හොඳට කොටු ගහලා හරියට ගනන් කර පල්ලා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
හොඳට කොටු ගහලා හරියට ගනන් කර පල්ලා

කන්ද උඩරට රැස්වීමට ජන ගගක්....
අද දින මහනුවර නගරයේ දිනු නිදහස මැයෙන් පැවති රැස්වීම උදෙසා අති විශාල ජනකායක් සහබාගි විය. ඒ වගේම සදහන් කල යුතුයි සිරිසේන ඔහුගේ රැස්වීම පවත්වනු ලැබුයේ මෙම ස්ථානයේදීම වනු ලබන අතර එහිද ඔහුට පිරිස සිටියේ පොදු වෙළද සැල බුමියේ පමණයි.එහිදී ඔවුන් සදහන් කලේ ලක්ෂ සංඛ‍යාවක් සහබාගි වූ බවය. අද දින පැවති රැළියට එම බුමිය වාගේම,ඉන් එහා පැත්තේ පිහිටි උද්‍යානයද,පදික වේදිකාවන් සියල්ලමද,මහා මාර්ග සියල්ලමද, ඉහලින් පිහිටි ටොරින්ටන් නැමති උද්‍යානයද අතුරු සිදුරු නොමැතිව පිරි ඉතිරී ගියා. එසේ නම් පැමණි ජනකාය තීරණය කිරීම ඔබට බාරයි.
සැ:යු කොටු ගැසීමට, පාට කිරීමට අවශ්‍යනම් හැකිය...
යහපාලනයේ ජඩ කම පෙන්වමින් නුවරට පැමිණි වාහන වලට ගල් පහර දෙමින් ශබ්ද විකාශන යන්ත්‍රවල වයර් කපමින් අන්තර්ජාල විකාශන කටයුතු නතර කරමින් ජෝන්ගේ පොලිසිය යොදා වාහන වලින් පැමිණි මිනිසුන් පැය ගණන් රදවා ගනිමින් මහින්ද භීතිකාව නිසා හටගත් ජඩ අමන පාදඩ ගති පැවතුම් ප්‍රදර්ශනය කළ යහපාලන කරුවනට නිසි පිළිතුරු ලබා දෙමින් මහනුවර කලැබූ ආදරණිය මනුසත් ජනතවට අපගේ ස්තුතිය,,

10551063_803160093111194_6961827920619894700_n.jpg

10980196_461177550706665_2622058953236803775_o.jpg

10562613_461177627373324_6430618015461254071_o.jpg

10622846_1549429725326959_6343861840529199925_n.jpg

වේදිකාව ඉදිරිපසට පැමිණීමට ඇති අපහසුව නිසා පුළුල් තිරය වටා ඉන්න ජනතාව...
11051066_823625037699236_1057882141_n.jpg





65074_922655051099581_2904949504211495661_n.jpg



10511278_1613327255556157_5490036641664682488_n.jpg

මේකත් බලපල්ලා ලෝල්ලනේ...

දැන් කොටු ගහපල්ලා.. අඩිරූල් අරන් මැනපල්ලා.... ගියපාරට වඩා හොඳට කොටු ගහලා හදපල්ලා.. මොකෝ බය වෙලාද? හොඳට කොටු ගහලා හරියට ගනන් කරලා හෙට උදේට ම දාහන්කෝ බං :lol::lol::lol::lol::lol:
 
Last edited:

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    10000ක් නම් ලොවෙත් නෑ පොන්නයෝ. වැඩිම ඔතන 800ක් ඇති.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සෙනග නෑ බන්:lol: පව් උබලා මහනුවරින් තමයි මහින්දට ඇපත් නැති වුනේ මොන සෙනගක්ද බන් මේ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ මොකක්ද බං මේ?:lol:
    ඔතන මොබිටෙල් සිම් විකුනන දවසටත් ඔයිට වඩා සෙනග ඉන්නවා :lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    10000ක් නම් ලොවෙත් නෑ පොන්නයෝ. වැඩිම ඔතන 800ක් ඇති.

    සෙනග නෑ බන්:lol: පව් උබලා මහනුවරින් තමයි මහින්දට ඇපත් නැති වුනේ මොන සෙනගක්ද බන් මේ.

    මේ මොකක්ද බං මේ?:lol:
    ඔතන මොබිටෙල් සිම් විකුනන දවසටත් ඔයිට වඩා සෙනග ඉන්නවා :lol:
    :lol::lol::lol: කොටු ගහල කියපන් ටෝයියනේ ලෝල්ලනේ....
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අනේ උබලට නං පුකේ ඉදං පයිත්තියං බං.. නුවර ටවුම ලගින් ගිය එකෙක් උනත් දන්නවා 100000 තියා 10000ක් වත් දාන්ඩ බෑ කියලා.. අවන්කවම අද රැස්වීමට වඩා සෙනග හිටියා මයිත්‍රීපාල ජනාධිපතිතුමාගේ රැස්වීමට.. මෙතන නං වැඩිම උනොත් 1000-2000ක් අතර පිරිසක් ඇති.. :yes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ


    ඉතිහාසයේ දේශපාලන රැස්වීමක් සදහා සහභාගී වූ "විශාලම ජන රැලිය" අනුරාධපුරයෙන්...


    එත් අන්තිමට මොකො උනෙ???? මොන රජා උනත් "යතාර්තයට" මුන දෙන්න ඔනි...මොන බලයටත් වඩා සෑබෑ මහජන බලය බලවත්...මෙ රෑස්විමට සෙනග ගෙනාපු හෑටි මුලු ල0කාවම දන්නවා..මහි0දට කෑමති මිනිස්සු ඉන්නවා ..එක පිලිගන්න ඔනි...එත් රෑස්විම් බලන්න එන සෙනග බලලා බලය තිරනය කරන්න බෑහෑ..මෙ ස0ස්කෘතිය තියෙන්නෙ ල0කාවෙ විතරයි...උතසහා කරන්න ඔනි රෑස්විම් වලට සෙනග ගෙන්න නෙමෙයි..මිනිස්සුන්ගෙ හදවත් ...මහි0දට එක කරන්න බෑරි උනා..මහි0ද කලෙ හදවත් දෙකක් විතරක් දිනා ගන්න විතරයි..එ තමා නාමල් සහ බෑසිල්...අද එහි පල විපාක ඔහුටම තෙරෙනවා ඈත
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ උබලට නං පුකේ ඉදං පයිත්තියං බං.. නුවර ටවුම ලගින් ගිය එකෙක් උනත් දන්නවා 100000 තියා 10000ක් වත් දාන්ඩ බෑ කියලා.. අවන්කවම අද රැස්වීමට වඩා සෙනග හිටියා මයිත්‍රීපාල ජනාධිපතිතුමාගේ රැස්වීමට.. මෙතන නං වැඩිම උනොත් 1000-2000ක් අතර පිරිසක් ඇති.. :yes:
    අවංකවම :lol::lol::lol::lol: පුතේ කොටු රූල් පොතක් ගෙනල්ල දෙන්නද???:lol: