ලන්කාව කියන රටේ ජනාධිපති , එම රටේ පලාතක් වන උතුරු පලාතෙ සන්චාරයකදි උතුරු පලාතෙ ප්රධාන ඇමති හමු වුන වෙලාවෙ ජායාරූපයට මුහුන දුන් අයුරු 2015/3/3 . මෙතන ප්රධාන පුද්ගලයා කවුද ?
විලි ලජ්ජාවෙ බෑ.
හරියට උතුර කියන රටේ ජනාධිපති හමු වෙන්න ගිය උතුර කියන රටේ පලාත් පාලන ආයතනයක ඇමති කෙනෙක් වගේ.
හමුදාපති ඉන්නෙත් විග්නේශ්වරන් පස්සහ.





