♚ PLAYSTATION 3 ♚ Sony ★★★★★

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    මචන් මමත් ගත්තා PLAYSTATION 3 එකක් පොඩී උදව්වක් ඕනා PS3 (charcoal super slim )හොද xbox 360[/COLOR] ..:cool:

    1.♔ අනෙක ps 3 lock games downlord කරන GAMES වැඩ කරනවද වලට PS3 walata :yes:

    2. ♔ Ps3 Games cheap තැනක් තියනවද BUY

    3. ♔ what are the top games for ps 3
    [/SIZE][/SIZE]


     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන් කියල කාගෙන්ද බන් උබ ඔය ප්‍රශ්නෙ ඇහුවෙ, මචන්ලා කියලවත් දැම්මනන් ඔන්න ඕනෙ කෙනෙක්ට උත්තර බදින්න තිබ්බ....
     

    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    Ela ela.
    Last of us, uncharted set eka patta.

    Last of Us
    GTA V
    Uncharted 1/2/3
    God of War 1/2/3/4
    Infamous 1/2



    මචන් කියල කාගෙන්ද බන් උබ ඔය ප්‍රශ්නෙ ඇහුවෙ, මචන්ලා කියලවත් දැම්මනන් ඔන්න ඕනෙ කෙනෙක්ට උත්තර බදින්න තිබ්බ....
    Thanks:yes:
     

    Alexander2007

    Member
    Feb 26, 2015
    103
    7
    0
    Planet Earth
    Machan math PS3 ekai Xbox360 ekai dekama use kara.
    math wada kemati PS3 ekata tamai.

    Download karana backups games play karanna behe normal PS3 eke. ekata PS3 eka 'jailbreak' karaganna one. Wedi wsitara dena ganna one nam PM ekak dapan mata ...

    Man sellam karapu honda games tikak kiyannam ubata :

    Uncharted 2
    Uncharted 3
    Killzone 3
    killzone 2
    Resistance 3
    God of War Ascension
    God of war 3


    me games okkoma PS3 exclusive games. Xbox lage me games ne.

    Eeta amatarawa :

    GTA V ela.
    Mathak wenneth ne ban dan nam games :rolleyes: ... Mage yaluwek langa games collection ekak tiyanawa. U man hitanne games wikunanawa mokada u PS4 ekak gaththa. Mata onenam uwa contact karala denna puluwan .. ubata adu ganata games ganna puluwan ugen ..

    mata PM ekak dapan one wistara ahala ...
    :yes:
     
    • Like
    Reactions: uskuma123

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මගේ යාලුවෙක් ගාව PS 3 එකක් තියෙනවා විකුනන්න, ඌ ඒක පාවිච්චි කරේ මස 6ක් වගේ ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න