dan kiyai kalin multi touch gana kiwwe na ne kiyala
aruge gadol bageta internet wada da dan ?![]()
කෝ තවම iphone පලවෙනි smartphone එක කියන්න source හොයනවද?

dan kiyai kalin multi touch gana kiwwe na ne kiyala
aruge gadol bageta internet wada da dan ?![]()

ah dan umba maru karanawada umbe device eka ?
ehenam mamath mage words wala podi modifications tikak danawa awulak na ne ? eka device ekak ma maru kara ne ?
oke multi touch tiyanawada ?
finger eken use kaanna puluwan da ?
downloadable apps tiyanawada ?
app store ekak tiyanawada ?

umba wordings change karata awulak na bun umba inne same device ne 
ai bun maru kareකෝ තවම iphone පලවෙනි smartphone එක කියන්න source හොයනවද?![]()
paw IBM un 
machan smartphone kiyanne internet connect wenna puluwan phone kakata
umba hari nokia mudalalige waraddak na moko oke internet wada..
ඕකෙ GPRS විතරද කොහෙද තිබ්බෙ. ඒකෙනුත් වැල බාලා බලනවා ඉස්සර 
පැටියා;17982050 said:ඕකෙ GPRS විතරද කොහෙද තිබ්බෙ. ඒකෙනුත් වැල බාලා බලනවා ඉස්සර
![]()

ඊයේ පෙරේදා phone ගත්ත එවුන් හිතාගෙන ඉන්නේ apple තමයි ඉස්සල්ලම smartphone එකක් හැදුවේ කියල![]()
Windows Mobile එහෙමත් 2003 වගේ මගෙ හිතේ ලෝන්ච් කලේ. වින්ඩෝස් මොබයිල් දුවන ටැබ් එකක් වගේ අයිටම් එකක් සෙට් වුනා කාලෙකට කලිං යාලුවෙක් ගාව තිබිලා කලු සුදු තිරේ. Stylus එකෙන් තමා ටච් කරන්න තියෙන්නෙ අතින් ටච් බෑ 
ah dan umba maru karanawada umbe device eka ?
ehenam mamath mage words wala podi modifications tikak danawa awulak na ne ? eka device ekak ma maru kara ne ?
oke multi touch tiyanawada ?
finger eken use kaanna puluwan da ?
downloadable apps tiyanawada ?
app store ekak tiyanawada ?

ayyoo munta apple diha nobala wadak karagannama ba ne
me parath copy karalaAndroid name eka kanne mun thamai
iPhone 6
![]()
Samsung S6
![]()

ලෝකෙන්ම 3...
sonsung paradda nam tikak amarui sonsung sonnyo innawa kapparak unwa hadanna ba
උඹ කිව්වේ මොකක්ද?
"first touchscreen smartphone"
ඒ කියන්නේ iPhone එකට කලින් touchscreen smartphone එකක් තියනවා නම් උඹ කියපු දේ වැරදියි නේද?
ඔන්න උදාහරණ දෙකක්ම දුන්න
1) IBM simon
2) HP iPAQ rw6818
දෙකෙන් කැමති එකක් ගනින්.......අරකෙ ඉන්ටෙර්නෙට් නැති එක අවුල් නම් දෙවෙනි එක ගනින්
දැන් පිළිගන්නවද iPhone එක first touchscreen smartphone නෙවෙයි කියල?![]()

umba kiwwe mokakda IBM simon eka first smartphone eka eka kiyala![]()
itapsse wena ekak ussagena awa ne
දැන් පිළිගන්නවද IBM simon එක smartphone නෙවෙයි කියල?

harii indahalla umbalawa sansun karanna
intel_inside kiwwa iPhone eka first touchscreen smartphone eka kiyala uta multi touch seen eka dnanna bari una
isurueka kiwwa IBM eka first smartphone eka kiyala uta internet seen eka amathaka una
umbala dennama waradi kiyala piliganin conversation close !!![]()

ow mama ehema kiwwa thamai ethana mama waradi kiyala mama piligannawa![]()

ආ හරි එහෙනම් අවබෝදතා ගිවිසුමක් අත්සන් කරමු![]()

ah hari ehenam dennama waradi S6 eka ganna ekekuta ganna kiyapan one nam aye maraganna ehema na onna![]()
niyameta tharka idiripath kala kunu harupen banaganne nathuwa 