හොඳට කොටු ගහලා හරියට ගනන් කර පල්ලා
කන්ද උඩරට රැස්වීමට ජන ගගක්....
අද දින මහනුවර නගරයේ දිනු නිදහස මැයෙන් පැවති රැස්වීම උදෙසා අති විශාල ජනකායක් සහබාගි විය. ඒ වගේම සදහන් කල යුතුයි සිරිසේන ඔහුගේ රැස්වීම පවත්වනු ලැබුයේ මෙම ස්ථානයේදීම වනු ලබන අතර එහිද ඔහුට පිරිස සිටියේ පොදු වෙළද සැල බුමියේ පමණයි.එහිදී ඔවුන් සදහන් කලේ ලක්ෂ සංඛයාවක් සහබාගි වූ බවය. අද දින පැවති රැළියට එම බුමිය වාගේම,ඉන් එහා පැත්තේ පිහිටි උද්‍යානයද,පදික වේදිකාවන් සියල්ලමද,මහා මාර්ග සියල්ලමද, ඉහලින් පිහිටි ටොරින්ටන් නැමති උද්‍යානයද අතුරු සිදුරු නොමැතිව පිරි ඉතිරී ගියා. එසේ නම් පැමණි ජනකාය තීරණය කිරීම ඔබට බාරයි.
සැ:යු කොටු ගැසීමට, පාට කිරීමට අවශ්‍යනම් හැකිය...
යහපාලනයේ ජඩ කම පෙන්වමින් නුවරට පැමිණි වාහන වලට ගල් පහර දෙමින් ශබ්ද විකාශන යන්ත්‍රවල වයර් කපමින් අන්තර්ජාල විකාශන කටයුතු නතර කරමින් ජෝන්ගේ පොලිසිය යොදා වාහන වලින් පැමිණි මිනිසුන් පැය ගණන් රදවා ගනිමින් මහින්ද භීතිකාව නිසා හටගත් ජඩ අමන පාදඩ ගති පැවතුම් ප්‍රදර්ශනය කළ යහපාලන කරුවනට නිසි පිළිතුරු ලබා දෙමින් මහනුවර කලැබූ ආදරණිය මනුසත් ජනතවට අපගේ ස්තුතිය,,
වේදිකාව ඉදිරිපසට පැමිණීමට ඇති අපහසුව නිසා පුළුල් තිරය වටා ඉන්න ජනතාව...
මේකත් බලපල්ලා ලෝල්ලනේ...
දැන් කොටු ගහපල්ලා.. අඩිරූල් අරන් මැනපල්ලා.... ගියපාරට වඩා හොඳට කොටු ගහලා හදපල්ලා.. මොකෝ බය වෙලාද? හොඳට කොටු ගහලා හරියට ගනන් කරලා හෙට උදේට ම දාහන්කෝ බං

Last edited: