සජින්වාස්ගේ-ප්ලේන්-එක
ඡායාරූප
සජින් වාස්ට අයත් ගුවන් යානය මෙන්න (ඡායාරූප බලන්න)
පාර්ලිමේන්තු මන්ත්රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට අයත් බව කියන ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් වසරකට ආසන්න කාලයක් තිස්සේ කටුනායක ගුවන් තොටුපළේ නවතා තිබෙන බව මේවනවිට හෙළිව තිබේ.
මන්ත්රීවරයාට අයත් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියට අනුව එම සමාගම ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර භාණ්ඩ ප්රවාහන සේවාවක් පවත්වා ගෙන යන අතර ඒ සඳහා භාවිතා කරන බවට සටහන් කර ඇත්තේ බෝයින් 727 වර්ගයේ "Lanka Cargo" නමින් නම්කොට තිබු ගුවන් යානයකි.
මෙම වර්ගයේ ගුවන් යානා මේ වන විට නිෂ්පාදනය නොකෙරෙන අතර පිළිසකර කළ එවැනි යානයක මිල අමෙරිකානු ඩොලර් මිලියන 2ක් (රුපියල් ලක්ෂ දෙදහස් පන්සියක් පමණ) පමණ වෙතැයි පැවසේ.
මෙම ගුවන් සමාගමට අයත් ගුවන් යානය වසරකට ආසන්න කාලයක් තිස්සේ කටුනායක ගුවන් තොටුපළේ නතර කර තබා ඇති අතර මෙසේ ගුවන් යානයක් නතර කර තැබීම වෙනුවෙන් මසකට ඩොලර් 4000 (රුපියල් ලක්ෂ පහ හමාරක් පමණ) ගෙවිය යුතු බවද වාර්තා වේ.
එම ගුවන් යානයේ ඡායාරූප එකතුවක් බලන්න පහතින්
මේ පහලින් තියෙන්නේ ඔය කියන ප්ලේන එක දැන් අවුරුද්දක් පමණ ඉදලා එයාර්පෝර්ට් එකේ නවත්තලා දාලා තියෙන විදිය. මේ වගේ නවත්තලා තිබ්බත් මාසෙකට රුපියල් ලක්ෂ පහ හමාරක් විතර ගෙවන්න ඕනි කියලයි මුල් වාර්තාවේ තිබුනේ.
ජායාරුප සහ විස්තරය- නෙත් එෆ්එම් ඕෆ්එයාර් එකෙන් ගත්තේ

Last edited: