සජින්වාස්ගේ-ප්ලේන්-එක

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
සජින්වාස්ගේ-ප්ලේන්-එක

ඡායාරූප
සජින් වාස්ට අයත් ගුවන් යානය මෙන්න (ඡායාරූප බලන්න)

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට අයත් බව කියන ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් වසරකට ආසන්න කාලයක් තිස්සේ කටුනායක ගුවන් තොටුපළේ නවතා තිබෙන බව මේවනවිට හෙළිව තිබේ.

මන්ත්‍රීවරයාට අයත් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියට අනුව එම සමාගම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර භාණ්ඩ ප්‍රවාහන සේවාවක් පවත්වා ගෙන යන අතර ඒ සඳහා භාවිතා කරන බවට සටහන් කර ඇත්තේ බෝයින් 727 වර්ගයේ "Lanka Cargo" නමින් නම්කොට තිබු ගුවන් යානයකි.

මෙම වර්ගයේ ගුවන් යානා මේ වන විට නිෂ්පාදනය නොකෙරෙන අතර පිළිසකර කළ එවැනි යානයක මිල අමෙරිකානු ඩොලර් මිලියන 2ක් (රුපියල් ලක්ෂ දෙදහස් පන්සියක් පමණ) පමණ වෙතැයි පැවසේ.

මෙම ගුවන් සමාගමට අයත් ගුවන් යානය වසරකට ආසන්න කාලයක් තිස්සේ කටුනායක ගුවන් තොටු‍පළේ නතර කර තබා ඇති අතර මෙසේ ගුවන්
යානයක් නතර කර තැබීම වෙනුවෙන් මසකට ඩොලර් 4000 (රුපියල් ලක්ෂ පහ හමාරක් පමණ) ගෙවිය යුතු බවද වාර්තා වේ.

එම ගුවන් යානයේ ඡායාරූප එකතුවක් බලන්න පහතින්

lankan-cargo-cosmos-aviation-sri-lanka-nethfm-1.jpg



lankan-cargo-cosmos-aviation-sri-lanka-nethfm-2.jpg


lankan-cargo-cosmos-aviation-sri-lanka-nethfm-5.jpg


lankan-cargo-cosmos-aviation-sri-lanka-nethfm-8.jpg


මේ පහලින් තියෙන්නේ ඔය කියන ප්ලේන එක දැන් අවුරුද්දක් පමණ ඉදලා එයාර්පෝර්ට් එකේ නවත්තලා දාලා තියෙන විදිය. මේ වගේ නවත්තලා තිබ්බත් මාසෙකට රුපියල් ලක්ෂ පහ හමාරක් විතර ගෙවන්න ඕනි කියලයි මුල් වාර්තාවේ තිබුනේ.


lankan-cargo-cosmos-aviation-sri-lanka-nethfm-9.jpg



ජායාරුප සහ විස්තරය- නෙත් එෆ්එම් ඕෆ්එයාර් එකෙන් ගත්තේ
 
Last edited:
  • Like
Reactions: shalaniadikari

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Apoo lankat cargo jarawa
    Oka awurudde fly Karana kaleta Wada wadi kalayak ground
    Maha kabal ladiyak
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්ගිම තටුවේ නෙමේ තියෙන්නේ ...මෙහෙම එකක් දැක්කමයි
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    thamath me toiyo hithan inne me aanduwen weradi karapu unta danduwam karai kiyalane :rofl:
    vidayaka janadipathi kama cancel kareth ne thama
    duminda silvath eliye-sajin vaastath a tikama thamai :P
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    Apoo lankat cargo jarawa
    Oka awurudde fly Karana kaleta Wada wadi kalayak ground
    Maha kabal ladiyak

    එහෙමද?

    හැටි දැක්කම නම් පෙන්නේ උඩ යන්නේ නෑ වගේ.

    කඩන් වැටෙන සයිස් එකේ නං තමයි.

    අන්ගිම තටුවේ නෙමේ තියෙන්නේ ...මෙහෙම එකක් දැක්කමයි

    :yes:
    thamath me toiyo hithan inne me aanduwen weradi karapu unta danduwam karai kiyalane :rofl:
    vidayaka janadipathi kama cancel kareth ne thama
    duminda silvath eliye-sajin vaastath a tikama thamai :P

    :P:P
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපෝ ඔය රෙද්ද අයින් කරනවනම් ලොකු දෙයක්.
    අවුරුදු ගානක් parking bay එකක් block කරගෙන හිටිය.. 2013 CHOGM එක වෙලාවෙ parking ඉඩ මදි නිසා යන්තම් ඕක apron එකෙන් එලියෙ concrete slab එකක් දාල ඒකෙ පාක් කරව ගත්ත.. අවුරුදු 2 කින් වත් ඕක ගියේ නෑ.

    පරණ යකඩ වලට හොඳයි
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    අපෝ ඔය රෙද්ද අයින් කරනවනම් ලොකු දෙයක්.
    අවුරුදු ගානක් parking bay එකක් block කරගෙන හිටිය.. 2013 CHOGM එක වෙලාවෙ parking ඉඩ මදි නිසා යන්තම් ඕක apron එකෙන් එලියෙ concrete slab එකක් දාල ඒකෙ පාක් කරව ගත්ත.. අවුරුදු 2 කින් වත් ඕක ගියේ නෑ.

    පරණ යකඩ වලට හොඳයි

    :confused::confused:
     

    Similar threads