නෑ නෑ.. ඒක මං පස්සෙ දැක්කෙ.. උඹ මුල් පේජ් එකේ කියල තියෙනවා..
මම දැන් පාවිච්චි කරන්නෙ Legend Black එකයි Blue For Men එකයි.. Legend Black එක කොහේ හරි යනකොට ගහගන්නවා.. Blue For Men එක ඔෆිස් එකට තමා..
![]()
gold eka ude gahala hawasa gedara yanakanut suwada tiyenawa
sure natanam hawasata awilla kihila ibla balapan![]()
Blue for men wadi wela suwada hiten na ne bun
mama kalekata kalin gata matakai
anik eka mama use karane musk kiyala ekak oriflame lage
ekat hodai habai itin sent eka nanna one 1500 wage wenne



තෝ කිහිල්ලෙ පර්ෆියුම් ගානවද.. ඩියොඩ්රන්ට් ගාපං කිහිලි වල..
පිස්සුවක් ඇතෑ.. තෝ එහෙනම් හොර බඩුවකට රැවටිලා..
Musk එක පාවිච්චි කරල නෑ.. හොඳෙයි..?

perfumes bun udin balala hodai da kiyanna ba
eka ekkenata set wena suwada wenas ne bun
mata oke hari yane
http://www.world-class.co.uk/Detail/1215/colour-me-gold-90ml.htm
![]()


meka hodai da machan. smell eka davasamathiyanavada?


okema thavath ekak thiyanava neda. lankave nam 3000k. ebay eke 1500k vage venne




bump

ammata siri. thanks machan. hoda vistharayak. mama balannam. Race course eka paththe baluva ban. unge aspa gananeපර්ෆියුම් මචං ෆේමස් ඒවා හුඟක් අය පාවිච්චි කරනවා.. නිතර නිතර දැනෙන සුවඳවල්.. ඒක නිසා පෙලක් අයට ඕක සාමාන්‍ය සුවඳක් වෙනවා.. උඹ පර්ෆියුම් එකක් පාවිච්චි කරන්නෙ විශේෂ දෙයකට නම් ඒ පර්ෆියුම් ගන්න එපා..මේ ටික බලපං..
1 Million පර්ෆියුම් එක රුපියල් තුන්දාස් ගාණක් වෙන්නෙ.. ඒක හොඳයි..
Royal Mirrage එක සෑහෙන පරණ පට්ට ෆේමස් පර්ෆියුම් එකක්.. ඒක හොඳයි.. ඒත් හුඟක් අය පාවිච්චි කරනවා ඒක..
Blue For Men එකත් සෑහෙන ෆේමස් එකක්.. ඒකත් හුඟක් අය පාවිච්චි කරන පර්ෆියුම් එකක්..
Polo Blue එකත් හොඳයි.. ඒක තුන්දාහට වැඩියි..
CK (Calvin Klein) කලෙක්ෂන් තියෙනවා.. අඩුවට හොයල ගන්න පුළුවන්..
ඒ වගේම Rasasi කලෙක්ෂන් තියෙනවා.. දෙදාහට නම් කොහොමත් වැඩි වෙනවා.. හොඳ එකක් තෝරලා ගනිං.. ඔය Blue For Men එක ගහන්නෙත් එයාලා තමයි.. ඒක අරාබි බ්‍රෑන්ඩ් එකක්.. ඒ උනාට සුපිරිම පර්ෆියුම් තියෙනවා.. ගොඩක් කඩවල ඇති.. Rasasi බ්‍රෑන්ඩ්ස් තියෙන්නෙ මොනාද අහපං.. එතකොට හරි..



ඕක පර්ෆියුම් එකක් නෙමෙයි.. Pheromone Spray එකක්.. ඕවා සුවඳ නැහැ.. සාමාන්‍ය කොලොන් සුවඳක් තියෙන්නෙ.. සැරකුත් එක්ක.. ඕවා ගහන්නෙ කෙල්ලො වශී කරගන්න.. ඕවා යූස් කරනවා නම් ඊට අමතර පර්ෆියුම් එකකුත් පාවිච්චි කරන්න වෙනවා..ඔය දාලා තියෙන එක හොඳ
Pheromone එකක් නෙමෙයි.. ඔරිජිනල් එකක් පන්දාහ පණිනවා.. සමහර
Pheromone වලට කොණ්ඩම් පැකට් එවනවා එයාලා.. ඒ කියන්නෙ ප්‍රතිඵල අනිවාර්යෙන්ම සාර්තක නිසා..



bump
අප්පටසිරි එහෙම කේස් එකකුත් තීද.. මං පාවිච්චි කරල තියෙන්නෙ නිකල් පාට වගේ එකයි, රතු පාට එකයි විතරයි.. ඕකෙ ස්පේ එක මාර ස්පීඩ් බං.. ටහිකෙන්න වදිනවා.. දවසින් ඉවරයි..


ඕක පර්ෆියුම් එකක් නෙමෙයි.. Pheromone Spray එකක්.. ඕවා සුවඳ නැහැ.. සාමාන්‍ය කොලොන් සුවඳක් තියෙන්නෙ.. සැරකුත් එක්ක.. ඕවා ගහන්නෙ කෙල්ලො වශී කරගන්න.. ඕවා යූස් කරනවා නම් ඊට අමතර පර්ෆියුම් එකකුත් පාවිච්චි කරන්න වෙනවා..ඔය දාලා තියෙන එක හොඳ
Pheromone එකක් නෙමෙයි.. ඔරිජිනල් එකක් පන්දාහ පණිනවා.. සමහර
Pheromone වලට කොණ්ඩම් පැකට් එවනවා එයාලා.. ඒ කියන්නෙ ප්‍රතිඵල අනිවාර්යෙන්ම සාර්තක නිසා..
2500+3000 = 5500 thawa 2000 daala 50ml ekak ganna puluwan.....උ අහලා තියන්නේ රුපියල් 2500 - 3000![]()




මේක උබට වැදගත් වෙයි මෙව්වා original ඒවාද කියල නම් දන්නේ නෑ
![]()

meke gana kohomada machan, keeyak vithara venavada![]()
Meke nam suwada tiyenawa dawasa purama eth gana nam tikak serai.. Mamath hemadama gahanne na.. ekata nam use kare Blue for men eth wedi wela suwada tiyenne nam na.. aluthen ekak me thread eken hoyahanna one![]()
