රටේ ජනාධිපති

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
10384743_879325538795098_6462148845510299520_n.jpg





ලන්කාව කියන රටේ ජනාධිපති , එම රටේ පලාතක් වන උතුරු පලාතෙ සන්චාරයකදි උතුරු පලාතෙ ප්‍රධාන ඇමති හමු වුන වෙලාවෙ ජායාරූපයට මුහුන දුන් අයුරු 2015/3/3 . මෙතන ප්‍රධාන පුද්ගලයා කවුද ?
විලි ලජ්ජාවෙ බෑ.

හරියට උතුර කියන රටේ ජනාධිපති හමු වෙන්න ගිය උතුර කියන රටේ පලාත් පාලන ආයතනයක ඇමති කෙනෙක් වගේ.

හමුදාපති ඉන්නෙත් විග්නේශ්වරන් පස්සහ.
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ithin huththo, me pic eka aragena thiyana angle eke hetiyata center wena eka wenas wenawa kiyala umbe moleta therenne nedda?
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    siri senaya ath dekat piti pasata kragena kada bila wage inwa anik eka tamai ape janadipathi wage penne :)
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔකේ ෆොටෝ එකකට පෙනී ඉන්න බවක් පෙන්න තියෙනවද යකෝ ?
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    විග්නේශ්වරන්dihaa balapan :P

    එතකොට අනිත් එවුන් වෙන පැත්තක් බලන් ඉන්නේ වෙන ෆොටෝ එකකට වෙන්නැති නේද. උබ විග්නේශ්වරන්ව විතරද දැක්කේ :P
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ane hutto as deka kate dagenada balane :D

    ඇස් දෙකක් තිබ්බට මදි බන් මොලයක් තියෙන්නත් ඕනි :D
    පොඩ්ඩක් බලපන් උබගේ මොලේ ඔලුවේද තියෙන්නේ කියලා.


    මේවත් බලපන් එක ෆොටෝ එකක් අල්ලගෙන මැරෙන්න හදන් නැතුව.

    mahinda-palace-04.JPG

    mahinda-palace-11.JPG

    mahinda-palace-12.JPG

    mahinda-palace-08.JPG

    mahinda-palace-12.JPG

    mahinda-palace-13.JPG
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එතකොට අනිත් එවුන් වෙන පැත්තක් බලන් ඉන්නේ වෙන ෆොටෝ එකකට වෙන්නැති නේද. උබ විග්නේශ්වරන්ව විතරද දැක්කේ :P

    Lol.. ganan ganna epa ban, kanna oni unama kabarayath.. thalagoya wena ratak meka..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බයියන්ටත් තියන ප්‍රශ්න :rofl:
    ෆොටෝ එකක (ඒකත් තියන ෆොටෝ ඔක්කොගෙන්ම එකක විතරයි) ජනාධිපති පැත්තකට හැරිලා හිටියත් ජාතික ප්‍රශ්නයක් :lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    නාරාහේන්පිටදී හමු වූ ගුවන් යානය පිළිබඳව යෝෂිත ප්‍රකාශයක්‌ දෙයි
    "එය මට චන්ද්‍රන් රත්නම් තෑගි කළ එකක්‌"
    "නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්‌ථානයේ ගබඩාවක තිබූ සැහැල්ලු ගුවන් යානය චන්ද්‍රන් රත්නම් අංකල් මට තෑගි කළ එකක්‌" යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්‍ෂ පොලිස්‌ අපරාධ කොට්‌ඨාසයේ ප්‍රශ්න කිරීම් හමුවේ ඊයේ (04 වැනිදා) ප්‍රකාශ කර ඇත.

    1.jpg


    යෝෂිත රාජපක්‍ෂ මහතා ඊයේ (04 වැනිදා) පොලිස්‌ අපරාධ කොට්‌ඨාසයට පැමිණි අයුරු.