හෙලිකොප්ටරය වතුරෙන් දුවන

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
හෙලිකොප්ටරය වතුරෙන් දුවන

ටොයියන්ගේ මෙම හෙලිකොප්ටරය වතුරෙන් දුවන අතර මෙය කිසිදු මුදල් වැය වීමක් නොකෙරේ

10444677_966411850043637_8166907330799809714_n.jpg

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කාගේ කාගෙත් කිල්ලෝට වල හුනු ඩිංග ඩිංග තියෙනවා බන්. අපේ උන්ට පේන්නේ කොටසකගෙ විතරයි. ඒකයි අවුල
     
    BugsLife

    Member
    Mar 2, 2015
    3
    1
    0
    අගමැති,ජනපති ඇරෙන්න අනික් අයට රජයේ හෙළිකොප්ටර් දෙන්නේ නෑ කියලා කිව්වේ. ජනාධිපතිගේ පවුලේ අයටත් තනියෙන් යන්න හෙළිකොප්ටර් දෙන්නේ නෑ.

    ඉස්සර නං මරාට හෙලිකොප්ටර් දෙකක්, හොර පෙදරේරු නාමල්ට තව එකක්, අනික් පුත්තුන්ට තව දෙකක්,සිරන්තිට තව හෙළිකොප්ටරයක්, සජින් වාස්, ගූ වංශ වගේ උන්ට හිතුන හිතුන වෙලාවට රජයේ හෙළිකොප්ටර් දීලානේ තිබුනේ දැන් එහෙම නෑ.

    නිල රාජකාරි ඇරෙන්න වෙන ගමන් වලට රජයේ හෙළිකොප්ටර් යොදා ගන්නවා නං එව්වට ගෙවන්න ඕනි.

    අනික රනිල් පහුගිය දවසකට ජන්දෙට උදවි කරපු අයට ස්තුති කරන්න සුහද හමුවක් පැවැත්වුවා .ඒකට ගිය වියදමත් ගෙව්වේ අතින්.

    ඉස්සර මරා ඉන්නකොට රජයේ සල්ලි කෝටි ගණන් වියදම් කරලනේ අරලිය ගහ මන්දිරේ සාද දැම්මේ.
     
    • Like
    Reactions: Silly point

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Ane pons...