Parana eka amthaka karala 0 indan aluth ekak hoyanna, parana eke umbe hithata allapu special features, gathiguna, attractive dewal aluth kenage hoyanna epa. Ethakota thama umbata replacement ekak hoya ganna ba wage hithenne. Minissu ekinekata wenas hamogema egollanta awenika special dewal thiyanawa. Enisa aluthen hithala aluth jeewithayak patan ganna.මට ඕකට මෙහෙම පිළිතුරක් දෙන්නත් පුළුවන්..ඉස්සෙල්ලම අපි තේරුම් ගන්න ඕනේ ඇයි කෙල්ල අපිව දාල ගියාම දුක දැනෙන්නේ කියල?
මෙහෙම හිතන්නකෝ, දැන් ඔයා දුක් වෙන්නේ ඇත්තටම කෙල්ල ඔයාව දාල ගිය එක ගැනද? නැහැ...කෙල්ල ගිය නිසා ඔයාට ලොකු පාඩුවක් සිද්ද උනා..කෙල්ල හිටපු නිසා ඔයාගේ හිතේ යම්කිසි බලාපොරොත්තුවක් තිබුන..ඔයාගේ හිතේ හීන තිබුන...එයත් එක්ක තිබුණු බැදීම නිසා ඔයාගේ හිත ඇතුලේ ගොඩක් දේවල් තිබුන..හැබැයි ඒ හැම දෙයක්ම ගොඩ නැගිලා තිබුනේ අර කෙල්ල වටා...ඒ කෙල්ල මුලික කරගෙන තමයි හැමදෙයක්ම ඔයා කරේ..
දැන් ඒ කෙල්ල ගියාම අර හැමදෙයක්ම බිද වැටුන..ඒ කෙල්ලත් එක්ක කරපුව තව දුරටත් ඔයාට කරන්න බැහැ ඒ කෙල්ල ඔයාගේ ජිවිතේ නැති නිසා...ඉතින් අර හිත ඇතුලේ තිබුණු හැමදේම හිස් වෙලා ගියා..දැන් එතන හිස් වෙලා තියෙන්නේ...ඔයාට තවම තේරුම් ගන්න බැහැ ඒ හිස් ඉඩට මොකද කරන්නේ කියල...
නමුත් ඔයාගේ හිතේ තවම ඒ කෙල්ල එක්ක කරපු දේවල්, ඒ ගත කරපු කාලය, එ දෙවල් තියෙනවා..එකම අඩුව ඒවා තවත් කරන්න ඒ කෙල්ල නැති එකයි..
ඒ නිසයි ඔයා ඒ වෙනුවට වෙන කෙල්ලෙක්ගෙන්ම ඒ අඩුව පුරවන්න හදන්නේ...එහෙම බලුවොත් ඔයත් ඒ කෙල්ලට හරියට ආදරේ කරලා නැහැ..එහෙම නේද? අර හිස් තැනට වෙන කෙල්ලෙක් දැම්මම ඔය හිතනවා අඩු ටික පුරවගන්න පුළුවන් කියල...
ඕකට විසදුම කෙල්ලෙක් ම නෙමෙයි...සමහරවිට ඒ හිස් ඉඩ වෙනුවට ඔයාට වෙනත් දෙයක් දාන්න පුළුවන්...හරියට අපි hard disk එකක ෆයිල් එකක් මකල අලුත් ෆයිල් එකක් දානවා වගේ..එතන සින්දුවක් තිබුන නම් අපි ආයේ එතනට සින්දුවක්ම දාන්න ඕනේ නැහැ...වෙන ෆයිල් එකක් උනත් දාන්න පුළුවන්..
ඒ වගේ ඔයාට ඕනෙනම් වෙන දෙකින් ඒ අඩුව පුරවන්න...ඒ හිස් තැනට දාන්න ඔයාගේ අනාගත බලාපොරොත්තු..ඉගෙන ගන්න දේවල් වලින් ඒ හිස් තැන පුරවන්න...එතකොට ඔය හැමදේම විසදෙයි මචන්...ජිවිතේ එකම දේ කෙල්ලෝ නෙමෙයි...
අපි සල්ලි, ගෙවල්, යාන වාහන, රැකියා, කෙල්ලෝ, බිරිඳ, දරුවෝ මේ හැමදේම එකතු කරගන්නේ අපේ ජිවිතේ සතුටු කරගන්න..ඒ නිසා ජිවිතයට මුල් තැන දෙන්න..
Mata therena widiyata umbata thiyana awla parana kella nathi eka nemei dan ekata replacement ekak nathi ekaParana eka amthaka karala 0 indan aluth ekak hoyanna, parana eke umbe hithata allapu special features, gathiguna, attractive dewal aluth kenage hoyanna epa. Ethakota thama umbata replacement ekak hoya ganna ba wage hithenne. Minissu ekinekata wenas hamogema egollanta awenika special dewal thiyanawa. Enisa aluthen hithala aluth jeewithayak patan ganna.



Mata therena widiyata umbata thiyana awla parana kella nathi eka nemei dan ekata replacement ekak nathi ekaParana eka amthaka karala 0 indan aluth ekak hoyanna, parana eke umbe hithata allapu special features, gathiguna, attractive dewal aluth kenage hoyanna epa. Ethakota thama umbata replacement ekak hoya ganna ba wage hithenne. Minissu ekinekata wenas hamogema egollanta awenika special dewal thiyanawa. Enisa aluthen hithala aluth jeewithayak patan ganna.
Machan,ehema umba kello hoyanna epa..eka destiny eka machan !!! oluwa nidahase tyaganna banak bhawanawak karapan... ubata kohomada mala karadarakara kellek set unoth,eka nisa hadissi wenna epa.. adarayak danena kellekta try karapan,(e wagema ubatat adare karana hoda understanding ekak tyena kellekwa) Naththam passe umbata hithei aparade single hitiya nam metawada hodai kiyala... daily routine eka normally karagena palayan owa gana wadiya hithanne nathuwa... Daiywaya anuwa umbe niyama sahakariya umbata labevi..hadissi wenna epa
yako trip palayan..ela bokke yaluwo tikak set karaganin..kellek iddi owa karanna ba ban..athdakimen kiyanne..
oyage reply eka godak watinawa machan..ath ban kenekgena hariyata denaganna ae kenawa ashraya karanna one.man ban ae girl ta adare karaddi wena girls la diha nikamatawath balala ne.nikan kiyananwale kiyanawa neme.aththa ban
anika aya mata adare karapu nisai math adare kare ban.aya mata kalin boys la ekka yaluwela hitiya.ath mage 1st love eka aya.man ewa hithuweth nethuwa panawage adare kare ban
dan aya mata adare ne.wena kollek ekkt adarei.ehama thiyeddi man passen yana eke kisi therumak ne neda ban.
man wena kellek gena hithanawa kiyamu.eken kiyanna be ban man kalin kenata adare kare na kiyala.ape jeewithe podi.mata one inna tike sathutin inna.ekata adare kiyana de aniwaryai neda machan.ae adare ganna mata adare karana kenekgen wenna one.
uba salenna epa..ekita pennapan eki nathiwata ona tharam kello innawa kiyala..uba purudu widihatama wada tika karan palayan..eki gana hithannawath epa..
ekita owa therei welawa awama...
adare karapan..hariyata..habai pana denna yanna epa
FB eke G+ eke ehema ona tharam innawa kello
kelloda naththe
habai hoda kello hoyaganna eka thamai amaru..ubata hithenawanam kellek onemai kiyala Fb wage ekak try karapan..
GF wennama one naha..eka eka kello innawane..un ekka chat karala fun eke inna..cool porak wage chat karanna..depress kiyala pennanna yannepa chat karaddi
Good luckohoma thamai ban kellonge hati..hamoma nemei..samahara un innawa..dan e kellata babmu gahaganna kiyapanuba salenna epa..ekita pennapan eki nathiwata ona tharam kello innawa kiyala..uba purudu widihatama wada tika karan palayan..eki gana hithannawath epa..
eki monawada karanne, koheda yanne, ka ekkada inne..e labbawal ubata wadak nahane? eki dan ube kawuruth nemeiekita owa therei welawa awama...
anika ban adaredi onawata wada awanka wenna yannepaadare karapan..hariyata..habai pana denna yanna epa
![]()
dan hemeeta wena kellek allapanFB eke G+ eke ehema ona tharam innawa kello
kelloda naththe
habai hoda kello hoyaganna eka thamai amaru..ubata hithenawanam kellek onemai kiyala Fb wage ekak try karapan..
habai bokka denna yannepa..tikak kaalayak asraya karapan..love nokarath kello ekka chat ekak dagena full ma athal eke idapan..eka para ahanna yannepa love karanna..ubata kello ekka katha baha karaddi araka nikamma hithen ain wei..
yaalu kamata wage Fb eken chat karala kellek set karaganin..wena wena ewata yannepa..kella hoda nam sira karanna..nattam oya widhata hariyana ekkena enakan try karanna..
kello nathi jiwithayak gatha karannepaGF wennama one naha..eka eka kello innawane..un ekka chat karala fun eke inna..cool porak wage chat karanna..depress kiyala pennanna yannepa chat karaddi
Good luck
aniwaruen ban...ඇත්තම කතාව කියන්නම්.. මන් මේකට ඇවිත් ටික කලයි.එත් මේවගේ දේවල් මම ගොඩක් දැක්කා.උබට මචං හිත හදාගන්න පුලුවන් ඉක්මනටම.මටත් අත්දැකීමෙන් කියන්නේ..උබ අව්රුදු 3.එත් බන් මම අව්රුදු 12ක් ආදරේ කරපු කෙල්ල මාව එපා කියල ගියා.හිතා ගන්නවත් බැරි විදිහට.එකී මගේ ජිවිතෙන් ගිහින් දැන් මාස 2ක් වෙනවා.උබ ඉන්න තත්වෙම තමා මත් ඉන්නේ බන්.හිත හදා ගන්න මාරම අමාරුයි.එත් තියෙන ගැටලුව එකී කොහොමද ඉන්නේ කියල.බදින්න හැමදේම මම ලෑස්ති කරා,ඉඩම් ගත්තා තව කියනවනම් පිටු ගානක් යනකන් කියන්න පුලුවන් කොච්චර කිවත් ඉතිරි වෙන්නේ දුක විතරයි.අද එකී හොද තැනක ඉන්නවා.ඒ හැමදේම මගේ මහන්සියේ ප්රනතිපල.මිනිසුන්ට හරි ගිහාම මුල අමතක වෙනවා කියන කතාව මම අත්දැකීමෙන්ම තේරුම් ගත්තා.උබ හරි.. හිත හදාගන්න බැ... වැඩක් කරන්න හිතෙන නෑ... එත් මචෝ.. හොදම දේ තමා ඒකිට පෙන්න උබේ අරමුණු වලට උබ යන එක.. මත් එක හොදට තේරුම් අරන් දැන් හිත හදන් ඉන්නවා..
kello hinda life 1 awul kara ganna epa ban. hodata weda tika karagena a kella innawata wada hoda life 1ta mamat enawa kiyala hitagena karapan.
ekata thama bn math try karanne.tnx boss reply ekata