බතික් කරන අය කවුද ඉන්නේ... රෙදි කෑලි ටිකක් හොයාගන්න උදව්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113

    මචංලා මට ලොකු උදව්වක් ඕන..කැපිල අහකට යන බතික් රෙදි කෑලි ටිකක් හොයාගන්න තැනක් නැද්ද.. ගිය සතියේ පිටකොටුවේ ගිහිල්ලා හැමතැනම බැලුවා. ඒ තියෙන්නේ ලොකු පීස්.. මට එච්චර ඕනේ නැහැ මට ඕනේ කැපිල අහක් වෙන කෑලි..ලස්සන designs තියෙන බතික් රෙදි කෑලි ටිකක් හොයාගන්න උදව් කරන්න පුළුවන් කාටද.. අනිත් අය බම්ප් එකක් හරි දාන්න.. 🙂❤️