SAMSUNG Galaxy S6 RELEASED!

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,285
    1,300
    113
    ඉන්ටෙර්නෙට් ඕනෙම නම් මේක හොඳයි

    http://www.gsmarena.com/hp_ipaq_rw6818-1607.php

    දැන් මොකද කියන්නේ?:rofl:

    ah dan umba maru karanawada umbe device eka ?
    ehenam mamath mage words wala podi modifications tikak danawa awulak na ne ? eka device ekak ma maru kara ne ?

    oke multi touch tiyanawada ?
    finger eken use kaanna puluwan da ?
    downloadable apps tiyanawada ?
    app store ekak tiyanawada ?
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63

    happatasiri menna net connect wena ekak hoyagena :rofl:
    dan deepanko uttha kisi awulak na uta uge device eka maru karannath una ne :( umba wordings change karata awulak na bun umba inne same device ne :rofl:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,300
    113
    පැටියා;17982050 said:
    :yes: ඕකෙ GPRS විතරද කොහෙද තිබ්බෙ. ඒකෙනුත් වැල බාලා බලනවා ඉස්සර :rofl:

    mama gawath tibba bun 6630 eka e kale :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඊයේ පෙරේදා phone ගත්ත එවුන් හිතාගෙන ඉන්නේ apple තමයි ඉස්සල්ලම smartphone එකක් හැදුවේ කියල :rofl:

    :yes: Windows Mobile එහෙමත් 2003 වගේ මගෙ හිතේ ලෝන්ච් කලේ. වින්ඩෝස් මොබයිල් දුවන ටැබ් එකක් වගේ අයිටම් එකක් සෙට් වුනා කාලෙකට කලිං යාලුවෙක් ගාව තිබිලා කලු සුදු තිරේ. Stylus එකෙන් තමා ටච් කරන්න තියෙන්නෙ අතින් ටච් බෑ :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ah dan umba maru karanawada umbe device eka ?
    ehenam mamath mage words wala podi modifications tikak danawa awulak na ne ? eka device ekak ma maru kara ne ?

    oke multi touch tiyanawada ?
    finger eken use kaanna puluwan da ?
    downloadable apps tiyanawada ?
    app store ekak tiyanawada ?

    උඹ කිව්වේ මොකක්ද?

    "first touchscreen smartphone"

    ඒ කියන්නේ iPhone එකට කලින් touchscreen smartphone එකක් තියනවා නම් උඹ කියපු දේ වැරදියි නේද?

    ඔන්න උදාහරණ දෙකක්ම දුන්න

    1) IBM simon
    2) HP iPAQ rw6818

    දෙකෙන් කැමති එකක් ගනින්.......අරකෙ ඉන්ටෙර්නෙට් නැති එක අවුල් නම් දෙවෙනි එක ගනින් :P

    දැන් පිළිගන්නවද iPhone එක first touchscreen smartphone නෙවෙයි කියල?:rofl:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,427
    899
    113
    Negombo paththe thama
    ayyoo munta apple diha nobala wadak karagannama ba ne
    me parath copy karala :lol::lol: Android name eka kanne mun thamai :growl:

    iPhone 6
    apple-iphone-6-review-2014-03-450x215.jpg

    Samsung S6

    galaxys6-17.0.png

    LOL fanboy logic :rofl::rofl::rofl:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,300
    113
    උඹ කිව්වේ මොකක්ද?

    "first touchscreen smartphone"

    ඒ කියන්නේ iPhone එකට කලින් touchscreen smartphone එකක් තියනවා නම් උඹ කියපු දේ වැරදියි නේද?

    ඔන්න උදාහරණ දෙකක්ම දුන්න

    1) IBM simon
    2) HP iPAQ rw6818

    දෙකෙන් කැමති එකක් ගනින්.......අරකෙ ඉන්ටෙර්නෙට් නැති එක අවුල් නම් දෙවෙනි එක ගනින් :P

    දැන් පිළිගන්නවද iPhone එක first touchscreen smartphone නෙවෙයි කියල?:rofl:

    umba kiwwe mokakda IBM simon eka first smartphone eka eka kiyala :P
    itapsse wena ekak ussagena awa ne :D

    දැන් පිළිගන්නවද IBM simon එක smartphone නෙවෙයි කියල?
     
    harii indahalla umbalawa sansun karanna

    intel_inside kiwwa iPhone eka first touchscreen smartphone eka kiyala uta multi touch seen eka dnanna bari una

    isurueka kiwwa IBM eka first smartphone eka kiyala uta internet seen eka amathaka una

    umbala dennama waradi kiyala piliganin conversation close !! :rofl:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,300
    113
    harii indahalla umbalawa sansun karanna

    intel_inside kiwwa iPhone eka first touchscreen smartphone eka kiyala uta multi touch seen eka dnanna bari una

    isurueka kiwwa IBM eka first smartphone eka kiyala uta internet seen eka amathaka una

    umbala dennama waradi kiyala piliganin conversation close !! :rofl:

    ow mama ehema kiwwa thamai ethana mama waradi kiyala mama piligannawa :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    harii indahalla umbalawa sansun karanna

    intel_inside kiwwa iPhone eka first touchscreen smartphone eka kiyala uta multi touch seen eka dnanna bari una

    isurueka kiwwa IBM eka first smartphone eka kiyala uta internet seen eka amathaka una

    umbala dennama waradi kiyala piliganin conversation close !! :rofl:

    ආ හරි එහෙනම් අවබෝදතා ගිවිසුමක් අත්සන් කරමු :P
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,300
    113
    ah hari ehenam dennama waradi S6 eka ganna ekekuta ganna kiyapan one nam aye maraganna ehema na onna :P

    ah thawa deyak umbala denna monawa natthath mahathmawaru wage katha kara wena weun kunu harupa lokayak halagena melahakata :rofl: niyameta tharka idiripath kala kunu harupen banaganne nathuwa :rofl:

    ekata #RESPECT !