SnD peththeth waren![]()
එන්න ඕනේ බං. ගෙදර PC එකෙන් එන්න වෙන්නේ සතියට එක සැරයයි 
ඔෆිස් එකේ ලබ්බෙන් බෑ බං FPS නෑ. එන්නම් මම ඉඩ තියෙන වෙලාවට 
මාස ගාණකින් ආවේ නෑ SnD පැත්තේ

ඔෆිස් එකේ ලබ්බෙන් බෑ බං FPS නෑ. එන්නම් මම ඉඩ තියෙන වෙලාවට 
මාස ගාණකින් ආවේ නෑ SnD පැත්තේ

කාලෙකට පස්සේ 

පොඩ්ඩ වෙලාවක් ගහන නිසයි TDM ගහන්න ගියේ.