගේ සෙක්ස් කරලත් ඇවිත් කියවනවනෙ.උබද ෆස්ට් ටයිම්? උබ ෆස්ට් නොවුනත් රටේම ඉන්න උන් එක්ක නිදාගන්නෙ නැතුව ඇති නෙ.යකෝ ගැනුන්ට බලාපොරොත්තු දීල නිදාගත්තට පස්සෙ ඒව වෙනස් කරන්න එපා.සහ ගහනව.උබලගෙ ලමයින්ගෙන් හරි යයි ඕව.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කෙල්ලෙක් බඩුවක් නෙමෙයි නම් උඹ බඳිනවා කියලා ඒකිගේ හිතේ විශ්වාසෙට උඹට විතරක් සුකන්න දුන්නනම් බූට් තියලා ඒකිව බඩුවක් නොකර හිටපන්. පෑන්ටි දාර පේන්න අඳින හැම කෙල්ලම වටේ යන්නේ නෑ. සමහර උන් ආතල් එකට කොල්ලෝ මෝල් කරන්නත් අඳිනවා. ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා බං. හොඳට සංවරව ඇඳගෙන ඉඳන් සක්වල ගල් 7 ම පැනපු අම්මණ්ඩිලා මේ එලකිරි එකෙත් ඕනේ තරම් ඉන්නේ.

    කෙල්ලව බඩුවක් කරලා අත ඇරියෝත් කළ පව් පස්සෙන් එලවන්න ගත්තු දාට එල්ලෙන්න වැලක් හොයා ගනින්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෙල්ලව බඳිනව කියල ඒකිත් එක්ක සෙක්ස් කරල අතාරිනවනම් උබ මහ කැ@යෙක්.කරන්න ඕන දේවල් ඔක්කොම කරාට පස්සෙද උබට කෙල්ලගෙ ඉස්කෝලෙ ගැන හොයල බලන්නෙ?මෙච්චර කාලයක් ආශ්‍රය කරද්දි උබට තේරුනේ නැද්ද කෙල්ල මොනවගේ චරිතයක්ද කියල.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබටහ් වයස කියදහ් ?
    උබ තිරනහ් ගන්නහ් යන සාධක බැලුවහමහ් ඔලෙවල් කරනහ් එකෙක් වගේ පෙන්නේහ්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    epa nam apita deepan :P ekita awulak nattam katha karala ain weyan..habai polla thiyala maaru wenawa wagenam ewa kari wada :yes: anika ubata ekiwa epa une ekiwa gahuwata passeda? :baffled: e kiyanne ubath oka karala thiyenne athal ekatane...dan boru reason hoyanawa ekigen ain wenna :lol:
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,500
    429
    83
    Nugegoda
    උබ ඒකිට කිව්වද sex කරන්න කලින් උබ ඒකිව බදිනවා කියලා? කෙල්ල sex වලට කැමති වුනේ උබ ඒකිට පොරොන්දු වුන නිසාද බදිනවා කියලා? එහෙම නැත්නම් කෙල්ල බඩුවක්ද? උබ කෙල්ලට කලින් පොරොන්දු වුනා නම් බදිනවා කියලා, එහෙම පොරොන්දු වෙලා sex කරලා පනිනවා නම් ඒක කැරි වැඩක්, නමුත් කෙල්ල බඩුවක් නම් ,කෙල්ලට ඒක ප්‍රශ්ණයක් නැත්නම් එහෙනම් ඉතින් ඒක ප්‍රශ්ණයක් නෑ. කාටවත් කැරි වැඩ කරන්න එපා (කෙල්ලෝ /කොල්ලෝ කවුරු වුනත්) මොකද ඒවා තමන්ටත් return එක එනවා.

    return එනකොට bonus වුත් එක්ක එන්නේ . අවුල තියෙන්නේ කෙල්ලන්ට තේරෙන්නේ නෑ රවටපු නිසා return එන්නේ කියලා
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,500
    429
    83
    Nugegoda
    කෙල්ලෙක් බඩුවක් නෙමෙයි නම් උඹ බඳිනවා කියලා ඒකිගේ හිතේ විශ්වාසෙට උඹට විතරක් සුකන්න දුන්නනම් බූට් තියලා ඒකිව බඩුවක් නොකර හිටපන්. පෑන්ටි දාර පේන්න අඳින හැම කෙල්ලම වටේ යන්නේ නෑ. සමහර උන් ආතල් එකට කොල්ලෝ මෝල් කරන්නත් අඳිනවා. ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා බං. හොඳට සංවරව ඇඳගෙන ඉඳන් සක්වල ගල් 7 ම පැනපු අම්මණ්ඩිලා මේ එලකිරි එකෙත් ඕනේ තරම් ඉන්නේ.

    කෙල්ලව බඩුවක් කරලා අත ඇරියෝත් කළ පව් පස්සෙන් එලවන්න ගත්තු දාට එල්ලෙන්න වැලක් හොයා ගනින්.
    අනිවා :yes::yes:
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,500
    429
    83
    Nugegoda
    ෆේක් හදාගෙනත් ඇවිල්ල මේ වගේ අනාත ත්‍රෙඩ් දාන්න එපා බන්.උබ වීරය වගේ සෙක්ස් කරලත් ඇවිත් කියවනවනෙ.උබද ෆස්ට් ටයිම්? උබ ෆස්ට් නොවුනත් රටේම ඉන්න උන් එක්ක නිදාගන්නෙ නැතුව ඇති නෙ.යකෝ ගැනුන්ට බලාපොරොත්තු දීල නිදාගත්තට පස්සෙ ඒව වෙනස් කරන්න එපා.සහ ගහනව.උබලගෙ ලමයින්ගෙන් හරි යයි ඕව.
    ඔව් බං එකී සිරා නම් අත අරින්න epa