ClickBank - Receive Money to Sri Lanka

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,451
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා,

    ClicBank එකෙන් ලංකාවට සල්ලි ගෙන්නපු කෙනෙක් ඉන්නවනම්, කොහොමද ගෙන්න ගත්තේ කියලා කියනවද... ? වෙබ්සයිට් එකේ තියෙන විදිහට check or direct deposit විතරයි තියෙන්නේ.

    https://support.clickbank.com/entries/22957853-How-will-my-payment-be-sent-to-me-

    Direct deposit ලංකාවට නැහැ. Skrill, Payoneer සපෝට් එකත් නැහැ... :no: