Neteller bank withdrawal

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Neteller වලින් ලංකාවේ බැංකුවට සල්ලි විත්ඩ්‍රව් කරපු අය ඉන්නවද? ෆීස් කොහොමද?

    බම්ප් එකක්වත් දාගෙන යන්න. සලකන්නම් ;)
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    Neteller වලින් ලංකාවේ බැංකුවට සල්ලි විත්ඩ්‍රව් කරපු අය ඉන්නවද? ෆීස් කොහොමද?

    බම්ප් එකක්වත් දාගෙන යන්න. සලකන්නම් ;)

    BUMP
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113

    තෑන්ක්ස් මචන්

    bump machan :dull:

    තෑන්ක්ස් මචන්

    2x තෑන්ක්ස් මචන් ;)

    bump කොල්ලෝ ඇයි දැන් payoneer එපා වෙලාද? :confused:

    එපා වෙලා නෑ මචන්. දෙකම පාවිච්චි කරන්න කියලා බැලුවේ :D
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ATM eken Withdraw karaddi nam 6$ kapenawa.. bank transfer nam karala naha machan.

    ඔව් මචන්. බෑන්ක් එකට විත්ඩ්‍රව් කරන්න කියල බන් බැලුවේ. උබ ගොඩක් කල් ඉදන්ද පාවිච්චි කරන්නේ?
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචං උබලගෙ neteller card එකෙන් withdraw කරපු එවුන් ඉන්නවද? $6 fee එකට අමතරව 2.95%ක් foreign exchange fee 2.95% ක් කැපෙනෙවද? නැත්තන් $6 විතරද? මොකද neteller site එකේ මෙන්න මෙහෙම කියල තියනව

    pNrg9Ry.png
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචං උබලගෙ neteller card එකෙන් withdraw කරපු එවුන් ඉන්නවද? $6 fee එකට අමතරව 2.95%ක් foreign exchange fee 2.95% ක් කැපෙනෙවද? නැත්තන් $6 විතරද? මොකද neteller site එකේ මෙන්න මෙහෙම කියල තියනව

    pNrg9Ry.png
    අඩේ, මගේ ඔහොම කැපෙන්නේ නැනේ බන්.. මම විත්ඩ්‍රව් කරලා තියනවා රුපියල් 200ත්. ඒත් කීයක්වත් එක්ට්‍රා කැපිලා නැ.
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    math neteller card eken salli ara gannawa. commercial ATM eke thama salli gatte . Sampath atm eke wada na BOC eketh wada kale neteller card eka. 6$ thama transaction walata kapune.:yes::yes::yes:
     
    gambler_77

    Member
    Apr 29, 2017
    16
    22
    0
    math neteller card eken salli ara gannawa. commercial ATM eke thama salli gatte . Sampath atm eke wada na BOC eketh wada kale neteller card eka. 6$ thama transaction walata kapune.:yes::yes::yes:

    aye card neh machan parisan karagain thiyena eka :D new users lata kohomath card eka neh
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Neteller ekath mathaka widiyata Skrill wagema loku ganak kapagannawa EURO currency eken nemeynam withdraw eka yanne. ($30 - $30+)
    labama widiya Ez-Cash.