සිංහලෙන් Binary Options Trading ගැන හැමදෙයක්ම...

lakshanraja

Member
Nov 13, 2013
24
7
3
Colombo
machan optiontrade.com broker gana mokada hitanne???

දිගටම Trade කරන්න බලාපොරොත්තු වෙනවා නම්, පොඩියට පටන් අරන් ලොකු ගමනක් යන්න හිතාගෙන ඉන්නවා නම් මම recommend කරන්නේ 24options තමයි.
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
මේකේ බබාට වගේ කියලා තියෙනවා නේ. දෙතුන් පාරක් කියවලා demo එකක කරන්න.

http://www.sarusara.com/step-step-guide-francos-binary-options-trading-signals/
මචන්, මම ලිපිය කියෙවුවා! වීඩියෝ 2ම බැලුවා...!! මෙන්න මට තේරුණ විදිහ....
හරිද බලපන්!!!!

ලා නිල් මාකට් ප්‍රයිසස් කැන්ඩ්ල්ස් තියෙන්නේ ලා නිල් පාට ඉරට උඩින් නම් ඉහලට ඇතිවෙන රෝසපාට ඊතල ගැන අවධානයෙන් ඉන්න ඕනේ.....!
ලා නිල් පාට ඉරට යටින් නම් පහලට ඇතිවෙන රෝස පාට ඊතල ගැන අවධානයෙන් ඉන්න ඕනේ..........!!

එහෙම ඇතිවෙන ඊතලයකින් පස්සේ එන සුදුපාට ඊතලයත් එක්ක තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ලැබෙන සිග්නල් එක!!!!!

හරිද???

තව..... කහ පාට ඊතලයක් ආවොත් ට්‍රේඩ් කිරීම වහාම නතර කරන්න ඕනේ...! ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක කණපිට ගැහෙන්න ඉඩ තියෙනවා කියන එක..!!

එහෙම ඇතිවෙන රිවර්සල් එකකට පස්සේ එන සුදු පාට ඊතල 3 භාවිතයෙනුත් ට්‍රේඩ් කරන්න පුලුවන්.........!!!! :yes:

ප:ලි:-
Martingale Strategy එක කියන්නේ මොකක්ද? එහෙම කරන්න එපා කියන්නේ ඇයි.....?? :)

lakshanraja

Member
Nov 13, 2013
24
7
3
Colombo
මචන්, මම ලිපිය කියෙවුවා! වීඩියෝ 2ම බැලුවා...!! මෙන්න මට තේරුණ විදිහ....
හරිද බලපන්!!!!

ලා නිල් මාකට් ප්‍රයිසස් කැන්ඩ්ල්ස් තියෙන්නේ ලා නිල් පාට ඉරට උඩින් නම් ඉහලට ඇතිවෙන රෝසපාට ඊතල ගැන අවධානයෙන් ඉන්න ඕනේ.....!
ලා නිල් පාට ඉරට යටින් නම් පහලට ඇතිවෙන රෝස පාට ඊතල ගැන අවධානයෙන් ඉන්න ඕනේ..........!!

එහෙම ඇතිවෙන ඊතලයකින් පස්සේ එන සුදුපාට ඊතලයත් එක්ක තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ලැබෙන සිග්නල් එක!!!!!

හරිද???

තව..... කහ පාට ඊතලයක් ආවොත් ට්‍රේඩ් කිරීම වහාම නතර කරන්න ඕනේ...! ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක කණපිට ගැහෙන්න ඉඩ තියෙනවා කියන එක..!!

එහෙම ඇතිවෙන රිවර්සල් එකකට පස්සේ එන සුදු පාට ඊතල 3 භාවිතයෙනුත් ට්‍රේඩ් කරන්න පුලුවන්.........!!!! :yes:

ප:ලි:- Martingale Strategy එක කියන්නේ මොකක්ද? එහෙම කරන්න එපා කියන්නේ ඇයි.....??

Franco System එක පාවිච්චි කරන කොට, Trading Screen එකේ මැද තියෙන්නේ 5 min charts.
අපි 5 mins charts පාවිච්චි කරන්නේ trend එක හඳුනාගන්නයි.

මේ 5 min chart වල,
ලා නිල් මාකට් ප්‍රයිසස් කැන්ඩ්ල්ස් තියෙන්නේ ලා නිල් පාට ඉරට උඩින් නම් ඉහලට ඇතිවෙන රෝසපාට ඊතල ගැන අවධානයෙන් ඉන්න ඕනේ.....!
ලා නිල් පාට ඉරට යටින් නම් පහලට ඇතිවෙන රෝස පාට ඊතල ගැන අවධානයෙන් ඉන්න ඕනේ..........!!

5 min chart වල රෝස පාට ඊතලයක් හැදුන ගමන්ම ඒ currency pair එකට අදාළ 1 min chart එක බලන්න පටන්ගන්න.
ඒ 1 min chart එකේ trend එකේ දිශාවටම සුදු පාට ඊතලයක් හැදුන ගමන් trade එකට enter වෙන්න.

කහ පාට ඊතලය කියන්නේ trading නවත්තන්න කියලා නෙවෙයි.
ඒකෙන් කියන්නේ trend එක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉදිරියේදී සුදු පාට ඊතලයක් බලාපොරොත්තු වෙන්න කියලයි.
එහෙම ඇතිවෙන සුදු පාට ඊතල 3 භාවිතයෙනුත් ට්‍රේඩ් කරන්න පුලුවන්.........!!!! :yes:

Martingale Strategy එක ගැන මම ඉදිරියේදී ලියන්නම්.
ඒත් ඒක කරන්න නම් එපා. මොකද එකෙන් ගොඩ යන්න වගේම trade 4න් account එක 0 ට බස්සා ගන්නත් පුළුවන් නිසයි.

ජය වේවා!
 
Last edited:

lakshanraja

Member
Nov 13, 2013
24
7
3
Colombo
අද දිනයේ විනාඩි 90කට අඩු කාලයක් තුලදී $88.25 ක ලාභයක් අත් කරගන්නා ලදී.

11029555_858152510916900_4219191443109876276_o.png

මෙහෙම මුදල් උපයන්නට ඔබටත් පුළුවන්.
ඔබත් කැමති නම් පහත සබැඳි ඔස්සේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
http://www.sarusara.com/start
 
  • Like
Reactions: Robinhood wage ekek