මචන්ලා,
ClicBank එකෙන් ලංකාවට සල්ලි ගෙන්නපු කෙනෙක් ඉන්නවනම්, කොහොමද ගෙන්න ගත්තේ කියලා කියනවද... ? වෙබ්සයිට් එකේ තියෙන විදිහට check or direct deposit විතරයි තියෙන්නේ.
https://support.clickbank.com/entries/22957853-How-will-my-payment-be-sent-to-me-
Direct deposit ලංකාවට නැහැ. Skrill, Payoneer සපෝට් එකත් නැහැ...