Neteller වලින් ලංකාවේ බැංකුවට සල්ලි විත්ඩ්රව් කරපු අය ඉන්නවද? ෆීස් කොහොමද?
බම්ප් එකක්වත් දාගෙන යන්න. සලකන්නම්![]()
BUMP
bump machan![]()
bump

bump කොල්ලෝ ඇයි දැන් payoneer එපා වෙලාද?![]()

ATM eken Withdraw karaddi nam 6$ kapenawa.. bank transfer nam karala naha machan.
card eka expire una.. ithuru balance eka 16$ thibba. un okkoma kapa gatta..![]()

අඩේ, මගේ ඔහොම කැපෙන්නේ නැනේ බන්.. මම විත්ඩ්රව් කරලා තියනවා රුපියල් 200ත්. ඒත් කීයක්වත් එක්ට්රා කැපිලා නැ.මචං උබලගෙ neteller card එකෙන් withdraw කරපු එවුන් ඉන්නවද? $6 fee එකට අමතරව 2.95%ක් foreign exchange fee 2.95% ක් කැපෙනෙවද? නැත්තන් $6 විතරද? මොකද neteller site එකේ මෙන්න මෙහෙම කියල තියනව
![]()



math neteller card eken salli ara gannawa. commercial ATM eke thama salli gatte . Sampath atm eke wada na BOC eketh wada kale neteller card eka. 6$ thama transaction walata kapune.![]()
new users lata kohomath card eka nehaye card neh machan parisan karagain thiyena ekanew users lata kohomath card eka neh