නීල්-චිත්‍රපට-නිළිය
මේ පහලින් තියෙන්නේ සීඑන්එන් එකේ ටික කලකට පලවූ වාර්තාවක්. මේකේ තියෙන්නේ ජෙසිකා ඩේක් කියන නිල් චිත්‍රපට නිළිය ගැන. එයා රඟපාපු 'ටෆ් ලව්' කියන නීල් චිත්‍රපටය රූප ගතකිරීම් කරන වෙලෙයි සීඑන්එන් මාධ්‍යවේදීයෙක් එහි ගොස් පහල තියෙන පින්තුර 15 අරන්, මේ වාර්තාව පල කලේ.
මුල් වාර්තාවේ තිබුන අදාල ජායාරුප සමග තිබුන විස්තරය මාත් කෙටියෙන් සිංහලෙන් දාලා තියෙනවා. ජායාරුපයට යටින්, තියෙන්නේ විස්තරය.
1)
මම මුලින්ම කිව්වනේ මේ නීල් චිත්‍රපටයේ නම ටෆ් ලව් කියල. මේක නිශ්පාදන කරන්නේ වික්ඩ් පික්චර්ස් කියන නිල් චිත්‍රපට සමගම. මේක ලෝකේ තියෙන දැවැන්තම නිල් චිත්‍රපට නිපදවන සමාගම් වලින් එකක් විදියටයි පිළිගන්නේ.
ඔය උඩින් තියෙන සම්මාන ලැබිලා තියෙන්නේ මේ සමාගමේම මිට කලින් කරපු 'ෆෝලන්' කියන චිත්‍රපටයේ රඟපාපු ජෙසිකා සහ තවත් ඇය සමග අදාල දර්ශනයේ සිටි තවත් නළුවන් දෙදෙනෙක්ට.
2)
මේ ඉන්නේ ඔය කියන ජෙසිකා කියන නිල් චිත්‍රපට නිළිය. පින්තුරයේ පේන පරිදිම මෙතැනදී වන්නේ ඇයගේ අතෙන් රුධිරය සාම්පලයක් ගන්න එක. මේකෙන් බලන්නේ ඇයට යම්කිසි ලිංගික රෝගයක් එහෙම තියෙනවද කියලා.
3)
චිත්‍රපටයේ රඟපාන අනිකුත් අයගෙන්ද රුධිර සාම්පල අරං පරික්ෂා කරලා බලනවා. මේ තියෙන්නේ ඒකට ගත්තු රුධිර සාම්පල.
4)
දර්ශන තලයේ ඇති කැමරා ආම්පන්න තමයි ඔය උඩින් තියෙන්නේ. මේ විදියට නිල් චිත්‍රපට හදන සමාගම් ඒවා රූපගත කරන්නේ වෙනත් චිත්‍රපට හදනවා වගේම තමයි. ඒ කියන්නේ විශාල මැදිරි තුල, ලොකු කණ්ඩායමක් සහභාගිත්වයෙන්.
5)
මේ වගේ නීල් චිත්‍රපට රූපගත කිරීම් සිදුකරන දර්ශන තල වල බොහෝ වෙලාවට තියෙන දේවල් තමයි ඔය උඩින් පෙන්න තියෙන්නේ. ඒ කියන්නේ ලිහිසිකාරක ජෙල් වර්ග, ටිෂු, කොන්ඩම් ආදිය.
6)
පින්තුරයේ දැක්වෙන ක්‍රවුන් කියන කොන්ඩම් වර්ගය තමයි මේ වික්ඩ් පික්චර්ස් කියන සමගම ඔවුන්ගේ චිත්‍රපට වලදී යොදගෙන්නේ. ඒකට හේතුව ලෙස ඔවුන් කියන්නේ මේ කොන්ඩම් වර්ගයේ ඇති වර්ණය නිසා කැමරා කිරීමේදී ඒක පහසුවක් වෙනවා කියලා.
ඒ වගේම තව දෙයක්, දැන් ඇමරිකාවේ ඇතුළු බොහෝ ප්‍රදේශ වල වෘත්තීය මට්ටමෙන් රූපගත කාරනා නිල් චිත්‍රපට වලට කොන්ඩම් භාවිතය අනිවාර්ය කල යුතු බවට අදහස් පලව තිබෙනවා. ඒකට හේතුව තමයි මේවායේ රඟපාන නළු නිලියන් සැලකිය යුතු පිරිසකට ලිංගික රෝග ආසාධනය වීම. හැබැයි නීති රෙගුලාසි කොච්චර ගෙනාවත් ඇතැම් සමාගම් තාමත් කැමති නෑ කොන්ඩම් භාවිතා කරමින් ඔවුන්ගේ දර්ශන රූපගත කරන්න. ඒකට හේතුව ලෙස ඔවුන් කියන්නේ මේවා බලන ප්‍රේක්ෂකයන් කැමැත්තක් දක්වන්නේ සහ ඔවුන්ගෙන් වැඩිපුර ඉල්ලුමක් ඇත්තේ කොන්ඩම් රහිතව රූපගත කර නිල් චිත්‍රපට වලට කියලා.
7)
ජෙසිකා ඉන්න දර්ශනය රූපගත කිරීම පටන් ගත්තා.
8)
ඇයත් එක්ක මේ දර්ශනය රඟපාන නළුවා...
9)
රූපගත කිරීම් සිදුවෙන අයුරු
10)
අදාල දර්ශනය හොදින් රූපගත වෙනවාදැයි කියා නිරීක්ෂණය කරන අධ්‍යක්ෂකවරයා.
11)
කැමරා මෙහෙවන්නා..
12)
මේ පැත්තකට වෙලා බලං ඉන්නේ ඊළගට රූපගත කරන්න තියෙන දර්ශනය රඟපාන්න නියමිත නිල් චිත්‍රපට නළු නිලියන්...
සුදු පාට ගවුමක් ඇදන් ඉන්නේ Stevie Shae කියන නිළිය. කළු පාට ගවුමක් ඇදන් ඉන්නේ Charlee Monroe කියන නිල් චිත්‍රපට නිළිය කියලයි මුල් වාර්තාවේ සදහන් උනේ.
13)
චිත්‍රපටයේ අවස්ථාවක්...
14)
ජෙසිකා මේ බලන්නේ ඇයගේ රසිකයෙක් ඇයට එවපු ලියමනක් දිහා.
15)
මේ ඉන්නේ ජෙසිකාගේ සුරතලා. ඔහුගේ නම තමයි 'බිග්'
අන්තිමට ඔය පහලින් තියෙන්නේ රූපගත කරපු ටෆ් ලව් කියන නිල් චිත්‍රපටය වෙළදපොලට ආපු විදිය.
මේ සියලුම පින්තුර (අන්තිම එක ඇරෙන්න) අයිතිය සීඑන්එන් ඒකට. මම දල පරිවර්තනයක් එක්ක මෙතන දැම්මේ. මේකෙන් නොදන්නා පැත්තක් ඔයාලා දැන ගත්තා නං ඒක මට සතුටක්.

Last edited: