අගමැති,ජනපති ඇරෙන්න අනික් අයට රජයේ හෙළිකොප්ටර් දෙන්නේ නෑ කියලා කිව්වේ. ජනාධිපතිගේ පවුලේ අයටත් තනියෙන් යන්න හෙළිකොප්ටර් දෙන්නේ නෑ.
ඉස්සර නං මරාට හෙලිකොප්ටර් දෙකක්, හොර පෙදරේරු නාමල්ට තව එකක්, අනික් පුත්තුන්ට තව දෙකක්,සිරන්තිට තව හෙළිකොප්ටරයක්, සජින් වාස්, ගූ වංශ වගේ උන්ට හිතුන හිතුන වෙලාවට රජයේ හෙළිකොප්ටර් දීලානේ තිබුනේ දැන් එහෙම නෑ.
නිල රාජකාරි ඇරෙන්න වෙන ගමන් වලට රජයේ හෙළිකොප්ටර් යොදා ගන්නවා නං එව්වට ගෙවන්න ඕනි.
අනික රනිල් පහුගිය දවසකට ජන්දෙට උදවි කරපු අයට ස්තුති කරන්න සුහද හමුවක් පැවැත්වුවා .ඒකට ගිය වියදමත් ගෙව්වේ අතින්.
ඉස්සර මරා ඉන්නකොට රජයේ සල්ලි කෝටි ගණන් වියදම් කරලනේ අරලිය ගහ මන්දිරේ සාද දැම්මේ.