Ada reta Pizza Sinhalayo!

thanujaka

Well-known member
  • ඒවා රහයි ලු ද බන්? :sorry:

    දන්නෑ බං TV එකේ විතරයි දැකල තියෙන්නේ..
    අපි කළු කොට කැත අනාත කුකුල්ලුනේ බං..
    දෙයියන්ට වැඩේ අපිට කොයින්ද ඔය පිස්සද මොනවද කියන ඒවා..:sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒවා රහයි ලු ද බන්? :sorry:

    කියන තරම් යකා කළු නෑ බන්
    pizza hut නම විතරයි ඉතින්

    සම්බෝලයි බතුයි හාල්මැස්සො බැදලා/suasages බැදලා වගේ රෑට කන්න ආසයි බන් ඊට වඩා..
    දිව්‍යලෝක රහයි..

    :rofl::rofl::rofl:

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දන්නෑ බං TV එකේ විතරයි දැකල තියෙන්නේ..
    අපි කළු කොට කැත අනාත කුකුල්ලුනේ බං..
    දෙයියන්ට වැඩේ අපිට කොයින්ද ඔය පිස්සද මොනවද කියන ඒවා..:sorry:

    මූ දැන් මේ පෙරුම් පුරල පුරල ඕඩර් එකක් දාල.. දුවගෙන ඇවිල්ල thread එකක් දාල උබලට රිද්දන්න හිතාගෙන..
    උබල රිද්ද ගනින් ඉතින් දැන්

    2.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දන්නෑ බං TV එකේ විතරයි දැකල තියෙන්නේ..
    අපි කළු කොට කැත අනාත කුකුල්ලුනේ බං..
    දෙයියන්ට වැඩේ අපිට කොයින්ද ඔය පිස්සද මොනවද කියන ඒවා..:sorry:

    කියන තරම් යකා කළු නෑ බන්
    pizza hut නම විතරයි ඉතින්

    සම්බෝලයි බතුයි හාල්මැස්සො බැදලා/suasages බැදලා වගේ රෑට කන්න ආසයි බන් ඊට වඩා..
    දිව්‍යලෝක රහයි..

    :rofl::rofl::rofl:

    බැද්දේ ගොහින් හේන් කරලා :sorry: තනි අලියා එන රැ පැල් රැකලා :sorry: කුරහන් තලපෙයි කිරි හොද්දයි කොටා බාන අපිට කොයින්ද ඔය පිස්සද මොනවද කියන ඒවා..:sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බැද්දේ ගොහින් හේන් කරලා :sorry: තනි අලියා එන රැ පැල් රැකලා :sorry: කුරහන් තලපෙයි කිරි හොද්දයි කොටා බාන අපිට කොයින්ද ඔය පිස්සද මොනවද කියන ඒවා..:sorry:

    2.gif
    2.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔයිට වඩා හොද නැද්ද බන් මික්ස් රයිස් එකක් කන එක... :P
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    ලොල්. උබ අව්රුදු ගානක් තටබල තටබල අදද බන් pizza එකක් කෑවේ. මටනම් පෙන්නේ එහෙම ලයින් එකක්