සිංදු උදව් ඕනේ..

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සිංදු උදව් ඕනේ..

    මචංලා ලොකු උදව්වක් ඕනේ..

    මෙන්න මේ සිංදු ටික හොයලා දියල්ලා කෝ.. :baffled:
    හෙව්ව හෙව්වා හොයාගන්න බෑ බංලා...

    ලොකු උදවිවක්


    ලංතෑරුමට තෙල් මදි වූ - එඩ්වර්ඩ් ජයකොඩි...
    මගේ ජීවිතයම - මිල්ටන් පෙරේරා..
     
    • Like
    Reactions: kellsupun and DAMER

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ලංතෑරුමට තෙල් මදි, හෙව්ව හෙව්වා හොයාගන්න බෑ....:(
     
    • Like
    Reactions: ahsk123

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අනික් එක හොයා ගන්න නෑ මචන්.පොඩ්ඩක් මුල් පද ටික දාන්න මම හොයල බලන්නම්.

    මුල් පද දන්නෑ මචං..
    මාත් දානනේ ඔච්චරයි

    bump දාපු හැමෝටම ගොඩක් පින් ඈ.. :love:
     
    • Like
    Reactions: Mr.Tom

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුල් පද දන්නෑ මචං..
    මාත් දානනේ ඔච්චරයි

    bump දාපු හැමෝටම ගොඩක් පින් ඈ.. :love:

    උබ මහ ඔටුවෙක්නෙ බන්. මැද කෑල්ලෙන් කොහොමද සින්දුව හොයන්නෙ