මචන්, මම ලිපිය කියෙවුවා! වීඩියෝ 2ම බැලුවා...!! මෙන්න මට තේරුණ විදිහ....
හරිද බලපන්!!!!
ලා නිල් මාකට් ප්‍රයිසස් කැන්ඩ්ල්ස් තියෙන්නේ ලා නිල් පාට ඉරට උඩින් නම් ඉහලට ඇතිවෙන රෝසපාට ඊතල ගැන අවධානයෙන් ඉන්න ඕනේ.....!
ලා නිල් පාට ඉරට යටින් නම් පහලට ඇතිවෙන රෝස පාට ඊතල ගැන අවධානයෙන් ඉන්න ඕනේ..........!!
එහෙම ඇතිවෙන ඊතලයකින් පස්සේ එන සුදුපාට ඊතලයත් එක්ක තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ලැබෙන සිග්නල් එක!!!!!
හරිද???
තව..... කහ පාට ඊතලයක් ආවොත් ට්‍රේඩ් කිරීම වහාම නතර කරන්න ඕනේ...! ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක කණපිට ගැහෙන්න ඉඩ තියෙනවා කියන එක..!!
එහෙම ඇතිවෙන රිවර්සල් එකකට පස්සේ එන සුදු පාට ඊතල 3 භාවිතයෙනුත් ට්‍රේඩ් කරන්න පුලුවන්.........!!!!
ප:ලි:- Martingale Strategy එක කියන්නේ මොකක්ද? එහෙම කරන්න එපා කියන්නේ ඇයි.....??