ආණ්ඩුවෙන් ඔය දේවල් හැදුවේ අපේ සල්ලි වලින් නං එක ඒ විදිහට ආරක්ෂා කරලා අරන් යන එක ආණ්ඩුවේ වගකීම. මහින්දගේ ඒවා කියල බලා ඉන්න එක නවත්තන්න ඕනේ ක්‍රෙඩිට් ගන්න පොරකන එක දඟලන එක නවත්තන්න ඕනේ, නැත්තන් තව පාරක් ආයේ ඕව හදන්න ගියහම ආයෙත් මුල ඉඳන් අපේම සල්ලි තමයි කුඩු වෙලා යන්නෙ
ලොකුම ජෝක් එක තවමත් සමහරු හිතන් ඉන්නේ මයිත්රිපාල සිරිසේන කියන්නේ දෙය්යෝ වගේ මිනිහෙක් කියල. මිනිහ ආවම ඔක්කොම හරිය කියල.
ලොකුම ජෝක් එක තවමත් සමහරු හිතන් ඉන්නේ මයිත්රිපාල සිරිසේන කියන්නේ දෙය්යෝ වගේ මිනිහෙක් කියල. මිනිහ ආවම ඔක්කොම හරිය කියල.