අඩෝ ඕව මොන රහද බං...![]()
නිකන් devilled chiken ද..
sousage crust එක නෙවේ ද..
තොට මොන crust ද බන්..
![]()

ඒවා රහයි ලු ද බන්?![]()

ඒවා රහයි ලු ද බන්?![]()



දන්නෑ බං TV එකේ විතරයි දැකල තියෙන්නේ..
අපි කළු කොට කැත අනාත කුකුල්ලුනේ බං..
දෙයියන්ට වැඩේ අපිට කොයින්ද ඔය පිස්සද මොනවද කියන ඒවා..![]()
දන්නෑ බං TV එකේ විතරයි දැකල තියෙන්නේ..
අපි කළු කොට කැත අනාත කුකුල්ලුනේ බං..
දෙයියන්ට වැඩේ අපිට කොයින්ද ඔය පිස්සද මොනවද කියන ඒවා..![]()
කියන තරම් යකා කළු නෑ බන්
pizza hut නම විතරයි ඉතින්
සම්බෝලයි බතුයි හාල්මැස්සො බැදලා/suasages බැදලා වගේ රෑට කන්න ආසයි බන් ඊට වඩා..
දිව්යලෝක රහයි..
තනි අලියා එන රැ පැල් රැකලා
කුරහන් තලපෙයි කිරි හොද්දයි කොටා බාන අපිට කොයින්ද ඔය පිස්සද මොනවද කියන ඒවා..
බැද්දේ ගොහින් හේන් කරලාතනි අලියා එන රැ පැල් රැකලා
කුරහන් තලපෙයි කිරි හොද්දයි කොටා බාන අපිට කොයින්ද ඔය පිස්සද මොනවද කියන ඒවා..
![]()
Order ekak demma chicken wings uth ekka Devilled chicken pan pizza and 500ml Sprite.
Thopilata meh wage sepak enna tawa athma 500k wath duk windinna wei Sinhalayo![]()





