Thawath redda ussamuda?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කනෙන් පෙන්නන්නද එකෙක්?
    EK Boy
    H0LfyyT.jpg


    :rofl::rofl:

    දේශද්‍රෝහියෝ නෙමෙයි උන් දේශප්‍රේමියෝ.
    උන් දේශයේ වටිනාකම මනින්නේ ඩොලර් වලින් අන්න එකයි වෙනස
    බල කෑදර කමට කියන ටොම් පච අපේ සම හරක් විශ්වාස කරනවා බන්.
    ඔය වගේ දෙස්පාලුවොන්ව අදහගෙන ඉන්න අමුම අමු මී හරක් නිසා තමයි රට අගාධයට යන්නේ :(
    මොනවා උනත් උන් තේරුම් ගන්ඩ ඕනේ මෙච්චර තඩි පතරංග නයි අරිනකොට මෙව්වා ඇත්තද බොරුද කියල විවේචනය කොරන්ඩ වත්
    රටේ කරුමෙට තමා එහෙම එවුං බිහි වෙලා තියෙන්නේ.
    :yes:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Ane me umbl methana kaangahanne nathuwa gihilla nida ganilla. Meka hadanna puluwan ratak nam ithin mnw koranda barida? Try karapu ayata wechcha de dakkaneh... Nomile dena deyak aran thamange diyunuwata wadak kara gaththanam echcharai
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,998
    7,301
    113
    Kotahena
    Ane me umbl methana kaangahanne nathuwa gihilla nida ganilla. Meka hadanna puluwan ratak nam ithin mnw koranda barida? Try karapu ayata wechcha de dakkaneh... Nomile dena deyak aran thamange diyunuwata wadak kara gaththanam echcharai


    නිදාගෙන හිටියහම ඔලුව බේරාගන්නේ කොහොමද?
    මචං අපි ඉල්ලන්නේ කන්ඩ බොන්ඩ නෙමෙයි
    අපි නං රෙද්ද ඉස්සුවේ නැහැ මේ ආණ්ඩුවෙන් තමයි රෙද්දට උඩින් අරින්නේ.
    අන්න එකයි ප්‍රශ්නේ..!

    ගිය පාර ආණ්ඩුවේ හෙල්මට් නීතියට විරුද්දත්වය පෙන්නුවහම මුන් එක නැවැත්තුව
    ලයිට් දාගෙන යන්ඩ ටෙස්ට් කරන්ඩ මාසයක් දාල බැලුව.
    මේ පාර අපෙන් අහන්දත් කලින් නීති දාලත් ඉවරයි.. මේ ආණ්ඩුවේ නීතියත් වල් වැදිලා
    දැන් කාලේ නං හරි යාගෙන එන්නේ, ඔලුවක් තියෙනවනන් පොඩ්ඩක් වරෙන් විරෝදතාව
    පෙන්නන්න. මතක ඇතුව හෙල්මට් එකක් දාගෙන වරෙන් පොලිසියෙන් කේස් දාන්ඩත් ඉඩ තියෙනවා

    11035634_808022155949885_1001580543391231118_o.jpg
     
    • Like
    Reactions: ccmh

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,998
    7,301
    113
    Kotahena
    ලක්ෂ 30 බයික් වලට 1500 හෙල්මට් දාන මීහරක්. මුන්ට නං ඔලුවක් නැහැනෙ
    10846181_10203855485567436_7338466759651997655_n.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,998
    7,301
    113
    Kotahena
    මේ රටේ තියෙන්නේ පට්ට වල් වැදුනු නීතියක්. දැනු මුහුණු ආවරණය වන හෙල්මට් දාන්න එපා කියලා නීතියක් ගේනවා. අපි කොල්ලන්ට කියනවා දාපල්ලා හෙල්මට්. ඔය නීතියට යටත්වෙන්න එපා. ඒ නීතිය ගේනවා නම් නිකාබයයි, බුර්කාවයි තහනම් කරන්න. ඊට පස්සෙ හෙල්මට් තහනම් කරන්න. නැත්තම් අපිත් පටන්ගන්නවා තැඹිලි පාටින් හරි කළු පාටින් හරි මුහුණ වහගෙන යන්න - ඥානසාර හිමි

    11046336_354984654689331_147032153605651073_n.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,998
    7,301
    113
    Kotahena

    මී හරක් වගේ ඔලුව වන්න එක නවත්තල වැරැද්දට වැරැද්ද කියල විවේචනය කොරන්ඩ ඇති නොහැකියාව = යහපාලනය නමින් හැඳින් වේ
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    ඔය හෙල්මට් නීතිය නම් මහ ගොබ්බ නීතියක්. මහින්දගේ කාලෙත් ඔය නීතිය ගෙනාවත් මිනිස්සු සටන් කරලා ඒක නවත්ත ගත්තා. ඒ වගේම මේ පාරත් ඒක නවත්ත ගන්න ඕනේ...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,998
    7,301
    113
    Kotahena
    ඔය හෙල්මට් නීතිය නම් මහ ගොබ්බ නීතියක්. මහින්දගේ කාලෙත් ඔය නීතිය ගෙනාවත් මිනිස්සු සටන් කරලා ඒක නවත්ත ගත්තා. ඒ වගේම මේ පාරත් ඒක නවත්ත ගන්න ඕනේ...
    කලින් ආණ්ඩුව කාලේ විරුද්දත්වය ප්‍රකාශ කරාහම නීති දාන්න කලින් පොඩ්ඩක් අපෙන් විමසල බලනවා.
    ලයිට් නිතිය ගේනකොට උනත් මාසයක් පුරා එක කරන්න පුලුවන්ද කියල ටෙස්ට් කරලා තමයි බැලුවේ එක හරියන්නේ නැහැ කියල.
    නමුත් මේ නිතිය අපෙන් අහන්නෙවත් බලන්නේවත් නැතුව දාලත් ඉවරයි. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුවක් මේක
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    උතුරේ ප්ලොට් සාමාජිකයෙක් වෙඩි තබා ඝාතනය වෙනවා , ත්‍රිකුණාමල පාලනය හමුදාවෙන් අයින් කරනවා , කොළඹ ආයේ කුණු ගොඩ ගැහෙන්න පටන් අරන් තියෙනවා. මේ උබ කිව්ව ඒවට අමතරව.
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ඔය හෙල්මට් නීතිය නම් මහ ගොබ්බ නීතියක්. මහින්දගේ කාලෙත් ඔය නීතිය ගෙනාවත් මිනිස්සු සටන් කරලා ඒක නවත්ත ගත්තා. ඒ වගේම මේ පාරත් ඒක නවත්ත ගන්න ඕනේ...


    Capture.png


    කවුද පිස්සෙක් රෙප් කපලා. බයික් වල යන ගොඩක් අය පාරේ යන්නේ පිස්සෝ වගේ තමයි.ඒකට වෙනම උත්තර හොයන්න ඕනේ. හැබැයි ඔය හෙල්මට් නීතියෙන් හානි වෙන්නේ උන්ගේ ජීවිත වලට.

    ඒකවත් හරියට තේරුම් ගන්න බැරි ගොබ්බ මැටි මෝල්ලුත් මේ එලකිරි එකේ ඉන්නවා
    :angry::angry: