දින 100යි රට හදන තැන ජල්තර්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් ඔය සුද්දටයි චීනෙටයි මොනවද දෙන්නෙ? පොඩ්ඩක් සිවිල් විදියට පැහැදිලි කරල කියනව බලන්න ත‍ේැරැන් ගන්න. පු* දෙනව කිව්වට තමුසෙ ඒකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල පැහැදිලි නැහැනෙ?

    උත්තර දෙන්නම් රත්තරන්. එත් ඔහොම කෙන්ති අරන් තමුසේ තමුසේ කියල බනින්න එපා. පු* දෙනව කියන එක ඵදිලිකරගන්න ඕනි නම් ඔයාගෙත් මහින්ද රාජපක්ෂගේත් අතර සම්බන්දතාවය ඩ අනේ මන්ද මට නම් තේරෙන්නේ නැහැ

    මහින්ද චීනෙට පු# දෙනවා කියන්නේ චිනය්යට වාසිවෙන විදියට රටේ කාරණාවලදී කටයුතු කිරීම. චීනයට වගේම මහින්දටත් එකඟ වාසියක් උනා. පොත සිටි හදුවොට් පෙන්නම් චීනයට ඇතියි හෙල්ටර 108
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ණය දෙන්නෙ චීනය නිසා අපිට වැඩ කරන්න වෙන්න ‍චීනෙ කියන විදියට. ජපාන‍ය ණය දුන්න ‍වෙලේ අපි වැඩ කල‍ේ ජපනාට ඔිනි විදියට. සුද්ද ණය දුන්න වෙල‍ේ වැඩ කල‍ේ සුද්දට ඔිනි විදයට. ඉන්දියන් කාරය ණය දුන්න වෙල‍ේ අපි වැඩ කලේ ඉන්දියන් කාරයට ඔිනි විදියට. ඕක තමයි ඇත්ත කතාව. අපිට ඔිනි විදියට වැඩ කරගන්න නන් අපි අපේ සල්ලි වියදම් කරන්න ඔිනි නැත්තන් ක‍ාගෙන් හරි පින‍ට කොන්දේසි නැතුව සල්ලි හිගන්න ඔිනි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දින 100 සාර්තක නැහැ කියන්නෙ යහපාලන අාන්ඩුව ජනතාවට දැන දැන බොරැ කිව්ව බව ඔප්පු වීම විතරයි.... අද මෙහෙම කිව්ව නන් මුන් කියන කිසිම දෙයක් විස්වාස කරන්න පුලුවන්ද?

    දින 100 % සාර්ථක වෙලා නැහැ එක ඇත්ත උබ කියන එක පිල්ගන්නවා මමත්. රනිල්ගේ සමහර වැඩ වල ලොකු දුර්වලතා තියනවා. දකුණු මිනිස්සු හිතනවා අයිත කොටි නැගිටීවි කියල. එත් එකේ එහෙමද නැද්ද කියන්න මිනිසුන්ව සබ්සුන් කරන්න රනිල්ගේ උත්සහයක් නැහැ. එහෙම කොටි නැගිටිනව්නම් එකට කරන්න ඕනි මොකද්ද කියන දැක්ම නැහැ. එහෙම නගුටින්නේ නැත්තම් එක මිනිසුන්ට ත්රුම් කරලා දීලා මිනිසුන් සන්සුන් කරනන හැකියාවක් වැඩපිළිවෙලක් නැහැ. කුමන හෝ හේත්වක් මත රතිඥා කරලක් පත්තු උනත් මයිති ගත්ත ජයග්‍රහණය අනිත් පැත්ත හැරෙන්න ඉඩ තියනවා[/SIZE]
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ණය දෙන්නෙ චීනය නිසා අපිට වැඩ කරන්න වෙන්න ‍චීනෙ කියන විදියට. ජපාන‍ය ණය දුන්න ‍වෙලේ අපි වැඩ කල‍ේ ජපනාට ඔිනි විදියට. සුද්ද ණය දුන්න වෙල‍ේ වැඩ කල‍ේ සුද්දට ඔිනි විදයට. ඉන්දියන් කාරය ණය දුන්න වෙල‍ේ අපි වැඩ කලේ ඉන්දියන් කාරයට ඔිනි විදියට. ඕක තමයි ඇත්ත කතාව. අපිට ඔිනි විදියට වැඩ කරගන්න නන් අපි අපේ සල්ලි වියදම් කරන්න ඔිනි නැත්තන් ක‍ාගෙන් හරි පින‍ට කොන්දේසි නැතුව සල්ලි හිගන්න ඔිනි.

    එතින් එක තමයි අමම්ත් කියන්නේ. කොහෙන්වත් නය අරන් කිසිම නිෂපදනයකට දායක වෙන්නේ නැති ව්‍යපෘති කරලා රට නය බරේ ගිල්ලනා එක හරිද ??
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අන්න හරි මොකද ඒ උත්තරේ දුන්නොත් උඹට යහපාලනය සාධාරණීයකරණය කරන්න තියන පදනම නැතිවෙනව. උඹත් ඉතින් බ‍ඩගෝසතරේ හොයන්න‍‍ෙ යහපාලනේට කඩ‍ේ යන්නෙ... ඒ නිසා අවුලක් නැහැ... දිගටම පලයන් කඩ‍ේ.

    අන්න හරි කියන්නේ උබ බලාපොරොත්තු වෙන උත්තරය මම දන්නේ නැතුව කොහොමටවත් දෙන්න බැ නේ බන් . උබ බලපොරෝතුවෙන උත්තර දෙන්න මට අවශ්‍යතාවයක් නැ ..

    බ‍ඩගෝසතරේ හොයන්න නම් කඩේ යන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැ .. මට උබෙන් පෙන්නේ නම් වචන නැතුව අනාථවෙලා ඉන්න ස්වරුපයක් .. යහපාලනය ,සංහිදියාවට අලුතෙන් කඩේ යන්න දෙයක් නැ පිරිසිදු ජනතාව අනිවාර්යෙන්ම යහපාලනය බලාපොරොත්තු වෙනවා ..

    දුෂිත පිරිස නිරායාසයෙන්ම දුෂිත අවනීතිය උදෙසා කැපවෙනවා එක සරල සාමාන්‍ය දෙයක් හංසයාගෙන් දිය වෙන් වන සේ .. දුෂිතයන් මානසික රෝගීන් , සංහිදියාව ප්‍රතික්ෂේප කරන පිරිස මහින්ද සමග අත්වැල් බැදගන්නා අතර පිරිසිදු ජනතාව යහපාලනය උදෙසා කැපවෙනවා .. කඩේ යැමක් නැ යහපාලනය කියන්නේ රටට අවශ්‍ය දෙයක් . මහින්ද යනු උබලාගේ අවශ්‍යතාවයක් මිසක් රටේ අවශ්‍යතාවයක් නෙවේ එක පැහැදිලිවම ජන්දෙන් ඔප්පු උනානේ මචන් ...

    අවුරුදු 9ක් පමණ රට පාලනය කරලා විශ්‍රාමයා යුතු කාලේ අනිසි ලෙස ජන්දයක් රැගෙන ඇවිත් පරාජය වෙලා නැවත බලයට එන්න දගලන්නේ ඇයි ?
    ඒ ප්‍රශ්නයට උබලා වත් උත්තර දන්නේ නැ ?

    මෙහෙම හිතුවොත් "මහින්දට තම පාලන කාලයේ යමක් කරගන්න බැරි උනා" එය නිවැරදි කරන්න විශ්‍රාම ගිය පසු නැවත බලයට එන්න ඕනද එහෙම නීතියක් සජාචාරයක් මොන ලෝකෙද තියෙන්නේ ? ඒ සදහා මිනිහාට පුළුවන් අදාළ බලදාරින් දැනුවත් කරන්න , එතනින් එහාට තමන්ගේ තනතුර අලුත් කෙනෙක්ට දෙන්න ඕන මැරෙනකල් ජනාධිපති වෙලා ඉන්න ඕන කමක් නැනේ අලුත් අයට අවස්ථාවක් දිය යුතුයි . අවුරදු 9යක් ජනාධිපති කම් කරලාත් දැන් නිමල් සිරිපාලගෙන් අවස්ථාව උදුරා ගන්න දරන උස්සාහය ඉතාම පිළිකුල් සහගතයි බන් ශික් මෙහෙම බල තණ්හාවක් .. මොන තරම් නින්දිත වැඩක්ද .. :yes::yes:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතින් එක තමයි අමම්ත් කියන්නේ. කොහෙන්වත් නය අරන් කිසිම නිෂපදනයකට දායක වෙන්නේ නැති ව්‍යපෘති කරලා රට නය බරේ ගිල්ලනා එක හරිද ??

    අපිට කොහෙන් වත් ණය ගන්නෙ නැතුව අලුත් වයාප්රැති කරන්න තිය‍ා ගත්ත ණය වාරික ගෙවා ගන්න වත් බැහැ. අපි විශව චක්රයක හිර වෙලා ඉන්නෙ. ඔන්න ජේ.ආර් පප්පා දුන්න තෑගි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං කිව්වට තරහ වෙන්න එපා ඔය ජ්‍යෙස්ඨත්වය අරක මේක ලොල් කතා. වැඩේ හරියට කරන එකාටයි තැන දෙන්න ඕන. එය ජෙෂ්ඨත්වයට කියල දීල මතකනේ අර කට ඇද කිරල අගමැති කරල නේහ් මහින්ද ඔය කෙලෝ ගත්ත හරිය කෙලෝ ගත්තේ......

    මේ වැඩේ එච්චර හරි යන විදියකට නෑ කියල මට තෙරෙන්නේ. ඩොක්ටර් රජීව් විජේසිංහ ඉල්ලා අස්වීම ඒ මතයට සෑහෙන හේතුවක් මට......

    ඔව් මෙකතව් අත්තත එත් අද ඔය ජේස්ටත්වයටවත්, හැකියාවටවත් තැන දෙන්නේ නැහැ. තමාට හිතවත් එකටයි දෙන්නේ. එක දකින්නට තිබ්බ සියලුම අන්දුවල් ලක්ෂණයක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දින 100 % සාර්ථක වෙලා නැහැ එක ඇත්ත උබ කියන එක පිල්ගන්නවා මමත්. රනිල්ගේ සමහර වැඩ වල ලොකු දුර්වලතා තියනවා. දකුණු මිනිස්සු හිතනවා අයිත කොටි නැගිටීවි කියල. එත් එකේ එහෙමද නැද්ද කියන්න මිනිසුන්ව සබ්සුන් කරන්න රනිල්ගේ උත්සහයක් නැහැ. එහෙම කොටි නැගිටිනව්නම් එකට කරන්න ඕනි මොකද්ද කියන දැක්ම නැහැ. එහෙම නගුටින්නේ නැත්තම් එක මිනිසුන්ට ත්රුම් කරලා දීලා මිනිසුන් සන්සුන් කරනන හැකියාවක් වැඩපිළිවෙලක් නැහැ. කුමන හෝ හේත්වක් මත රතිඥා කරලක් පත්තු උනත් මයිති ගත්ත ජයග්‍රහණය අනිත් පැත්ත හැරෙන්න ඉඩ තියනවා[/SIZE]

    අපි ඕක තමා කලින් කිව්වෙ වැරදි කෙනාට චන්දෙ දෙන්න එපා කියල. යහපාලනෙන් අන්ධ වෙච්ච උඹලට ඕවා තේරැන් ගන්න තරන් මොලයක් තිබ්බයැ ඒ දවස් වල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපිට කොහෙන් වත් ණය ගන්නෙ නැතුව අලුත් වයාප්රැති කරන්න තිය‍ා ගත්ත ණය වාරික ගෙවා ගන්න වත් බැහැ. අපි විශව චක්රයක හිර වෙලා ඉන්නෙ. ඔන්න ජේ.ආර් පප්පා දුන්න තෑගි.

    එක එට පස්සේ ආපු අය වැඩි කල මිසක් කවුරුත් අඩු කලේ නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි ඕක තමා කලින් කිව්වෙ වැරදි කෙනාට චන්දෙ දෙන්න එපා කියල. යහපාලනෙන් අන්ධ වෙච්ච උඹලට ඕවා තේරැන් ගන්න තරන් මොලයක් තිබ්බයැ ඒ දවස් වල.

    නැහැ මචං. මහින්දගේ පලමයට වඩා සතුටුවෙන්න පුළුවන් කරුණු තියනවා. අඩුම ගානේ නිතිය හා ප්‍රජතන්තවදාය සුරක්යි කියන බලාපොරොත්තුවත් තියනවා අඩුපාඩු තියනවා එක ඇත්ත.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අවුරුදු 9ක් පමණ රට පාලනය කරලා විශ්‍රාමයා යුතු කාලේ අනිසි ලෙස ජන්දයක් රැගෙන ඇවිත් පරාජය වෙලා නැවත බලයට එන්න දගලන්නේ ඇයි ?
    ඒ ප්‍රශ්නයට උබලා වත් උත්තර දන්නේ නැ ?

    අවුරැදු 20 තිස්සෙ විපක්ශ නායක කමේ එල්ලිලා ඉදල බලයට එන්න සමහරැන්ට පුලුවන් නන් ලක්ස 58 මිනිස්සු කැමැත්ත ප්රකාශ කරපු, සිංහල අතිබහුතරේ කැමැත්ත තියන මහින්දට ආයෙ චන්දෙකට එන්න බැරි ඇයි?

    මහින්දට තම පාලන කාලයේ යමක් කරගන්න බැරි උනා නම් එය නිවැරදි කරන්න විශ්‍රාම ගිය පසු නැවත බලයට එන්න ඕන ඒ සදහා මිනිහාට පුළුවන් අදාළ බලදාරින් දැනුවත් කරන්න , එතනින් එහාට තමන්ගේ තනතුර අලුත් කෙනෙක්ට දෙන්න ඕන මැරෙනකල් ජනාධිපති වෙලා ඉන්න ඕන කමක් නැනේ අලුත් අයට අවස්ථාවක් දිය යුතුයි උදුරගන්න අවුරදු 9යක් ජනාධිපති කම් කරලාත් දැන් නිමල් සිරිපාලගෙන් අවස්ථාව උදුරා ගන්න දරන උස්සාහය ඉතාම පිළිකුල් සහගතයි බන් ශික් මෙම බල තණ්හාවක් .. මොන තරම් නින්දිත වැඩක්ද .. :yes::yes:

    රනිලා බලය අල්ලගන්න වලිකන කොට. උන්ගෙම පක්සෙ උන්ට ගහන කොට උඹල‍ට වේදනාවක් තිබ්බෙ නැහැනෙ. ඇයි දැන් අමුතු වේදනාවක්?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක එට පස්සේ ආපු අය වැඩි කල මිසක් කවුරුත් අඩු කලේ නැහැ

    අඩු කරන්න පුලුවන් කමක් තිබ්බෙ නැහැනෙ.. ඒක පිලිගනින්.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අවුරැදු 20 තිස්සෙ විපක්ශ නායක කමේ එල්ලිලා ඉදල බලයට එන්න සමහරැන්ට පුලුවන් නන් ලක්ස 58 මිනිස්සු කැමැත්ත ප්රකාශ කරපු, සිංහල අතිබහුතරේ කැමැත්ත තියන මහින්දට ආයෙ චන්දෙකට එන්න බැරි ඇයි?
    මහින්ද දැන් වුන දේවලින් පාඩමක් ඉගෙනගෙන \ඇති... ගම්වලට ගියාම මිනිස්සුන්ගෙ හිත්වලින් මහින්ද කියන ප්‍රතිරූපෙ මකලා දාන්න බැහැ තාම.වුන වැරදි හදන් හොර හැත්ත අයින් කරලා.. අඟේ ඉදන් කන කාල රට පැනපු සහෝදරය නොගාවගෙන ආයි ආවට කමක් නැහැ මමත් හිතන්නෙ
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අවුරැදු 20 තිස්සෙ විපක්ශ නායක කමේ එල්ලිලා ඉදල බලයට එන්න සමහරැන්ට පුලුවන් නන් ලක්ස 58 මිනිස්සු කැමැත්ත ප්රකාශ කරපු, සිංහල අතිබහුතරේ කැමැත්ත තියන මහින්දට ආයෙ චන්දෙකට එන්න බැරි ඇයි?

    කෝ උබේ උත්තර නැනේ බන් ප්‍රශ්නයෙන් පැනලා ගිහින් ... මම අහන්නේ ඇයි මහින්ද 2වතාවක් වන ජනාධිපති දුරකාලය තම බලය උපයෝගීකරගෙන එය 3න් වතාවක් දක්වා දීර්ග කරගනිමින් (අවුරුදු 15 තෙක් ) අදාළ කාලයට පෙර මැතිවරණයක් කැදවා නොසිතු ලෙස එය පරාජය වූ පසු
    සහා පක්‍ෂයෙන් එලියට විසිවී ගිය පසු නැවත අගමැති වීමට පොරකන්නේ .. අලුත් කෙනෙක්ට ලැබිය යුතු අවස්ථාව එනම් නිමල් සිරිපාල මෙචර කාලයක් වලිකාගෙන බලාසිටිය අවස්ථාව උදුරගන්න උස්සහා ගන්නේ ඇයි .. වසර 9කට වැඩි කාලයක් රටපාලනය කළා මදිවද එහෙම නැත්නම් තව දුරටත් ගසා කෑමටද ? එහෙමත් නැත්නම් අනාගතයේ තමාට සහා තම පවුලට අත්වෙන ඉරණමෙන් මිදීම සදහාද ? එහෙමත් නැත්නම් රටේ නැති කොටි ඇති කොට ඝාතනය කරන්නද ? මොකටද ? හරි පිළිතුරක් දෙන්න ගුනේ එහෙන් මෙහෙන් ලිස්සලා යන්න එපා ලැජ්ජයි අපි බලාගෙන ඉන්නේ ..

    මම දන්නවා අනිවාර්යෙන් උබේ ප්‍රශ්නය තර්කය වෙන්න ඔය ටික කියලා ... රනිල් විපක්‍ෂනායක වෙලා සිටියාට ජනාධිපතිවෙලා අවුරුදු 9යක් සිටියේ නැ .. රනිල් අගමැති වෙලා අවුරුදු 2යි හිටියේ එත් විදායක බලතල සහිත විපක්‍ෂ ආණ්ඩුවක් තියෙන කොට ... රනිල් රටට සේවයක් කරලා අදාළ කාලයේදී හරි කෙනාට තැන දීලා අයින් වේ .. නමුත් මහින්දට හරි විශ්‍රම යන්න ඕන කාලේ ඇවිල්ලාත් එක 3න් වතාවක් කරගෙන තමන්ගේ අවශ්‍යතාවයට,

    එකත් පරාජය වෙලා නැවත දගලන එක විලි ලැජ්ජාවක් නේ බන් මිනිස්සු මොනවා හිතනවා ඇද්ද විදේශ රටවල නායකවරු මේ නාට්‍ය බලනවා ඇති බලපන් මේක අමු විලි ලැජ්ජාවක් නේ .. පිරිසක් කියනවා මහින්ද පරාජ වුනේ නැ කියලා තවත් පිරිසක් කියනවා මහින්ද අගමැති කරන්න ඕන කියලා මොකද්ද මේ නාට්‍ය මහින්ද එක රැළියකටවත් සහභාගි වෙන්නේ නැ මොකද මිනිහා දන්නවා වැඩේ හරියන්නේ නැ නිකන් පච වෙන්න බව ..

    රනිලා බලය අල්ලගන්න වලිකන කොට. උන්ගෙම පක්සෙ උන්ට ගහන කොට උඹල‍ට වේදනාවක් තිබ්බෙ නැහැනෙ. ඇයි දැන් අමුතු වේදනාවක්?

    පක්ෂ ඇතුලේ ප්‍රශ්න තියෙනවා තමයි එත් මහින්ද ජාතකේ වගේ ප්‍රශ්න කිසිම පක්‍ෂයක මෙතෙක් තිබිලා නැ ඔය වැඩේන් වෙන්නේ අනිවාර්යෙන්ම අගමැති කම ඉල්ලන එන්නේ නිමල් සිරිපාල . මහින්ද නිසා පක්‍ෂයේ ජන්ද දායකයන් පිරිස කැඩිලා බිදිලා ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අසන සන්කියව අඩු වෙන එක වෙන්නේ .. තනිකර විමල් විදි නාට්‍යක් කරලා ශ්‍රී ලංකා එකේ ජන්ද ටික කඩලා තමනේ නම හදාගන්න නාට්‍යක් නටනවා... උබ හිතනවා ද මහින්දට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නාමයෝජනා දෙනවා කියලා ? ඒවගේම අගමැති කමට ඉල්ලන තියෙන අවස්ථාව නිමල් සිරිපාල මහින්දට පුජා කරයි කියලා උබ හිතනවාද ?
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕනෑම විදේශ ආධාර ක්‍රමයක යහපත් ලක්ෂණ වගේම අයහපත් ලක්ෂණ තියෙනව්. කවුරුහරි අපිට සල්ලි හරි/ ආධාර හරි දෙන්න උනුත් යමක් බලාපොරොත්තුවෙන්. ඔය jvp එක කියනවා වගේ 100% අපිට වාසිදායක ආධාර හම්බවෙනවා අඩුයි (කියුබාවෙන් නම් ටිකක් ඉල්ලගන්න පුළුවන්:lol:). අපේ රට මුලිකවම බලන්න ඕනේ තරුණයන්ට රස්සාවල් (direct and indirect) , ආර්ථිකයට ගැම්මක් වගේ දේවල්.

    ලංකාවට ඔය වගේ investment එනවා අඩුයි. මොකද පිටරට ආයෝජකයන්ට ලංකාව කියන්නේ තවත් එක රටක් විතරයි. ගොඩක් අය, vietnam, bangladesh වගේ රටවල් වල අඩු මිනිස් පිරිවැය නිසා ඇදිල යනවා.

    ඉස්සර unp ආණ්ඩුවෙන් ආධාර ගන්නොක්ට කිව්වේ
    -අපේ රට පරම්පරා ගානකට උකස් කරනවා.
    -උන්ගේ කොන්දේසි වලට අපි යටත්*

    *privatization, benefit reduction, government service reduction,

    මේ කොන්දේසි ඒ ආණ්ඩුව එපා වෙන්න එක හේතුවක්. අපි පුරුදු වෙන්න ඕන වාසි අවැසි දෙකම සංසන්දනය කරන්න. අන්ඩුවේ ඉන්න අය වාසි විතරක් දකිනවා. විපක්ෂයේ අය අවාසි ටික දකිනවා. මෙතන වද කර ගන්නවා.

    අන්තිමේදී project නවතිනවා. රස්සාවල් නැහැ. නටපු නැටුමකුත් නැහැ

    ඔය දේම තමයි අපි විදේශ රටවල් වලට පිටුපාලා ගුනේ කියන විදිහට හුදකලා වුනොත් වෙන්නේ අපිට සම්බාද වැටෙනවා අන්තිමට ලංකාව නැති නාස්තිවෙලා යනවා ...

    චීනෙන් අදික පොලියට නය අරගෙන කොන්ක්‍රීට් ගොඩවල් ගහලා රට සංවර්දනය කරන්න බැ.

    මහින්ද යුගයේ ලංකාවේ බදාම අනලා එදා වෙලා සවිමත් කරගත්ත කම්කරුවන්ට, අත් වැඩ කරුවන්ට පවා රැකියාවක් නැති උනා .. මන්ද චිනේ බාල ප්‍රොජෙට් ක්‍රියාත්මක කරන්න උන් කම්කරුවන් පවා ගෙන ආවේ චීනෙන් එහෙම නැතුව ලංකාවේ මනුස්සයෙක්ට වැඩ කරන්න අවස්ථාවක් ලැබුනේ නැ ..

    මහින්දගේ යුගයේ කොලබ බලන බලන තැන සිමෙන්ති අනන චීන්නු .. ලංකාවේ ධනය විතරක් නෙවේ චීන්නු කොල්ල කෑවේ ලංකාවේ සංකෘතිය ජන ජීවිතය රැකියා මේවා සේරම කොල්ල කෑවා චීන ගණිකා වුර්තිය ලංකාවේ ස්ථාපිත උනේ මහින්දගේ යුගයේ පාරේ යන්න බැ චීන ගණිකාවෝ හැම අගලකම මේවා තමයි මහින්ද චිනේ එක්ක පුට්ටු වෙලා ලංකාවට ගෙනාපු සංවර්දනය .....

    It appears that nobody provides a direct and a clear answer to my question mchn,
    The Sri Lankan government in power has already allocated a land extent of 20 hectares to the Chinese firm. The balance is given on 99 year lease,
    A land given on a lease of 99 year period could be considered as given the ownership of the land extent Chinese firm for ever. This is yet another instance of corruption.

    This is what Harin said about this issue:

    හොඳ සංවාදයක්...
    හොඳ කරුණු ගොඩක් මේකේ අන්තර්ගතයි...
    මේවගේ සංවර්ධන ව්‍යපෘති ගැන විස්තර චන්දෙ දුන්න/නුදුන්න මිනිස්සු දන්නවද කියන එක සැකයි.

    [BUMP]
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ණය දෙන්නෙ චීනය නිසා අපිට වැඩ කරන්න වෙන්න ‍චීනෙ කියන විදියට. ජපාන‍ය ණය දුන්න ‍වෙලේ අපි වැඩ කල‍ේ ජපනාට ඔිනි විදියට. සුද්ද ණය දුන්න වෙල‍ේ වැඩ කල‍ේ සුද්දට ඔිනි විදයට. ඉන්දියන් කාරය ණය දුන්න වෙල‍ේ අපි වැඩ කලේ ඉන්දියන් කාරයට ඔිනි විදියට. ඕක තමයි ඇත්ත කතාව. අපිට ඔිනි විදියට වැඩ කරගන්න නන් අපි අපේ සල්ලි වියදම් කරන්න ඔිනි නැත්තන් ක‍ාගෙන් හරි පින‍ට කොන්දේසි නැතුව සල්ලි හිගන්න ඔිනි.

    ඔය ඕකනේ කියන්නෙ මෙලෝ දෙයක් නොදන්න තොත්ත බබාලා තමා යහපාලනේට කොමෙන්ට් කොරන්න එන්නෙ. ඇයි ඔයි චීනා අපෙන් අහවල් දෙයක් ගත්තද රට කොල්ල කෑව කියන්න? උන් කොටියට සපෝර්ට් කලාද? අපිට විරැද්ධව මානව හිමිකම් කේස් ගෙනාවද? අපිට ණය දීලා ඒවට හිලවු වෙන්න අපේ ආර්ති‍කේ අසුරැවන්න ආවද? උන් කියන විදියට හිටි‍යෙ නැත්තන් ණය දෙන්න බැහැ කිව්වද? අාධාර කියල හොර පාරින් ණය දුන්නද?

    ගුනේ ප්ලීස් :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුනේ ප්ලීස් :lol:

    ඔය ඕකනේ උඹට යමක් තේරැන් ගන්න බැහැනේ... චීනා අපිට ණය දීලා ඒවට හිලවු වෙන්න අපේ ආර්ති‍කේ අසුරැවන්න ආවද කියලා කියපන්කො උඹේ තර්ක ඥානය දාලා....
     
    • Like
    Reactions: BINGU_PUTHA

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය ඕකනේ උඹට යමක් තේරැන් ගන්න බැහැනේ... චීනා අපිට ණය දීලා ඒවට හිලවු වෙන්න අපේ ආර්ති‍කේ අසුරැවන්න ආවද කියලා කියපන්කො උඹේ තර්ක ඥානය දාලා....

    එතකොට චීනේ කියන විදිහට වැඩකරන්න වෙනවා කිව්වේ මොන වැඩද?:lol: ගෙදර දොරේ වැඩද?:rofl: